ආණ්ඩුව විග්නේෂ්වරන් අන්තවාදයට තල්ලු කරනවා
ආණ්ඩුව විග්නේෂ්වරන් අන්තවාදයට තල්ලු කරනවා මනෝ ගනේෂන් කියයි source: උතුරු පළාත් සභාව ආරක්ෂා කර ගන්නවා වෙනුවට එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය සිදුකරන්නේ එම පළාත් සභාවේ මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන්…
බිරියගේ ජිනීවා චෝදනාවට ප්‍රතිචාර ලෙස කොටි එලිලන්ගේ යුද අපරාධ හෙළිකිරීමට රජය සූදානම්
බිරියගේ ජිනීවා චෝදනාවට ප්‍රතිචාර ලෙස කොටි එලිලන්ගේ යුද අපරාධ හෙළිකිරීමට රජය සූදානම් කීර්ති වර්ණකුලසූරිය උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිතරන් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත යොමුකරන යුද අපරාධ චෝදනාවලට ප්‍රතිචාර…
“සිංහල රාවය” හිමිවරුන් ඇප ලබා…
“සිංහල රාවය” හිමිවරුන් ඇප ලබා… source: අග්‍රාමාත්‍ය කාර්යාලය අසල උද්ඝෝෂණය කරමින් කලහකාරී ලෙස හැසිරී පොලිස් රාජකාරියට බාධා කළැයි චෝදනා ලැබ සිටි සිංහල රාවය සංවිධානයේ භික්ෂූන් වහන්සේලා පස් දෙනෙකු ඊයේ (30…
දොස්තර චන්ද්‍රා ප්‍රනාන්දුට මානසික ප්‍රතිකාර අවශ්‍යයි
දොස්තර චන්ද්‍රා ප්‍රනාන්දුට මානසික ප්‍රතිකාර අවශ්‍යයි – බන්ධනාගාර නිලධාරීහු අධිකරණයට කියති සමන්ත ඉලේපෙරුම source: කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට වැඩසිටි සිංහල රාවය සංවිධානයේ භික්ෂුන් වහන්සේලා කීපනමකට පිහියක් එල්ල කර…
ඇමරිකානු – බ්‍රිතාන්‍ය ඒකාබද්ධ යෝජනාව සකසා අවසන්
ඇමරිකානු – බ්‍රිතාන්‍ය ඒකාබද්ධ යෝජනාව සකසා අවසන් කීර්ති වර්ණකුලසූරිය source: 2014 මාර්තු 26 වැනිදා ජිනීවා මානව හිsමිකම් සමුළුව වෙත ඉදිරිපත් කෙරෙන ඇමරිකානු බ්‍රිතාන්‍ය ඒකාබද්ධ යෝජනාව සකස් වී ඇති බව ජිනීවා…
දෙමළ සන්ධානය ජිනීවා යෑවීමේ යෝජනාවට අනුමැතිය නොලැබේ
දෙමළ සන්ධානය ජිනීවා යෑවීමේ යෝජනාවට අනුමැතිය නොලැබේ source: දිනසේන රතුගමගේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් ජිනීවා සමුළුවට කණ්ඩායමක් යෑවිය යුතු බවට උතුරු පළාත් සභාවේ මන්ත්‍රීනි ආනන්දි සසිහරන් විසින් පෙරේදා 27…
දෙමළ සන්ධානයේ ද්‍රෝහි ක්‍රියා පරාජය කිරීමට පියවර ගත යුතුයි
දෙමළ සන්ධානයේ ද්‍රෝහි ක්‍රියා පරාජය කිරීමට පියවර ගත යුතුයි සිරිමන්ත රත්නසේකර source: දෙමළ ජාතික සන්ධානයේ රටට ද්‍රෝහී වැඩපිළිවෙළ පරාජය කිරීමට රජය දැන්වත් කටයුතු කළ යුතු යෑයි ජාතික නිදහස් පෙරමුණේ නායක,…
කොටි ස්මාරකයට රජය අවසර නොදෙයි
කොටි ස්මාරකයට රජය අවසර නොදෙයි කීර්ති වර්ණකුලසූරිය සහ නෝමන් පලිහවඩන SOURCE: මුල්ලිවයික්කාල්හි කොටි ස්මාරකයක් ඉදිකිරීම සඳහා උතුරු පළාත් සභාවට අවසර දීම රජය ප්‍රතික්ෂේප කර ඇත. 2009 මැයි 19 දා මියගිය…
ජිනිවා සටන ; අයිරින් යයි පැමෙලා එයි
ආරක්ෂාව ජිනිවා සටන ; අයිරින් යයි පැමෙලා එයි source: * ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පාර්ශ්ව නොමග යවා ඇතැයි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ජිනිවා නුවරදී පවසයි. * ත්‍රස්තවාදය නැතිකර දැමුවත් හිටපු…
ප්‍රධාන එන්ජීඕ රැසක් යුද්ධය නැතිව “බංකොලොත්”
ප්‍රධාන එන්ජීඕ රැසක් යුද්ධය නැතිව “බංකොලොත්” දයා ලංකාපුර source: බටහිර රටවල ආධාර මත පවත්වාගෙන ගිය මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය නොවන සංවිධාන රැසක්, යුද්ධය අවසන් වීමෙන් පසු එම රටවලින් අරමුදල් නොලැබීම…
මෙරට බස් පිපිර වූ එතෙර කොටින්ට නඩු
මෙරට බස් පිපිර වූ එතෙර කොටින්ට නඩු කීර්ති වර්ණකුලසූරිය source: ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්වන යුද අපරාධ චෝදනාවට ප්‍රතිචාර ලෙස බස් රථවල බෝම්බ පුපුරුවා සිවිල් වැසියන් 120…
විදුහුරු ඇසින් දුටු පිරිත් පැන්වල ගුණ බලය
විදුහුරු ඇසින් දුටු පිරිත් පැන්වල ගුණ බලය source: පෙණ කැටි විසුරවමින් හිමිහිට ගලා බසින දිය පහරක හඬ අහගෙන ඉන්න අප බොහොම දෙනෙක් කැමතියි. ඒකට හේතුවක් තියෙනවා. ඒ සිත සමාධිගත කරවන…
විග්නේෂ්වරන්ලාගේ ඊළාම් සිහිනය බොඳ කළ හැක්කේ කෙසේද?
විග්නේෂ්වරන්ලාගේ ඊළාම් සිහිනය බොඳ කළ හැක්කේ කෙසේද? source: විග්නේශ්වරන්ගේ හෝ දෙමළ සන්ධානයේ හෝ කොටි ඩයස්පෝරාවේ හෝ ඔවුන්ගේ කොන්ත්‍රාත්තු භාරගෙන ක්‍රියා කරන දෙස් විදෙස් වෙනත් කැණහිලන්ගේ හෝ කාලකණ්ණි සතුට වන ප්රභාකරන්…
ඇමරිකානු චෝදනාවේ ප්‍රධාන සාක්ෂිකාරිය කොටි එලිලන්ගේ බිරිඳ
ඇමරිකානු චෝදනාවේ ප්‍රධාන සාක්ෂිකාරිය කොටි එලිලන්ගේ බිරිඳ කීර්ති වර්ණකුලසූරිය source: ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ඇමරිකාව විසින් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කරන යුද අපරාධ චෝදනාවේ ප්‍රධාන සාක්ෂිකාරිය ත්‍රිකුණාමල කොටි…
ජිනීවා ගින්නට පිදුරු දාන්න ටී.එන්.ඒ. හදිසියේ රැස්වෙයි!
ජිනීවා ගින්නට පිදුරු දාන්න ටී.එන්.ඒ. හදිසියේ රැස්වෙයි! කීර්ති වර්ණකුලසූරිය source: ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාවට සහාය දැක්වීම සඳහා ද්‍රවිඩ ජාතික සන්ධානයේ (ටී.එන්.ඒ) මධ්‍යම…
මුස්ලිම් කොංග්‍රසය විශේෂ කොමිසමක් ඉල්ලීමට යයි කොටින් ඝාතනය කළ හා අතුරුදන් කළ 30,000ක් පිළිබඳව සොයා බලන්න
මුස්ලිම් කොංග්‍රසය විශේෂ කොමිසමක් ඉල්ලීමට යයි කොටින් ඝාතනය කළ හා අතුරුදන් කළ 30,000ක් පිළිබඳව සොයා බලන්න සමන් ගමගේ source: එල්ටිටීඊ ත්රස්තවාදීන් විසින් මෙරට උතුරු නැගෙනහිර ජීවත් වූ මුස්ලිම් වැසියන් තිස්දහසක්…
ඉතාලි එන්.ජී.ඕ. මෙහෙයුමක්
ශ්‍රී ලංකාව වරදකරු කරන ජිනීවා තීන්දුවට ඉතාලි එන්.ජී.ඕ. මෙහෙයුමක් කීර්ති වර්ණකුලසූරිය source: ශ්‍රී ලංකා රජය ද්‍රවිඩ ජාතිකයන් 70,000 ක් ඝාතනය කිරීම ගැන වරදකරු කරන තීන්දුවක් ජනවාරි 22 දා පෙරවරු 10…
වස විස, බටහිර විද්‍යාව හා සිංහලකම – 1
වස විස, බටහිර විද්‍යාව හා සිංහලකම – 1 source: අද වන විට බොහෝ ජනමාධ්‍ය පමණක් නොව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද වස විස නැති ආහාර ගැන කතාකිරීම අරඹා ඇත. එය…
යුද අපරාධ චෝදනා නගන්නේ රට දෙකඩ කිරීමටයි – අරුන් තම්බිමුත්තු චෝදනා කරයි
යුද අපරාධ චෝදනා නගන්නේ රට දෙකඩ කිරීමටයි – අරුන් තම්බිමුත්තු චෝදනා කරයි source: * කොටි කළ යුද අපරාධවලට ද්‍රවිඩ සන්ධානයත් කෙළින්ම සම්බන්ධයි අරුන් තම්බිමුත්තු මඩකලපුව ශ්‍රී ල.නි.ප. සංවිධායකවරයායි. ඔහුගේ පියා…
ස්ටීපන් රැප්ගේ කැකිල්ලේ තීන්දුව
ආරක්ෂාව source: ස්ටීපන් රැප්ගේ කැකිල්ලේ තීන්දුව විග්නේශ්වරන් ඉතිහාසය වෙනස් කිරීමට උත්සාහ කරයි රජය පෙරළීමට ඇමරිකානු තානාපති කාර්යාලය සමාජ වෙබ් අඩවි දියත් කිරීම ගැන පුහුණුවක් දෙයි ලයන් එයාර් මගී යානාව කොටි…