2024 අංක 8 දරන අධිකරණයකට…අපහාස පනත පිළිබඳව ජනතාවගේ නෛතික දැනුම විමසා බලන නීති විමර්ශනය…

* 2024 අංක 8 දරන අධිකරණයකට අපහාස… පනත ක්‍රියාත්මක වීමේදී 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය, 1997 අංක 30 දරන ඇප පනත සහ 1953 අංක 21 පාර්ලිමේන්තු බලතල…

නීතිපතිවරයා ඉවත් කරන්න යාම ජනතාවගේ පරමාධිපත්‍යය ද?ගැසට් කළ 22 නිසා ජනාධිපති, පාර්ලිමේන්තු ධූර කාලය වසර 6ද? ඇතුලු තවත් නීති මාතෘකා යටතේ 2025 මාර්තු 15කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී -(1වන මහළ) දී පැවැත්වීමට නියමිතව තිබූ 28වන නීති අධ්‍යාපන වැඩසටහන නොපැවැත් වේ.

එම වැඩසටහන පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙනු ඇත. සමායෝජක,වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණනීති අධ්‍යාපන වැඩසටහන( දුරකථන 0712063394)

උපන්දින සුභ පැතුම !

සුභපැතුම් ලබන්නේ සහ ලැබිය යුත්තේ සුභ පැතුම් ලැබිය යුතු පුද්ගලයන්ටය. රට , දැයට , උරුමයට අබමල් රේණුවක හෝ සේවයක් කල කෙනෙක් නම් උහු හෝ ඇය “සුභ” පැතුම් ලැබිය යුතුමය. ඔවුන්…