නීතිය හා සාමය කඩ කිරීමට කිසිවෙකුටත් ඉඩ නො තබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.

ආරියතිලක2023.04.04 තමා ජනාධිපති ධුර කාලය තුළ රටේ නීතිය හා සාමය කඩ කිරීමට කිසිවෙකුටත් ඉඩ නො තබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සිට ආරක්ෂක අංශ…

ප්‍රති ත්‍රස්ත පනත සම්මත කර කර ගැනීමට විරුද්ධව කාදිනල් විසින් මාධ්‍ය අමතා කරන ලද කතාව

ප්‍රති ත්‍රස්ත පනත සම්මත කර කර ගැනීමට විරුද්ධව කාදිනල් විසින් මාධ්‍ය අමතා කරන ලද කතාවට ශීර්ෂ පාඨයක් ලෙස සඳහන් කර තිබුණේ සුදුසු මොහොතක කාදිනල් කතා කළ බවයි. පසුගිය වසර ගණනාවකදී…

බටහිර ධනවාදය හා ආර්ථික න්‍යායේ දෘෂ්ටිය කුමක්ද

ලිපිය ලිවීමට පාදක වූයේ සමාජ මාධ්‍ය ජාලාවේ කෙනෙක් විසින් කර තිබුණු අභියෝගයක්.ඔහුට අනුව බටහිර ධනවාදය හා ආර්ථික න්‍යායේ දෘෂ්ටිය කුමක්ද කියා දන්නා කෙනෙක් ලංකා දේශපාලනයේම නැත.මම දන්නෙ නෑ මා ලියා…

ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට

ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට බය වෙච්ච එකා හැම තිස්සෙම උත්සාහ කරන්නේ තමාගේ වැරැද්ද තව එකෙකුගේ ඇඟේ ගහන්න. බියට පත්වූ ම්නිස්සු ගස් ගල් සරණ විතරක් නොවේ කාදිනල් ලගෙ…

නිර්පාක්ෂික නිරාගමික, ජනවාර්ගික නොවනරාජ්‍ය පාලනයක් සඳහා අප විසින් හදුනාගෙන ඇති ප්‍රායෝගික ක්‍රමවේදයන්

කිසිම පක්ෂයකට නොබැඳී ස්වාධීනව කටයුතු කරන උගත් දක්ෂ අවංක පුද්ගලයින් ගණනාවක් රට තුළ මෙන්ම රටින් පිටත් ජීවත් වෙනවා. නිර්පාක්ෂික නිරාගමික, ජනවාර්ගික නොවනරාජ්‍ය පාලනයක් සඳහා අප විසින් හදුනාගෙන ඇති ප්‍රායෝගික ක්‍රමවේදයන්…

විසඳුම මාළිමාවද ?

විසඳුම කියන සංකල්පයත් හොරාකාපු අදහසක්. ඒක පට්ට ගහමින් රැවටුණු එකාව තව තවත් රවට්ටමින් තොවිලය ජයටම කරගෙන යනවා. මේ පවතින රාමුව තුළ ලංකාව ගොඩගත හැකි විසඳුමක් ඇත්තේ නැහැ. සැබෑ විසඳුමක් සඳහා:…

මෙරටට වෘත්තිය සමිති අවශ්‍ය නැ…

ආරියතිලක2023.03.31 මෙරටට වෘත්තිය සමිති අවශ්‍ය නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මිය විසින් සඳහන් කරන ලද බව මාධ්‍යයන් වාර්තා කර ඇත. බැලූ බැල්ලමට මෙය රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක විසින් කරන ලද දේශපාලන…

චන්ද්‍රිකා! මම ඔබගේ පියාට ඉතාමත් ගරු කළා. මම ඔබගේ මව සමග සමීපව කටයුතු කළා

චන්ද්‍රිකා! මම ඔබගේ පියාට ඉතාමත් ගරු කළා. මම ඔබගේ මව සමග සමීපව කටයුතු කළා. ඇගේ උපදේශකයෙක් වශයෙන් ද පක්ෂය තුල ක්‍රියාත්මක වුණා. මම මහජන පක්ෂයේ ආරම්භකයෙක් බවත්, එම පක්ෂයෙන් කැස්බෑව…

තාත්තේ, ඇයි මේ ලෙස මේ ඉඩම බදු දී අපි කුලියට වැඩ කරන්නේ

ආරියතිලක2023.03.30 එක්තරා පවුලකට සශ්‍රීක පොල් වත්තක් තිබුණි. අක්කර විසිපහක් පමණ වපසරියකින් යුතු මෙකී පොල් වත්ත, මේ පවුලට පරම්පරාවෙන් හිමි වූවකි. සැලකිය යුතු නම්බුකාර පිරිසක් වූ මේ පවුලේ අය අතීතයේ ඉතා…

අනාගත ලංකාවේ ජීවත් වන දමිළ දූපුතුනේ!ද්‍රවිඩ භාෂාව යනු මේ ලෝකයේ තිබෙන සුන්දරම භාෂාවයි

මාධවන් නම්වූ දමිළ තරුණයෙක් වර්තමාන ඛේදවාචකය පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා වට සිංහල භාෂාවෙන් ලියා තිබුණු කදිම සටහනක් වෙනුවෙන් මා දුන් ප්‍රතිචාරය පහත පළවේ. මාධවන්, ඔබ සැබෑ මහත්මයෙක්. ඒ වගේම රටේ…

හොරා පොලිස් ක්‍රීඩාව

අපි ළමා කාලෙදි හොරා පොලිස් ක්‍රීඩාව කළා. ඕක නොකරපු ළමයෙක් ශ්‍රී ලංකාවේ ඇතැයි කියා හිතන්නත් අමාරුයි. එදා අපිත් එක්ක ඒ සෙල්ලම කරපු ළමයි පසුකාලෙක රටේ ඇමති අගමැති ජනාධිපති, නීතිපති පොලිස්පති…

ඕමාන ආණ්ඩුව සකීර් නායික් ඉන්දියාවට එවයි ද ?

March 26, 2023 DIVAINA මතභේදයට තුඩු දී ඇති වහාබ් මතවාදී ප්‍රකට දේශකයකු සකීර් නායික් ඕමානයෙන් පිටුවහල් කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව ඉන්දීය මාධ්‍ය මහත් ආහ්ලාදයෙන් වාර්තා තිබුණේ පසුගිය අඟහරුවාදා…

යමෙක් ලියා තිබුණා අපට වැඩපිළිවෙළක් නැහැ. අපට නායකයෙක් නැහැ කියලා.

එය නොරිස්සුම් දෙන ප්‍රකාශයක් නිසා පහත සඳහන් ප්‍රතිචාරය සටහන් කළා. මේ කතාව පරාජිත මානසික තත්වයක් විදහාපාන දුර්වල ප්‍රකාශනයක්. හැම පැත්තෙන්ම ඇහෙන්නේ අපට නැහැ අපට බැහැ අපට නායකයෙක් නැහැ අපට පක්ෂයක්…

ආකල්පමය වෙනසක් (Attitudes change) කරන්න කියා මිනිස්සුන්ට බල කිරීමෙන් පලක් නැහැ.

ඒ සඳහා අභිප්‍රේරණය වීමට ඔවුන්ට අවශ්‍යතාවයක් බිහිකර දිය යුතුව තිබෙනවා. උදාහරණයක් ලෙස:දේශීය නිෂ්පාදන පාරිභෝජනය සඳහා රට වැසියන්වඋනන්දු කිරීමට තමන් උපන් භූමියට ආදරය කරන්න මිනිසුන්ට පුරුදු පුහුණු කළ යුතුයි. කැලෑ විනාශ…

ගෙහෙමියා කල්පනා කරනුයේ “භගාවාන් විෂ්ණුට වඩා මීයා බලවත්; මීයට වඩා බළලා බලවත්; බළලාට වඩා බල්ලා බලවත්; බල්ලට වඩා බිරිඳ බලවත්”බවය

ආරියතිලක2023.03.25 දස අකුසලය සහ සම්බුදු සසුන එකට පවතින්නේ නැත. එක්තරා මිනිසෙක් විෂ්ණු බැතිමතෙක් විය. විෂ්ණුගේ මූර්තියක් තම නිවසට නිවසට ගෙනවිත් උස සථානයක තබා අදහන්නට විය. මෙහෙම කාලයක් යන විට පූජාවට…

Protected by Security by CleanTalk