විශ්ව ශාන්ති බුද්ධ පූජාව
විශ්ව ශාන්ති බුද්ධ පූජාව source: ලෝක සාමය තේමා කරගනිමින් ලෝකය පුරා රටවල් විශාල ගණනක වන්දනාවට භාජනය වන විශ්ව ශාන්ති බුදුරුව ශ්‍රී ලංකාවේ දී ප්‍රදර්ශනය කිරීමට ජනාධිපති කාර්යාලය හා එක්ව සමස්ත…
ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම මනෝ වෛද්‍යවරයාණෝ
ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම මනෝ වෛද්‍යවරයාණෝ ලෝකයේ සියලු උපදේශන සේවාවන් අබිබවාලන බෞද්ධ උපදේශන සේවාවේ සුවිශේෂත්වය මේ ලිපියෙන් අනාවරණය කැරේ. සනත් ලියනගේ source: මිනිසාට වැලඳෙන කායික, මානසික රෝග පිළිබඳවත්, ඒවා වළක්වාගන්නා ආකාරය…
යුද ජයග්‍රහණයේ වාසිය දෙමළ ජනතාවටයි
යුද ජයග්‍රහණයේ වාසිය දෙමළ ජනතාවටයි ඉන්දීය ජනතා පක්ෂයේ නායක කියයි දයා ඩි.ෆොන්සේකා source: තමිල්නාඩුවේ හිටපු මහ ඇමැති එම්.කරුණානිධි විසින් පවත්වනු ලබන “ඊළාම්” සමුළුව සඳහා “ඊළාම්” වචනය භාවිතා නොකරන ලෙස ඉන්දීය…
උන් වෙඩි තිබ්බේ මියුරු සරින් ගී ගැයූ කෙවිලියකට! පෂ්ටොහි ගායිකා ගාසලා ජාවඩ්
උන් වෙඩි තිබ්බේ මියුරු සරින් ගී ගැයූ කෙවිලියකට! පෂ්ටොහි ගායිකා ගාසලා ජාවඩ් source: දිනය පසුගිය ජුනි මාසයේ එක් උදැසනක පකිස්ථානයේ පෙෂාවෝර් නගරයේ ඩබ්ගාරී උද්‍යානයේ පිහිටි රූපලාවන්‍යාගාරයේ ඇරුණු දොරින් එළියට පැමිණීයේ…
ශ්‍රී ලංකාව බෙදන්න කට ඇරියොත් නඩු සුබ්‍රමනියම් ස්වාමි, කරුණානිධිට කියයි
ශ්‍රී ලංකාව බෙදන්න කට ඇරියොත් නඩු සුබ්‍රමනියම් ස්වාමි, කරුණානිධිට කියයි source: කීර්ති වර්ණකුලසූරිය තමිල්නාඩුවේදී අද පැවැත්වෙන ඊළාම් සමුළුවේදී ශ්‍රී ලංකාව දෙකඩ කර වෙනම රටක් ඇති කළ යුතු යෑයි ප්‍රකාශ වුවහොත්…
නවි පිල්ලේගේ ශ්‍රී ලංකා ආගමනය
පුවතක පසුබිම නවි පිල්ලේගේ ශ්‍රී ලංකා ආගමනය source: එක්සත් ජාතීන්ගේ ගෝල්ඩ්ස්ටන් වාර්තාවෙන් ඊශ්‍රායලය යුද අපරාධ සිදුකර ඇති බවට දක්වද්දී ඇය ශ්‍රී ලංකාව සම්බන්ධව පමණක් ක්‍රියාත්මක වීමෙන් පැහැදිලි වන්නේ ඇගේ ද්විත්ව…
ඡන්ද හිමි නාමලේඛනය අන්තර්ජාලයට
අදාල වෙබ් තිරය: http://www.slelections.gov.lk/electoral/index.aspx සමහර අතිශයින් ොපද්ග්ලික තොරතුරු මෙසේ අන්තර් ජාලයට (අතහැරීම) නිදහස් කිරීම ඉදිරියේදී විශාල සමාජගත ප්‍රශ්නවලට මුහුණ දීමට යම්කිසි පුද්ගලයෙකුට හේතු විය හැක. මෙවන් තොරතුරු අනිවාර්යෙන් විශේෂ රහස්…
අහමදිනිජාඩ්ගේ ප්‍රහාරයෙන් ඇමරිකාව නිරුවත් වේ..
අහමදිනිජාඩ්ගේ ප්‍රහාරයෙන් ඇමරිකාව නිරුවත් වේ.. source: “ත්‍රස්තවාදය පිටුදැක ලොව සාමය පැතිරවීමේ නාමයෙන් ඇමෙරිකාව ඇෆ්ඝනිස්ථානයේ සහ ඉරාකයේ දස දහස් ගණන් අහිංසක ජනතාව ඝාතනය කලා. ලොව සිදුවූ යුද අපරාධ වලට බටහිර රටවල…
රජය සමඟ සාකච්ඡාවට අපි බිය නෑ
රජය සමඟ සාකච්ඡාවට අපි බිය නෑ – ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් source: කල්මුණේ ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්නවලට දේශපාලන විසඳුමක් ලබාගැනීමට රජය සමඟ සාකච්ඡා කිරීමට අප බියවන්නේ නෑ. නමුත් සාකච්ඡා සාධාරණව…
මුළු පවුලම සසුන් කෙතට
මුළු පවුලම සසුන් කෙතට source: මනම්පිටිය – ඡේ. ඒ. ජයකොඩි අද සමාජයේ බොහෝ දෙනා නිලතල, තනතුරු, දේපළ හා ගරු නම්බු ද අපේක්ෂාවෙන් බොහෝ දේ කරති. ඒ අවසානයේදී වැඩි පිරිසකට ලැබෙන්නේ…
බෞද්ධ හා අබෞද්ධ කාගෙත් අවධානය පිණිස
බෞද්ධ හා අබෞද්ධ කාගෙත් අවධානය පිණිස. කස කරුවන් හෝ අනිත් ගිනි නැටුම් කණ්ඩායම පෙරහරේ යනවිට යම්කිසි විවිධ කණ්ඩායම් විසින් අත්පොලසන් ගැසීම පිටුපස තිබෙන ජාතික හෝ විජාතික හෝ බෞද්ධ හෝ අබෞද්ධ…
කෝටිපතියකු වූ කොටියා?
කෝටිපතියකු වූ කොටියා? source: * ද්‍රවිඩයන් ඕස්ටේ්රලියාවට යෑවූ ටී.එන්.ඒ. අපේක්ෂක සුරේශ් කුමාර් අසුවීමෙන් නැගෙනහිර දේශපාලකයෙක් සහ බිරිය කලබලයට පත්වේ * සෙබළුන් 13 ක් ඝාතනය වූ විසිනව වසරක අතීතය * ලන්ඩන්…
ඉන්දියාවට පනින්න ගිය 8 ක් තලෙයිමන්නාරමේදී කොටුවෙති
ඉන්දියාවට පනින්න ගිය 8 ක් තලෙයිමන්නාරමේදී කොටුවෙති source: නීති විරෝධී ලෙස ඉන්දියාවට යැමට තැත් කළ ද්‍රවිඩ ජාතිකයන් 8 දෙනකු තලෙයිමන්නාරම ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් පෙරේදා (23 දා) රාත්‍රී අත්අඩංගුවට ගෙන…
ශ්‍රීරී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් ඔස්ටේ්රලියාවට පනින රහස හෙළිවේ
ශ්‍රීරී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් ඔස්ටේ්රලියාවට පනින රහස හෙළිවේ කීර්ති වර්ණකුලසූරිය source: ශ්‍රී ලාංකිකයන් විශාල ලෙස බෝට්ටුවලින් ඔස්ටේ්රලියාවට යැමට උත්සාහ කරවීමේ ඔස්ටේ්රලියාවේ සරණාගතයන්ට එරෙහි පනත් කෙටුම්පත පරාජය වීම නිසා යෑයි හෙළි…
ඇමැති රිෂාඩ් බදිඋද්යුදීන් මහතා විසින් මන්නාරම මහෙස්ත්‍රාත් වරයාට තර්ජ
source: ඇමැති රිෂාඩ් බදිඋද්යුදීන් මහතා විසින් මන්නාරම මහෙස්ත්‍රාත් වරයාට තර්ජනය කළේ යෑයි කියන සිද්ධියට විරෝධය පා අධිකරණ විනිසුරුවරු හා නීතිඥවරු වැඩවර්ජනයක නිරත විය. වර්ජනයට සහාය දෙමින් මීගමුවේදී නීතිඥවරු උද්ඝෝෂණයක නිරත…
ලංකාවට ගල් පෙරළන ඊළාම් කරුණානිධි
ලංකාවට ගල් පෙරළන ඊළාම් කරුණානිධි source: 1987 එල්. ටී. ටී. ඊ. ය හා එක්වූ නිරෝමි දැන් වෙසෙන්නේ ඕස්ටේ්රලියාවේය. ඇය 1987 දී එල්. ටී. ටී. ඊ. ය හා එක්වන විට වයස…
කොංගෝ දියමන්ති ජාවාරමට සම්බන්ධ යුද අපරාධකරුවෙක් ශ්‍රී ලංකාවේ
කොංගෝ දියමන්ති ජාවාරමට සම්බන්ධ යුද අපරාධකරුවෙක් ශ්‍රී ලංකාවේ source: * විමුක්ති අරගලය ගෙන යන බව ශ්‍රීධරන් පවසයි * අතිශයින් ශක්තිමත් ශ්‍රී ලංකා යුද හමුදාව පරාජය කළ නොහැකි යෑයි කරුණානිධි පවසයි…
ඇස් මස් ලේ දන් දෙමින් රැකගත් සිංහල බෞද්ධ සංස්කෘතිය පනමෙන් අප රැක ගත යුතුය
ඇස් මස් ලේ දන් දෙමින් රැකගත් සිංහල බෞද්ධ සංස්කෘතිය පනමෙන් අප රැක ගත යුතුය ජාතික ඒකා බද්ධතා සතියක් යනුයි අලුත් සංකල්පයක් රට පුරා දිවයයි. මේ එකමුතු තාවය දිහා විපරම් කර…
බටහිර කාන්තාවාදය සිංහල සමාජය ආක්‍රමණය කර ජාතියට වින කරන ආකාරය
බටහිර කාන්තාවාදය සිංහල සමාජය ආක්‍රමණය කර ජාතියට වින කරන ආකාරය source: මේ ලිපිය සකස් කළෙ කළක් තිස්සේ බටහිර කාන්තාවාදය ගෑන මා සොයාගත් කරුනු ඈසුරිනි. මාහට තවත් බොහෝ කෘනු මේ හා…