ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍ය නෑවැඩි ඡන්ද 134කින් යෝජනාව සම්මතයි
ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍ය නෑ වැඩි ඡන්ද 134කින් යෝජනාව සම්මතයි කුෂාන් සුබසිංහ – අජිත් අලහකෝන් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මියගේ තීරණය මත ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත…
පිල්ලේගේ කණ්‌ඩායමට ඒමට ඉඩ දිය යුතු බව හකීම් කියයි
පිල්ලේගේ කණ්‌ඩායමට ඒමට ඉඩ දිය යුතු බව හකීම් කියයි රනිල් ධර්මසේන ආගමික සංහිඳියාව හා සුළු ජාතීන් පිළිබඳව තත්ත්වය නිරීක්‍ෂණය සඳහා පැමිණීමට නියමිත ජාත්‍යන්තර කණ්‌ඩායමට මෙරටට පැමිණීමට ඉඩ දිය යුතු බව…
දර්ගා නගරයේ කාණුවකින් පෙට්‍රල් බෝම්බ 54 ක් හමුවේ
දර්ගා නගරයේ කාණුවකින් පෙට්‍රල් බෝම්බ 54 ක් හමුවේ කළුතර සමූහ – විජයසිරි විද්‍යාසේකර ප්‍රහාරයකට සූදානම් කර තිබූ බවට සැකකරන පෙට්‍රල් බෝම්බ 54 ක් ඊයේ (18 වැනිදා) දහවල් අලුත්ගම දර්ගානගරය පිටුපස…
‘වැරදි කළ පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න’ ජනාධිපති ප්‍රකාශ කරයි
‘වැරදි කළ පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න’ ජනාධිපති ප්‍රකාශ කරයි අනුර බාලසූරිය බොලිවියාවේ නිල සංචාරය නිමකර ඊයේ (18 වැනිදා) පෙරවරුවේ දිවයිනට පැමිණි විගස ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අලුත්ගම සහ…
It is high time India gives up Kautilya tactics towards its neighbours and instead adopts the Asokan Foreign policy if she dreams to emerge as a powerful and popular nation.
Dr Sudath Gunasekara President Senior Citizens Movement Mahanuwara 18.June.2014. Kautilya who wrote his ‘Arthasastra’ the pioneering work on Statecraft in human history (500 BC -150 AD) said Ends justifies the…
පිල්ලේට සහාය දෙනවාද? නැද්ද මැති සබයට ගෙනා යෝජනාවේ විවාදය අද ඇරඹේ
පිල්ලේට සහාය දෙනවාද? නැද්ද මැති සබයට ගෙනා යෝජනාවේ විවාදය අද ඇරඹේ අජිත් අලහකෝන් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මියගේ තීරණයක් මත ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත පරීක්‍ෂණය සිදු…
මානව හිමිකම් චෝදනා නගමින් රට යළි අස්‌ථාවර කිරීමට තැත් කරනවා
මානව හිමිකම් චෝදනා නගමින් රට යළි අස්‌ථාවර කිරීමට තැත් කරනවා – ජනපති බොලිවියාවේදී රාජ්‍ය නායකයන් සමග පවසයි ගැටුම් අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධනයක් කරා ගමන් කරන අවස්‌ථාවේ බාහිර…
‘පරීක්‌ෂණයට කණ්‌ඩායම් තුනක්: මුස්‌ලිම් දෙදෙනකු මියගියා’
‘පරීක්‌ෂණයට කණ්‌ඩායම් තුනක්: මුස්‌ලිම් දෙදෙනකු මියගියා’ පොලිස්‌පති මාධ්‍ය සාකච්ඡාවේදී කියයි විජයසිරි විද්‍යාසේකර – කළුතර සමූහ අලුත්ගම ගැටුම පිළිබඳව රහස් පොලිසිය (අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව) කොළඹ අපරාධ කොට්‌ඨාශය හා කළුතර පොලිස් කොට්‌ඨාශයෙන්…
යුද විමර්ශන මණ්‌ඩලයේ වාර්තාව ආරක්‌ෂක මණ්‌ඩලයට
යුද විමර්ශන මණ්‌ඩලයේ වාර්තාව ආරක්‌ෂක මණ්‌ඩලයට කීර්ති වර්ණකුලසූරිය ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ විමර්ශන මණ්‌ඩලයේ වාර්තාව එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලය වෙත ඉදිරිපත් කෙරෙන බව ජිනීවා ආරංචි මාර්ග හෙළිකරයි. 27 වැනි…
කොටි ජාත්‍යන්තර ජාලයේ ගණකාධිකාරිවරයා නෙදර්ලන්ත හිරේ
කොටි ජාත්‍යන්තර ජාලයේ ගණකාධිකාරිවරයා නෙදර්ලන්ත හිරේ කිර්ති වර්ණකුලසූරිය නෙදර්ලන්තයේ හේග් අධිකරණය විසින් වසර 16 ක සිරදඬුවමක් නියම කර ඇත්තේ කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධාන ගණකාධිකාරී එස්. රාමචන්ද්‍රන් යයි අනාවරණය වී ඇත.…
“ඉවසීමෙන් කල්පනාවෙන් බුද්ධියෙන් වැඩ කරන්න”
“ඉවසීමෙන් කල්පනාවෙන් බුද්ධියෙන් වැඩ කරන්න” ඥනසාර හිමියෝ ඉල්ලති සිරිමන්ත රත්නසේකර අලුත්ගම හා අවට ප්‍රදේශවල උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඉවසීමෙන්, කල්පනාවෙන් හා බුද්ධියෙන් කටයුතු කරන්නැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, රාජකීය…
සිංහල- මුස්‌ලිම් දෙපැත්තම සාමය රැකීමට එකඟවෙති
අපි ඔක්‌කොම රජවරු ඔක්‌කොම වැසියෝ.. තුන් සිංහලයම නෑදැයෝ… සිංහල- මුස්‌ලිම් දෙපැත්තම සාමය රැකීමට එකඟවෙති කළුතර දිසාපති කාර්යාලයේදී ඊයේ දහවල් පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාව ඇතිකරගත් අතර ගැටුම් ඇති කිරීම හෝ…
“භික්‌ෂූන්වහන්සේනමක් අපවත්වූ කතාව බොරු”
“භික්‌ෂූන්වහන්සේනමක් අපවත්වූ කතාව බොරු” – පොලිස්‌පති කියයි “තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නවා” සමන් ගමගේ බේරුවල හා අලුත්ගම ප්‍රදේශවල කලහකාරී ලෙස හැසිරෙමින් සාමය කඩකිරීමට කටයුතු කරන කණ්‌ඩායම් ඉදිරියේදී තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා…
Iraq conflict: Militants ‘seize’ city of Tal Afar
More graphic footage has emerged, purporting to show Iraqi prisoners being interrogated, as Jonathan Beale reports. The end of Iraq? US strike would be turning point Maps illustrate conflict Who…
Islamic State in Iraq and the Levant (ISIS)
Islamic State in Iraq and the Levant (ISIS) source: The final “S” in the acronym ISIS stems from the Arabic word “al-Sham”. This can mean the Levant, Syria or even…
මුස්‌ලිම් මූලධර්මවාදීන් අපේ සිංහල රට ක්‍රමයෙන් ආක්‍රමණය කරනවා
මුස්‌ලිම් මූලධර්මවාදීන් විසින් ඉතා සැළසුම් සහගතව අපේ සිංහල රට ක්‍රමයෙන් ආක්‍රමණය කිරීමට කටයුතු කරමින් සිටින බව ලෝක බෞද්ධ සම්මේලන උප සභාපති හා මහනුවර ජයග්‍රහණ සංවිධානයේ අධ්‍යක්‍ෂ සියම් මහා නිකායේ අස්‌ගිරි…



