හෙළ උරුමය නව පෙරමුණ හා පිවිතුරු හෙළ උරුමය
සන්ධානයෙන් ඉවත්වී හෙළ උරුමය නව පෙරමුණකින් ඡන්දයට දයා ලංකාපුර එක්‌සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී ඉදිරි මැතිවරණයට නව පෙරමුණකින් තරග කිරීමට ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව…
ගිය ආණ්‌ඩුව කළ වැරදි යහපාලන ආණ්‌ඩුවත් කරනවා
ගිය ආණ්‌ඩුව කළ වැරදි යහපාලන ආණ්‌ඩුවත් කරනවා පැෆරල් විධායක අධ්‍යක්‍ෂ චමින්ද සිල්වා මැතිවරණ සමයේ පසුගිය රජය කළ වැරදිම යහපාලන ආණ්‌ඩුව මගින්ද සිදුකරමින් සිටින බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්‌ටිආරච්චි…
රජීව් ඝාතකයන්ට නිදහස දිය යුතුයි
රජීව් ඝාතකයන්ට නිදහස දිය යුතුයි ඉන්දීය හිටපු විනිසුරු කියයි චතුර පමුණුව රජිව් ගාන්ධි ඝාතකයන්ට නිදහස ලබාදිය යුතු බව හිටපු ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මාර්කන්ඩේ කට්‌ජු ප්‍රකාශ කර ඇත. රජිව් ගාන්ධි ඝාතකයන්…
හිටපු එල්. ටී. ටී. ඊ.සාමාජිකයන්ගෙන් අලුත් පක්ෂයක්
The LTTE is a separatist militant group that fought for a separate Tamil state in the north and east of Sri Lanka between 1976 and 2009. The rebel group has…
ජනපති මෛත්‍රී විශාලම පාවාදීම සිදු කළා
ජනපති මෛත්‍රී විශාලම පාවාදීම සිදු කළා – ටිල්වින් සිල්වා අජිත් අලහකෝන් පැවැති ඒකාධිපති පවුල් පාලනය පරාජය කිරීම සඳහා පෞද්ගලික අරමුණු රහිතව ඡන්දය දුන් හැටදෙලක්‍ෂයකට එරෙහි වෙමින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මෑත…
ජිනීවා වාර්තාව ඊළාම්වාදියකුගේ අතේ
ජිනීවා වාර්තාව ඊළාම්වාදියකුගේ අතේ කීර්ති වර්ණකුලසූරිය ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය කළ ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයේ වාර්තාවේ තොරතුරු ප්‍රංශයේ සිටින ඊළාම්වාදියකුට ලැබී ඇත. මෙම වාර්තාව අගෝස්‌තු 10 වැනිදායින් පසු…
වික්‍රමබාහුට 1982 සිට හිඟ වැටුප් හා උසස්‌වීම්
වික්‍රමබාහුට 1982 සිට හිඟ වැටුප් හා උසස්‌වීම් ජයසූරිය උඩුකුඹුර නව සමසමාජ පක්‍ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ඔහු දැරූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුරේ 1982 සිට ක්‍රියාත්මක වන…
මහින්දගේ ඡන්ද වැඩ කඩාකප්පල් කරන්න මා අත්අඩංගුවට ගන්න හදනවා
මහින්දගේ ඡන්ද වැඩ කඩාකප්පල් කරන්න මා අත්අඩංගුවට ගන්න හදනවා – බස්‌නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග චමින්ද සිල්වා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය කඩාකප්පල් කිරීම සඳහා තමාව අත්අඩංගුවට ගැනීමේ…
මහින්ද එන්නේ ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානයෙන්
මහින්ද එන්නේ ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානයෙන් – ප්‍රියංකර ජයරත්න කියයි උපාලි ද සේරම් ඉදිරි මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන්පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග…
යන්න එපා ඔහොම ඉන්න ජනපති කථානායකට කියයි
යන්න එපා ඔහොම ඉන්න ජනපති කථානායකට කියයි දයා ලංකාපුර මහමැතිවරණය පැවැත්වෙන අගෝස්‌තු 17 දා දක්‌වා කථානායක ධුරයේ සහ නිල නිවසේ රැඳී සිටින්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කථානායක චමල් රාජපක්‍ෂ මහතාට…
Chandrika denies mansion story
Chandrika denies mansion story “Is Prince Andrew’s Southyork mansion going to Sri Lanka?” President Chandrika Bandaranaike Kumaratunga has categorically rejected that she has bought a mansion in the UK as…
Is it a PUNANULA OR THE NATURAL GRAIN OF THE ROCK
Dr Sudath Gunasekara 2. July.2015 Photo by Dr. Achala Gunasekara Rockwell Figure: King Parakramabahu 1 The above statue is widely accepted as the figure of Parakramabahu the Great. But it…
යුද්ධය හා ත්‍රස්‌තවාදය නොහඳුනන අලුත් පරපුර
ධර්මසිරි බණ්‌ඩාරනායක යනු ප්‍රතිභා පූර්ණ දක්‍ෂ කලාකරුවෙකි. කලා නෙත් තුළින් ඔහුට මාගේ භක්‌ති ප්‍රණාමය හිමිවේ. නමුත් රට පිළිබඳව, “යුද්ධය” පිළිබඳව අප දෙදෙනාගේ අදහස් පරස්‌පර විරෝධීය. මෙවන් ලිපියක් ලිවීමට මාහට සිත්…
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ වෙස් මුහුණ ගැලවෙයි
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ වෙස් මුහුණ ගැලවෙයි ලෝක ඉතිහාසයේ කිසි දිනෙක ජයග්‍රාහකයන් විසින් පරාජිතයන්ට වන්දි ගෙවා නැත. එහෙත් පසුගිය සඳුදා (15දා) ජිනීවාහි 29 වැනි මානව හිමිකම් සැසිවාරය අමතමින් මානව හිමිකම්…
Let us put an end to the national list with the 20th Amendment, to make democracy meaningful
DR Sudath Gunasekara President Mahanuwara Senior Citizens Movement 9.6.2015. The national list, ever since it was invented by our cunning politicians had been a big joke and a travesty of…
The Government should immediately stop Discrimination against the native Kandyan peasants and preferential treatment for the Estate Tamils who call themselves People of Indian Origin or Indians.
Dr Sudath Gunasekara President Mahanuwara Senior Citizens Movement 1.6. 2015. I want all patriotic citizens, more particularly the Kandyan Sinhalese, to draw their serious attention to the news item below…
Two laws for two people: Is it the beginning of elimination Sinhala Buddhists from this country
Sudath Gunasekara. President Senior Citizens Movement Mahanuwara 28.5.2015. This Government has arrested 8 prominent Buddhist monks and 19 leading Sinhala Buddhist activists for participating in a demonstration purported to be…
අම්බුළුවාවේ අයිතිය ඉල්ලා හිමිනමක් උපවාසයේ
අම්බුළුවාවේ අයිතිය ඉල්ලා හිමිනමක් උපවාසයේ ගම්පොල අම්බුළුවාව ජෛවවිවිධත්ව භූමියේ නියම අයිතිකරුවා හිටපු අගමැති දි. මු. ජයරත්න මහතා නොව තමන් වහන්සේ යෑයි පවසමින් අම්බුළුවාව ධර්මාසන විහාරාධිපති උනන්විටියේ ශාන්තභද්‍ර හිමියෝ අම්බුළුවාව පිවිසුම්…
කයිට්‌ස් සිසුවිය පිළිබඳ පොලිසියේ ක්‍රියාකලාපය ගැන ඇමැති වාර්තාවක් ඉල්ලයි
කයිට්‌ස් සිසුවිය පිළිබඳ පොලිසියේ ක්‍රියාකලාපය ගැන ඇමැති වාර්තාවක් ඉල්ලයි චමින්ද සිල්වා යාපනය කයිට්‌ස් සිසුවිය දූෂණය කොට ඝාතනය කිරීමේ සිද්ධියේ පරීක්‍ෂණවලදී පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස මහජන සාමය…



