කොටි සැමරීමට රජය ඉඩ දෙන්නේ නෑ

කොටි සැමරීමට රජය ඉඩ දෙන්නේ නෑ කීර්ති වර්ණකුලසූරිය source: මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේගේ ඉල්ලීම මත කොටි ත්‍රස්‌තවාදීන් සැමරීම සඳහා ඉඩ දීම රජය එකහෙළාම ප්‍රතික්‍ෂේප කර ඇත. ලොව කිසිම රටක්‌…

දෙමළ සන්ධානය සමඟ ගනුදෙනු බෑ – දෙමළ ජනතා පෙරමුණ කියයි

දෙමළ සන්ධානය සමඟ ගනුදෙනු බෑ – දෙමළ ජනතා පෙරමුණ කියයි source: දිනසේන රතුගමගේ යුරෝපා රටවලුත් ඉන්දියාවත් නිර්දේශ කරන අන්දමට කටයුතු කරන දෙමළ ජාතික සන්ධානය සමඟ තම පක්‍ෂයට කිසිදු සම්බන්ධකමක්‌ පවත්වාගෙන…

ජනපති පත් කළ කොමිෂන් දෙකට ආනන්දි ජිනීවාහිදී දෙහි කපයි

ජනපති පත් කළ කොමිෂන් දෙකට ආනන්දි ජිනීවාහිදී දෙහි කපයි source: දිනසේන රතුගමගේ යුද්ධයෙන් පීඩාවට පත්වූ වැසියන් වෙනුවෙන් වර්තමාන ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කොමිෂන් සභා දෙකම දෙමළ ජනතාවට පිළිගත නොහැකි බව…

යාපනේ පාතාලේ යකා නටන්නේ යුද හමුදාවේ ඇඳුම් ඇඳගෙන නායකයාට වයස 18 යි: පිරිවර 20 යි

යාපනේ පාතාලේ යකා නටන්නේ යුද හමුදාවේ ඇඳුම් ඇඳගෙන නායකයාට වයස 18 යි: පිරිවර 20 යි source: හමුදාවලට බරපතළ ගැටලූවක්‌ හේමන්ත රන්දුණු යාපනය වඩුකෝඩ්ඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ඩීනෝa ගෲප් පාතාල කණ්‌ඩායම…

යාපනයේ සියලු ඉඩම්වලට වන්දි ලබාදීම මාර්තු 15ට පෙර

යාපනයේ සියලු ඉඩම්වලට වන්දි ලබාදීම මාර්තු 15ට පෙර මහින්ද අලුත්ගෙදර යාපනය සිට source: සංවර්ධන කටයුතු වෙනුවෙන් අත්පත් කරගත් යාපනය දිස්ත්‍රික්කයේ සියලුම ඉඩම් සඳහා වන්දි ලබාදීම එළඹෙන මාර්තු මාසයේ 15 දාට…

යුද්ධයේ දී ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කෙළේ ත්‍රස්ත ඉලක්කවලටයි

යුද්ධයේ දී ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කෙළේ ත්‍රස්ත ඉලක්කවලටයි ගුවන් හමුදාපති සහතික වෙයි source: චන්ද්‍රිකා පෙරේරා යුද්ධයේ දී ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කෙළේ ත්‍රස්තයින්ට පමණක් බවට සනාත කිරීමට සාක්කි ඇති…

පිත්තල හන්දියේ ත්‍රිවිල් බෝම්බය එල්ටීටීඊ සැකකරුවනට නඩු පවරයි

පිත්තල හන්දියේ ත්‍රිවිල් බෝම්බය එල්ටීටීඊ සැකකරුවනට නඩු පවරයි රෝෂන් තුෂාර source: කොළඹකොල්ලුපිටිය පිත්තල හන්දියේදි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ආරක්ෂක නිලධාරීන් ඉලක්ක කරමින් ත්‍රිවීල් බෝම්බයක් පුපුරුවාහැර හමුදා නිලධාරීන් තිදෙනකු…

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නංවමින් යාපනයේ ඉඩම් ගැටලු විසදීමට කඩිනම් පියවර

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නංවමින් යාපනයේ ඉඩම් ගැටලු විසදීමට කඩිනම් පියවර මහින්ද අලුත්ගෙදර යාපනය සිට… source: උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් නිර්දේශ එලෙසම ක්‍රියාත්මක…

බාහු අද ගම්පහ පොලිසියට කැඳවයි

නසසප ගම්පහට ව්‍යාජ නාමයෝජනා පත්‍රයක් දීම ගැන ප්‍රශ්න කරන්න බාහු අද ගම්පහ පොලිසියට කැඳවයි හිතාමතා වංචාවක් කළේ නම් අත්අඩංගුවට ගැනීමේ හැකියාව ලබා දුන් නාමයෝජනා පත්‍රයේ නම් 15ක් ව්‍යාජයි ඡන්ද කොමසාරිස්වරයාටත්-නිලයටත්…

සුනඛ අනාථාගාරය ඉවත් කරන්නැයි අනුරපුර හිමි නමක්‌ උපවාසයේ

සුනඛ අනාථාගාරය ඉවත් කරන්නැයි අනුරපුර හිමි නමක්‌ උපවාසයේ source: අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු සහ මිහින්තලේ රංග චතූ අනුරාධපුර මහ නගර සභාව මගින් අනුරාධපුර ඇලයාපත්තුව, නෙල්ලිකුලම ප්‍රදේශයේ පවත්වාගෙන යන සුනඛ…

හමුදාවට ගත් උතුරේ අක්‌කර විසිදහසක්‌ යළි මුල් හිමිකරුවන්ට දෙයි

හමුදාවට ගත් උතුරේ අක්‌කර විසිදහසක්‌ යළි මුල් හිමිකරුවන්ට දෙයි ප්‍රියදර්ශන ලියනගේ – යාපනයේ සිට source: හමුදාව විසින් අත්පත් කරගෙන සිටි උතුරු පළාතේ පිහිටි ඉඩම් අක්‌කර විසිදහස්‌ එකොළහක්‌ වහාම ක්‍රියාත්මක වන…

නොරොච්චෝල අලුත්වැඩියාවට පැමිණි චීන ඉංජිනේරුවෝ සේවකයන්ට “සන්තෝෂම්” දෙති

නොරොච්චෝල අලුත්වැඩියාවට පැමිණි චීන ඉංජිනේරුවෝ සේවකයන්ට “සන්තෝෂම්” දෙති සමන් ගමගේ source: ආන්දොaලනයට තුඩු දී තිබෙන නොරොච්චෝල ගල්අඟුරු විදුලි බලාගාරය අලුත්වැඩියා කිරීම සඳහා මෙරටට පැමිණ සිටින චීන ජාතික ඉංජිනේරුවන් පසුගියදා හිටිහැටියේම…

උතුරේ රාජ්‍ය ආයතනවල පත්වීම් “භාෂාව” නිසා අවුල් වේ

උතුරේ රාජ්‍ය ආයතනවල පත්වීම් “භාෂාව” නිසා අවුල් වේ දිනසේන රතුගමගේ source: උතුරු ප්‍රදේශයේ බොහෝ රාජ්‍ය ආයතන සඳහා මෙවර ලබාදී ඇති කළමනාකාර සහකාර පත්වීම්වලින් වැඩි ප්‍රමාණයක්‌ දෙමළ භාෂාවෙන් පමණක්‌ රාජකාරී කටයුතු…

Protected by Security by CleanTalk