සජිත් කළඹන සමීක්‍ෂණයක් එලියට.. කැපුවත් කොල අලි ආපසු හැරෙති…
Posted on September 13th, 2024 පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන් ලක්‍ෂ ගණනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේදී සහාය දීම සහතික කර ඇති බව හිටපු ඇමති අචල ජාගොඩ මහතා පවසයි. ජනාධිපතිවරණ මැතිවරණ…
මැතිවරණ කොමිසමට නඩු දාන්න වෙනවා මගේ නම වෙනස් කරාට..” | SRI LANKA DECIDES | Ep 07
https://youtu.be/m_5qzaihems?si=ewabj1NzsYfjnUfQ
Why do I respect Sinhalese?
We are only a fraction of beings in the universe. Many other beings are there. The death of an organism means when an organism in one fraction “transforms” into another…
සුනිල් හඳුන්නෙත්ති කැපී පෙනෙන පුද්ගලයෙක් වූයේ ජවිපෙ දඩබ්බර නායකයින් අතර විනයගරුක බවක් හැදිච්ච කමක් පෙන්නුම් කළ නිසයි
කලකට ඉහතදී සුනිල් හඳුන්නෙත්ති දේශපාලන ලෝකයේ කැපී පෙනෙන පුද්ගලයෙක් වූයේ ජවිපෙ දඩබ්බර නායකයින් අතර විනයගරුක බවක් හැදිච්ච කමක් පෙන්නුම් කළ එකම පුද්ගලයා ලෙස සෑම පක්ෂයකම පිළිගැනීමට ලක්වීම නිසයි. එහෙත් දැන්…
CHAPA on Geopolitics!2024 Presidential Election! Sajith, Cardinal & JVP- NPP( Epi 108 )Sept 12, 2024
https://youtu.be/oKQaaOmBNqM?si=5X4c2Uf6ZSyPNpSw
CHAPA on Geopolitics! Geneva 57 වැනි UNHRC රිළා නැටුම! JVP – NPP ( Epi 107 ) Sept 10, 2024
https://youtu.be/GB_VhVWacvM?si=97Iuam6u5SXV84U8
A Special Message for whoever that wins the Presidential Election
Posted on September 9th, 2024 Garvin Karunaratne Mere talk is not what is required in Sri Lanka’s situation of today- massive unemployment and lack of incomes- poverty for the people…
මාතෘත්වය !
මාතෘත්වය !Dad \ Momබටහිර ඉගෙනීම , බටහිර භාෂාව , බටහිර ජිවන කලාව (Western life style) , බටහිර වෘත්තීන් , සැප මොරර් රිය , සැප නිවහන , පර්චස් 20 , අන්තර්ජාලය.ගැබිණි…
අන්න උඹට වැරදුනු තැන,දර දිය ඇද්දේ ඔබ කියනාකාරයට වර්ගයක් නැති වුන්ද ?
අන්න උඹට වැරදුනු තැන………!මගේ වෛද්‍ය මිත්‍රයා හමුවීමට එක්තරා පිරිසක් පැමිණියේය. ඔවුන් ගේ වැඩපිළිවෙලකට සහයෝගය දෙන ලෙස ඔවුන් ඉල්ලිමක් කලේය.මම මේ වර්ගයේ යාළුවා …..ඉතින් ?මට ඔබලාගේ ඇතැම් අදහස් ගැලපෙන්නේ නැහැ.“අන්න උඹට…
මේ භික්ෂූන් වහන්සේ ජනාධිපති කළොත් අපටත් කරදයක් නැතිව ගංජා මිටියක් ගහන්න (ගංජා දුම උරන්න) පුළුවන් වේවි
ආරියතිලක2024.09.08 පහත උපටා දැක්වනුයේ lanka c news නම් වෙබ් පිටුවේ පළ වූ පුවතකි. ගංජා ගැහුවම පුරුෂ ශක්තිය වැඩි වෙනවා.. මං ජනාධිපති වුනාම නීතිගත කරනවා.. හැමෝටම බොන්න කියනවා…September 7, 2024 at…
2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අතපසුවීමක් ගැන ජනාධිපති සමාව ගත්තේ ඇයි? 1972ට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිය වැරදුනාට, 1972ට පස්සෙ ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිය වරදින්නෙ නැද්ද? නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අතපසුවීමක් ගැන ජනාධිපති සමාව ගත්තේ ඇයි? 1972ට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිය වැරදුනාට, 1972ට පස්සෙ ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිය වරදින්නෙ නැද්ද?නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සිය 11වන නීති කෘතිය…
ඔබතුමාට ගොඩාක් පින්….!
ඔබතුමාට ගොඩාක් පින්….!“ඔබතුමාට ගොඩාක් පින් මහත්තයා මේ මට කල උපකාරෙට. ඇත්තටම අපි මේ ලෙඩ ගැන දන්නේ නැහැනේ.”“පින් ගැන කථාකරන්නේ ඔබතුමිය බෞද්ධද?”“ඔව් මහත්තයා.”“ඔබතුමිය මට පින් දෙනවා. පින් ගැන කතාකරනවා. කුසල් ගැන…
නීතිඥ ප්‍රජාවම කියනවා නම් ඔබ ගෙදර යා යුතුයි කියලා මම ඒකට හිස නමනවා – Aruna.lk – Derana Aruna
https://youtu.be/OyKh3Gc3uHU?si=fFHan2eWki9lm7xU
සාහිත මාසය වාරණය කළ මැකෝ ගෙ පොලීසිය
මතුගම සෙනෙවිරුවන් දිවයින පුවත්පතේ මාධ්‍යවේදී එරික් ගාමිණී ජිනප්‍රිය මහතා විසින් රචනා කළ එන්පීපී කතාව සහ ජේවීපී ක්‍රියාව නම් කෘතිය ජනගත කිරීමට යොදා ගෙන තිබුණේ සැප්තැම්බර් මස 04 බුද දිනයේ දීය.සාහිත්‍ය…
CHAPA on Geopolitics! 2024 Presidential Election! Nuwan Bopage! වම – ගම කන පොත! Sept 4, 2024
https://youtu.be/pjJEh8QKgHw?si=bO1DWuvbAjCnSPwk
වලගම්බා ලතෝනිය !
වලගම්බා ලතෝනිය !කලක් මා මෙහි රජහුය හෙවත් මේ බිමේ භාරකරුවා වුනෙමි. රජු යනු කවුරුදැයි මම එදා උඹලාට පෙන්වුවෙමි. වැලනොකැඩී පැමිණි සතුරා මාගේ ඉහටත් උඩින් පියඹාගිය බව සැබෑව. මම පසුබැස්සෙමි. ඒ…
රට අනුරට’ ගන්න මහ ගල්කොරියන්ට භෝජන සංග‍්‍රහයක්… මැ.කො. පැන තහනම් කරයි..
Posted on September 4th, 2024උපුටා ගැන්ම ලංකා සී නිව්ස් මෙරට විවිධ ප්‍රදේශවල සිටින මහා පරිමාණ ගල්කොරි ව්‍යාපාරිකයන් පිරිසක් එකතු වී මහනුවර තරු හෝටලයක ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත…
පාදඩ උගතුන් | The pedantic scholars
https://youtu.be/9mIhHOSUfks?si=OPCY88d1JHV0Aveo