අරූන් ඔබ රටේ සමස්ත දේශපාලනය පිළිබඳව දරනා ආකල්පය කෙසේ වෙතත් උතුරේ දේශපාලනය පිළිබඳව ඔබ තරම් දන්නා කෙනෙක් උතුරේ නැති බවයි මගේ පෞද්ගලික හැඟීම.

මම ඔබගේ වර්තමාන දේශපාලනයට එකඟ නොවුනත්,අනුර කුමාර කැනඩාවේදී කරන ලද ප්‍රකාශයකට ඔබ විසින් දී ඇති පිළිතුර ඓතිහාසිකයි. එය කෙනෙක්ව නිරුවත් කරනවාට වඩා කන හරහා දුන් […]

1956 රාජ්‍ය බලය ලබා ගත් එස්. ඩබ්ලිව්. ආර්. ඩී .බණ්ඩාරණායක හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් තම රජයේ කැබිනට් මණ්ඩලය පත් කිරීමේ දී ලංකා රාජ්‍යයේ ප්‍රථමවරට ධීවර අමාත්‍යධූරයක් ඇති කර ලදී.ඒ 1959.මැයි 18 දින කර්මාන්ත හා ධීවර අමාත්‍යවරයා වශයෙන් ලංකා විප්ලවකාරි ලංකා සමසමාජ් පක්ෂයේ විලියම් ද සිල්වා මහතා ය.

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පඤ්ච මහා බල ඇණි මගින් දේශපාලන බලය ලබා ගත් එස්. ඩබ්.ආර්. ඩී. බණ්ඩාරනායක හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් ධීවර අමාත්‍ය ධූරය […]

Messenger group එකේ සාමාජිකයෙක් මා විසින් යෝජනා කරන ලද ස්වාධීන වීමේ වැඩපිළිවෙළ විවේචනය කරමින් භාවාත්මක පිළිතුරක් ලියා තිබුණා.

එයට පිළිතුරක් සැපයීම මගේ යුතු යුතුකමක් සේ සලකා පහත සඳහන් අදහස ඔහුට ලියා යැව්වා: කවුරු නමුත් ඔබ විෂය දැනගෙන කතා කරන බව පෙනෙනවා. නමුත් ඒ […]

ශ්‍රී ලංකාවේ කුමන දේශපාලන ව්‍යාපාරයක් රට භාරදීම සඳහා තෝරා ගත හැකිද යන ප්‍රශ්නය කෙනෙක් මා වෙත ඉදිරිපත් කර තිබුණා. ඊට මා දුන් පිළිතුර මෙසේයි.

දේශපාලන ව්‍යාපාරයක් යනුවෙන් ඔබ අදහස් කළේ කුමක්ද කියා මා දන්නේ නැහැ. ලංකාවේ දේශපාලනයේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන සාධක දෙකක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ දේශපාලන සංදර්භය තුළ […]

ලැජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුයි කියා කියමනක් ලංකාවේ මිනිසුන් අතර තිබෙනවා.

76%ක් සිංහල ජනතාවක් ඉන්න රටක බලයට පත්වෙන ඕනෑම ආණ්ඩුවකට ඒ ඉඩ ප්‍රස්ථාව ලැබෙන්නේ සිංහල බහුතරයේද ඡන්දයෙන් බව අප අමතක නොකළ යුතුයි. ඇතැම් දෙමළ මන්ත්‍රීවරු පවා […]