ආණ්ඩුව ව්‍යවස්ථාවේ ඇති දහතුන් වන ‍ව්‍යවස්ථා සංශෝධන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සමගි ජන බලවේගනායක සජිත් ප්‍රේමදාස මහතා මෙන් ම ජාතික ජනබල වේගය නායක අනුර කුමාර දිසානායක මහතා ද පොරොන්දු වූ බව ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය සඳහන් කලේ යයි මාධ්‍ය වාර්තා කර ඇත.

අපට අනුර කුමාර දිසානායක මහතගෙන් ඇසිය යුතු ප්‍රශ්නයකි.1987 ජුලි මස 29 වන දින ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වූ ජේ.ආර්.ජයවර්ධන මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය රැජිව් ගාන්ධි මහතා […]

මේ සන්තෑසිය ගැන අප කල්තියාම ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළත් ජනතාවගේ ඇති අමනකම නිසාම සිදුවීම් පුනරුච්චාරණය වෙනවා. ඇත්තටම පුනරුච්චාරණය වන්නේ ඉතිහාසය නොව මිනිසුන්ගේ අමනකමයි.

අප මෙහෙම කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙන්නත් කලින් රැස්වීම්වලට එන ජනතාවගේ බිළිඳුන් හා කුඩා දරුවන් වඩාගෙන හුරතල් කිරීම මහින්ද විරෝධී යයි කියාගන්නා “රතු මල්ලිලාත්” අද […]

පොලිස් සේවයේත් ඉන්න කාලෙ දේශපාලන හේතුන් නිසා සිරභාරයට පත්වුණු තරුණ තරුණියන්ටත් මේ වගේ නැළවිලි කටහඬකින් කතා කළා නම්, ශ්‍රී ලාංකික සමාජය ආර්ථික වශයෙන් කඩා වැටුණත් ආධ්‍යාත්මික වශයෙන් කඩා වැටෙන්නේ නැහැ.

මේ ලියන මමත් 1971දී රහස් පොලිසියේ හතරවෙනි මහළයේදී පැය 5ක් තිස්සේ ප්‍රශ්න කිරීමට භාජනය වුණා.ප්‍රශ්න කරන අතරතුරේදී එම පොලිස් නිලධාරියාගේ හැසිරීම මිනිස්කමටත් නින්දාවක් වූ නමුත් […]

සජිත් ප්‍රේමදාස13 වන ව්‍යවස්ථා සංශෝධනය යමෙකුගේ විනාශ කාලය ලං වුනා ම බුද්ධිය විපරීත වන බව පැරණි පඬි වදනක් ද ඇත

ඉදිරියේ දී පිහිටුවනු ලබන සමගි ජන බලවේග රජයක් යටතේ 13 වන සංශෝධනය ‍ක‍්‍රියාත්මක කරන බව ත් 13 වන සංශෝධනය ගැන කතා කිරීමට විවිධ නායකයන් බියවන […]

ලස්සන ලෝකයක් !

කොච්චර නම් ලස්සනද? ඔබෙන් භාහිරය ඔබ ලෝකය ලෙස ගනී. දකින්නේ භාහිර ලෝකය යයි ඔබ කියයි.   ලෝකය කියා දැකීමට භාහිර ලෝකයෙන් ඔබට උපකාරිවන්නේ කුමක්ද ? […]

2002 දී ගෙනා 19යේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව 2015 දී ගෙනා 19යට ජනමතවිචාරණයක් නොතැබීමෙන් ජනාධිපති ධූරකාලය තවමත් වසර 6ක් නේද?

2002 දී ගෙනා 19යේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව 2015 දී ගෙනා 19යට ජනමතවිචාරණයක් නොතැබීමෙන් ජනාධිපති ධූරකාලය තවමත් වසර 6ක් නේද? 2002 දීත්, 2015 දීත් “19වන ආණ්ඩුක්‍රම […]

නීතීඥ සංගමයේ සභාපතිට එරෙහිව පාරේ විරෝධතා පැවැත්වීම නීතියට එකඟද?

නීතීඥ සංගමයේ සභාපතිට එරෙහිව පාරේ විරෝධතා පැවැත්වීම නීතියට එකඟද? ජපානයේ “ජයිකා” ආයතනය දූෂණ විරෝධය ස‍ඳහා ලබා දුන් කෝටි 2ක පමණ වූ ආධාරය වැරදි ලෙස භාවිතා […]