Sat. Jan 18th, 2025

බුදු දහම නව ශතවර්ෂය කරා

බුදු දහම නව ශතවර්ෂය කරා අචාර්ය ආනන් ද ඞ.බ්.පි ගුරුගේ තායිලන්තයේ අති ගෞරව සොම්දෙජ් ප‍්‍රානයනසමවර සංඝරාජයාණන් වහන්සේගේ අනුහය වැනි උපන්දින සමරන මේ උතුම් මොහොතේ භික්ෂූන් වහන්සේ ද සම`ග උපාසක උපාසිකා…

කදුරට ගුවන් විදුලිය බෞද්ධ විරෝධී වෙලා

කදුරට ගුවන් විදුලිය බෞද්ධ විරෝධී වෙලා ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඞ්සන් සමරසිංහ මහතා විසින් ඉතාමත් ජනප‍්‍රියත්වයට පත්ව තිබූ ක`දුරට ගුවන් විදුලි සේවයේ වැඩසටහන් කප්පාදු කර දමා මුස්ලිම් ආගමික…

රතුකුරුසයට ගොස් ක‍්‍රිස්තියානියට ගිය සයිඞ් මුසාට මරණ දඬුවම ?

ඇෆ්ගනිස්ථානයේ රතු කුරුසයේ වැඩකළ සයිඞ් මුසා ඉස්ලාම් ආගම අතහැර ක‍්‍රිස්තියානි ආගම වැළදගැනීම ෂාරියාර් නීතියට අනුව බරපතල අපරාධයකි. ස්ත‍්‍රියක් මරාදැමීමට පුරුෂයෙකුට නීතියෙන් අවසර ඇතත් ෂාරියාර් නිතය අනුව ඉස්ලාම් ආගම වෙනස් කිරිමට…

ඔබ මොහු හඳුනනවාද? ඔබ මේ බල්ලා හඳුනනවාද?

මේ, “මහත්මා ශාන්ති” ලෙස තමාවම හඳුන්වා ගනු ලබන ශාන්ති පුෂ්පකුමාර ජයසේකර නැමැත්තාය..ජයසේකර මුදියන්සේලාගේ ශාන්ත පුෂ්පකුමාර ලෙස ලංකාවේ ලියාපදිංචි මොහු, වැලිමඩ ප්‍රදේශයේ උපත ලද, උපතින් බෞද්ධයෙකි..එහෙත්, රුසියාවේදී ස්වකීය ආත්ම ලාභය උදෙසා…

බලවේගයෙන් පණිවිඩයක්

බලවේගයෙන් පණිවිඩයක්- සර්වාගමික පිස්සුව අපරට තුල පැතිර යමින් තිබේ පෙර කොටි සංවිධානයට හා පාස්ටර් මගමරුවන්ට උදවු කෙරූ විසාල පිරිසක් තම අදිසි හස්තය නැවතත් ඔසවමින් රට විනාශ කිරීමට, අනාගතයේ නැති ආගමික…

සිංහපුර නාහිමිට අස්ගිරි සම්මානයක්

සිංහපුර නාහිමිට අස්ගිරි සම්මානයක්: ථෙරවාදී බුදු දහම ලොව පුරා ප්‍රචලිත කිරීමේ පුරෝගාමී මෙහෙවරක යෙදෙන සිංගප්පුරුවේ වට් බුද්ධගුණ විහාරාධිපති සිංගප්පුරු තායි සංඝ සභාවේ උප සභා පති අචාර්ය ප්‍රාකුර් සොපොන් බුද්ධි කුත්…

Protected by Security by CleanTalk