තෙල් බැරලය ඩොලර් 35 ට ඍජුවම ලංකාවට දෙන්න රුස ියාව එකඟ වෙයි : ඒත් බලශක්ති අමාත්‍යාංශය නිහඬය ි
ඩොලර් 110 ක් වූ තෙල් බැරලයක් ඩොලර් 35 බැගින් ශ්‍රී ලංකාවට ලබාදීමට රුසියාව ඉදිරිපත් වී ඇත. මේ අතර බොර තෙල් ටොන් 90000 ක් රැගත් රුසියානු තෙල් නැවක් කොළඹ වරායේ සති…
රුපියල ශතයෙන් ශතය ගොඩ එයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (01) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ශත 65 කින් පහල ගොස් ඇත. ඒ අනුව අද දින ප්‍රකාශයට පත් කළ…
පෙරටුගාමීන් නැවත ජවිපෙට?
පවතින දේශපාලන අර්බුදකාරී තත්ත්වය සහ අරගලකරුවන් මර්දනය ඇතුළු කරුණු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර සාකච්ඡාවක් ඊයේ (31) රාත්‍රියේ බත්තරමුල්ලල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ…
අහිමි වූ බදු ආදායම යළි ගන්න වැට් බදු වැඩිව ෙයි
12% දක්වා ඉහළට ආදායම් බදු සහනය බස්සයි සංස්ථාපිත ආදායම් බදු ඉහළට විදුලි සංදේශ බදු සියයට 15 ට නගී ජ්‍යෙෂ්ඨ පුරවැසි පොළියට සහනයක් වැට් ලියාපදිංචි සීමාව මිලියන 120 ට අඩුවෙයි පුද්ගල…
යුද හමුදාපති – විකුම් ආරක්‍ෂක මාණ්ඩලික ප් රධානී – ශවේන්ද්‍ර
මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ශ්‍රී ලංකාවේ 24 වැනි යුද හමුදාපතිවරයා ලෙස ද, යුද හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී…
මේ වේලාවේ මා යුද හමුදාපති ධූරයට පත්වේ යැයි සිතුවේ නෑ – නව යුද හමුදාපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ
මේ අවස්ථාවේ තමා හමුදාපති ධුරයට පත්වනු ඇතැයි නොසිතූ බව ලබන (1 දා) නව යුද හමුදාපති ලෙස වැඩ භාර ගන්නා මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ‘දිවයින’ට ඊයේ (29 දා) පැවසීය. ‘දිවයින’…
Is returning 19a dual citizenship only to be applicable to Basil?
by Shenali Waduge · Published 29th May 2022 · Updated 29th May 2022 There is a raucous regarding the need to return to 19a simply to bring back the dual…
Sri Lanka: Protestors & Police
by Shenali Waduge · 28th May 2022 It is a fundamental right of people to protest but that right does not give freedom to assume they are the voice of…
19a plotted to transfer powers from President to PM – 21a an attempt to do same
by Shenali Waduge · Published 28th May 2022 To understand this, it is imperative to look back to the regime change that took place in 2015 and the surprise common…
Sri Lanka’s Parliament: 29 Member National List should not be given Ministerial Portfolios
by Shenali Waduge · 27th May 2022 The national list comprises 29 people nominated by political parties. They are not nominees of the People but the political party they are…
21a cannot pass powers to a Rejected National List Caretaker PM
by Shenali Waduge · 27th May 2022 Democratic principles are being questioned following the scurry to pass the 21st amendment, drafted by a caretaker Justice Minister and aspiring to pass…
Constitutional Amendments: What the Public must demand from the Government
Shenali D Waduge Electoral System must be changed before 2025 General Elections WHY: This is a key area that will clean up the Parliament from corrupt. A criteria to accept…
නව වැනිදා ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වූ අය ආරක්ෂා කරගත යුතුයි
දේශපාලන සුනිල් හඳුන්නෙත්ති කියයි –Dinamina මොන පක්‍ෂයකින් හරි කමක් නෑ මැයි නම වැනිදා පෙරවරුවේ සිදුවෙච්චි ජරා දේශපාලන ක්‍රියාවට හවස්වරුවේ ප්‍රතිචාර දක්වපු අය ආරක්ෂා කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු…
මේ රටේ කුමන රජයක් බලයට පත්වුවද අනිවාර්‍යයෙන්ම එක්සත්, සව්භාග්‍යමත්ප්‍රබල ශ්‍රී ලාන්කික ජාතියක් ගොඩ නැගීම සඳහා එම රජය විසින් අවිවාදයෙන්පිළිගත යුතු ජාතික සම්මුති මාලාවක් පහත දක්වමි
සුදත් ගුන්ණසේකර .මහනුවර. 21.5.2022.“මේ රට සින්හල බෞද්ධ රාජ්‍යයකි” යන මූලික සම්මුතිය ඇතුළු පහතසඳහන්ජාතික ප්‍රතිපත්ති පිළිගෙන ඒවා ක්‍රියාත්මක කරණ බවට මහනුවර ශ්‍රී දළදාමාලිගාවේදී ත්‍රයිනිකායික නායක හිමිවරුන් ප්‍රමුඛ සන්ඝ සභාවක් ඉදිරියේදී දිවුරාපොරොන්දු…
බුද්ධශාසන නිතිය සහ දෙමුහුන් යුධ උපක්‍රම | Buddhasasana law and hybrid war tactics
https://youtu.be/l6IAvk3pYM0
අනෙක් සියල්ල කිරීමට පෙර අගමැතිවරයා විසින් දැන් වහාම කළ යුතුව ඇති කාර්‍යභාරයන් කීපයක්
සුදත් ගුණසේකර. මහනුවර. 21.5.2022. අනෙක් සියල්ලටම පෙර රනිල් වික්‍රමසින්හ අගමැතිවරයා විසින් දැන් වහාම කළ යුතුව ඇත්තේ උද්ගතව ඇති අලුත්ම තත්වය යටතේ වියරු වැටුන රටේ ජනතාව පාර්ලිමේතුව, රජගෙදර සහ අරලියගහ මැදුරටද…
රුසියාව තෙල් දෙන්න හදයි ශ්‍රී ලංකාව ඇහැක් ඇර නොබලයි
Divaina රුසියාවේ කසානි තෙල් සමාගමේ සභාපතිවරයා ශ්‍රී ලංකාවට බොරතෙල් ලබාදීමට ඉදිරිපත් වී ඇතත් ශ්‍රී ලංකා රජය ඒ ගැන සැලකිල්ලක් දක්වා නැත. තෙල් බැරල් මිලියන 24.9ක් රැගත් රුසියානු තෙල් නැව් 35ක්…
මොරටු නගරාධිපති හා ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවෝ 25 දක්වා රිමාන්ඩ්
සුභාෂිණී සේනානායක- Dinamina අධිකරණ අරලිය ගහ මන්දිරය සහ ගාලුමුවදොර පිටියේදී පසුගිය 09 වනදා සිදු කළ පහරදීම්වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, ඩෑන් ප්‍රියසාද් ඇතුළු…