උලමාවරුන් වංචාසහගතව හලාල් නව ක්‍රමවේදයකින් ගෙන එමින් සිටිනවා
උලමාවරුන් වංචාසහගතව හලාල් නව ක්‍රමවේදයකින් ගෙන එමින් සිටිනවා – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊට එරෙහිව සටන නැවත අරඹනවා source: සිරිමන්ත රත්නසේකර උලමාවරුන් විසින් ඉතාම වංචාසහගත ලෙස හලාල් සහතිකකරණය පිළිබඳ නව…
ඔස්‌ටේ්‍රලියාවේ සංගීතයකදී කොටි කොඩිය ඔසවයි
ඔස්‌ටේ්‍රලියාවේ සංගීතයකදී කොටි කොඩිය ඔසවයි source: කීර්ති වර්ණකුලසූරිය ඇමරිකානු හිප්කොප් සංගීත කණ්‌ඩායම ඔස්‌ටේ්‍රලියාවේ සිඩ්නි නුවර පැවැති සංගීත සංදර්ශනයකදී කොටි ධජය ඔසවමින් කොටි සංවිධානය වෙනුවෙන් ප්‍රීති ඝෝෂා කර ඇත. මෙම සංගීත…
ස්‌ටීවන් රැප් එන්නේ අලුත් සාක්‍ෂි සොයන්න
ස්‌ටීවන් රැප් එන්නේ අලුත් සාක්‍ෂි සොයන්න කීර්ති වර්ණකුලසූරිය source: පස්‌දින නිල සංචාරයක් සඳහා ඊයේ (6 දා) දිවයිනට පැමිණි යුද අපරාධ පිළිබඳ ඇමරිකානු තානාපති ස්‌ටීවන් රැප් කොටි ඩයස්‌පෝරාවේ සාවද්‍ය තොරතුරු මත…
මොවුන්ට පිහිටක් වුණොත් ලොකු පිනක්
මොවුන්ට පිහිටක් වුණොත් ලොකු පිනක් මත්තමගොඩ – මධුෂානී රණවීර source: කුමාරි හපුවැල්ල, එන්. ඩී. බේබිනෝනා සහ ඇගේ සැමියා ඡායාරූපයේ දැක්‌වේ. කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ අම්පාගල වෑකඩ ප්‍රදේශයේ පදිංචිව…
ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් නොවේ විග්නේශ්වරන් කියයි
ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් නොවේ විග්නේශ්වරන් කියයි කීර්ති වර්ණකුලසූරිය source: ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් ලෙස තමන් පිළිගන්නේ නැති බවත් ද්‍රවිඩ ජනතාව සුළු ජාතිකයන් නොවන බවත් උතුරු මහ ඇමැති විග්නේශ්වරන් ඊයේ…
බුද්ධගයාවට පහර දුන්නේ පළිගැනීමටලු ඉන්දීය මුජහඩීන් සාමාජිකයා කියයි
බුද්ධගයාවට පහර දුන්නේ පළිගැනීමටලු ඉන්දීය මුජහඩීන් සාමාජිකයා කියයි චතුර පමුණුව source: ඉන්දියාවේ බුද්ධගයා මහාබෝධි විහාරයට පහර දුන්නේ බුරුමයේ රොහින්ගා මුස්‌ලිම්වරුන්ට එල්ල වූ ප්‍රහාරවලට පළිගැනීම සඳහා යෑයි ඉන්දීය මුජහිඩීන් සාමාජික මොහොමඩ්…
බුදුරුව යොදා කැලැන්ඩරයක් බෙදා හැරිය මස්‌කඩේ මුදලාලි අත්අඩංගුවට
බුදුරුව යොදා කැලැන්ඩරයක් බෙදා හැරිය මස්‌කඩේ මුදලාලි අත්අඩංගුවට source: මොනරාගල – නයන ඉහළගෙදර, සියඹලාණ්‌ඩුව – මාපා තිලකසූරිය සහ බඩල්කුඹුර – රවිඳු ගුණතිලක මොනරාගල නගරයේ මස් හා බිත්තර අලෙවි කරන වෙළෙඳසලකින්…
‘ආවා ගෲප්’ නම් උතුරේ බිහිසුණු පාතාලය වටලති
‘ආවා ගෲප්’ නම් උතුරේ බිහිසුණු පාතාලය වටලති කොස්‌තාපල්ගේ අත කැපුවේත් මේ කණ්‌ඩායම බව හෙළිවෙයි අත්බෝම්බ, කඩු කිණිසි සහ යතුරුපැදිත් සමඟ අත්අඩංගුවට හේමන්ත රන්දුණු source: උතුරු පළාතේ දෙමළ ජනතාව භීතියට පත්කරගෙන…
දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව – 2
දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව – 2 source: දකුණු අප්‍රිකාවේ කළු ජනතාව බහුතරය වෙයි. ලන්දේසීන් ප්‍රමුඛ යටත්විජිතවාදී සුද්දෝ සුළුතරය වුවත් දේශපාලන, සංස්‌කෘතික හා ආර්ථික බලය දැරූහ. ඒ යටත්විජිතවාදයේ ආධිපත්‍යය හේතුකොටගෙන…
මඩකලපුවේ සිංහලයෝ අසරණ වී සිටිති
මඩකලපුවේ සිංහලයෝ අසරණ වී සිටිති * බුදු පිළිමත් කුඩේ කුඩු * පොලිසියත් දෙමළ සන්ධානයේ සාක්‌කුවේ source: කන් බිහිරි කරවමින් දසත පැතිරුණු වෙඩි හඬෙහි දොaංකාරය දැන් ඇසෙන්නේ නැත. මුවහත් මන්නා කැති…
මිහින්තලේදී මහණ වුණු ජර්මනියේ නගරාධිපති
මිහින්තලේදී මහණ වුණු ජර්මනියේ නගරාධිපති source: නිර්මල බුදු දහමට වර්තමානය වන විට ජාත්‍යන්තර වශයෙන් සේම, ජාතික වශයෙන්ද විවිධාකාර බලපෑම් එල්ලවෙමින් තිබෙන බව නොරහසකි. එය ව්‍යසනයක්‌ව රටපුරා පැතිරෙන මොහොතක බුදු දහමෙහි…
ජිනීවා සටන ජය ගන්නට ශ්‍රී ලංකාවට ප්‍රබල රටවල සහාය
ජිනීවා සටන ජය ගන්නට ශ්‍රී ලංකාවට ප්‍රබල රටවල සහාය කීර්ති වර්ණකුලසූරිය source: ලබන මාර්තු මස 3 දා ආරම්භ වන ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් වන ශ්‍රී ලංකාවට එරෙහි යුද…
Beirut’s Captured Qaeda Mastermind
Beirut’s Captured Qaeda Mastermind By Jamie Dettmer 12 hours ago Source:The Daily Beast . Beirut’s Captured Qaeda Mastermind The identity of a captured jihadist leader who masterminded attacks in Israel…
Abolition of Vth STD Scholarship Examination A layman’s point of view
Dr Sudath Gunasekara (SLAS) former Ministry Secretary (Also Secretary Ministry of Technical Education) and President Mahanuwara Senior Citizens Movement 1.1.2014. Abolition of Vth STD Scholarship Examination is a crime against…
මුහුදු මහා විහාරය කාගේ බිල්ලක් ද? නැගෙනහිර තනිවූ අපේ උරුමය දෙස දෙනෙත් හැර බලනු මැනවි.
මුහුදු මහා විහාරය කාගේ බිල්ලක් ද? නැගෙනහිර තනිවූ අපේ උරුමය දෙස දෙනෙත් හැර බලනු මැනවි. නෙත් FM බැලුම්ගල කණ්ඩායම අන්‍යාගමිකයන්ට මැදිවී වැනසෙමින් පවතින පොතුවිල් මුහුදුමහා විහාරයේ කළ නිරීක්ෂණ චාරිකාවක්. ජාතික…
එඩේරුන් නැති සිංහල බැටලුවෝ
එඩේරුන් නැති සිංහල බැටලුවෝ source: දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව ගැන ලියන ලිපි පෙළ කල් දැමීමට සිදු වී තිබෙන්නේ මැල්කම් රංජිත් කාදිනල්තුමා විසින් කරන ලද බවට පළවූ ප්‍රකාශයකට ප්‍රතිචාර දැක්‌වීම…
චැනල් 4 බොරුව එළි වෙයි
චැනල් 4 බොරුව එළි වෙයි source: බ්‍රිතාන්‍යයේ චැනල් 4 ආයතනය විසින් නිපදවන ලද වීඩියෝ පට ව්‍යාජ ඒවා බව වීඩියෝ තාක්ෂණය පිළිබඳ විශේෂඥයන් විසින් කරන ලද අධ්‍යනයන්ගෙන් ඔප්පු කර ඇතැයි ශ්‍රී…
උතුරේදී අසුවූ ප්‍රභාකරන් රූකඩය!
උතුරේදී අසුවූ ප්‍රභාකරන් රූකඩය! * 2014 සත්‍ය සෙවීමේ කොමිසම උගුලක් source: * එන්.ජී.ඕ. කාරයෙක් උතුරේ ආණ්‌ඩුකාරයා කරන්නැයි සිවාජිලිංගම් ද්‍රවිඩ සන්ධාන සමුළුවට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වේ * ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී…





