ගරු ජනාධිපති තුමනි ගරු අග්‍රාමාත්‍ය තුමනි. ශ්‍රී ලන්කාවේ වාර්ෂික නිදහස් සමරු උළෙල පැවැත්විය යුත්තේ මැයි මස 22 දාද?පෙබවාරි 4 දාද?
ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර. මෙම ලිපිය ලිවීමට මා අදහස් කළේ පසුගිය දිනක මේ රජයද ලබන වසරේද උත්කර්ෂවත් අන්දමින් නිදහස් දිනය පෙබ 4 දාම පැවැත්වීමට තිරණය කොට ඇතැයි ප්‍රවුර්තියක් පලවී තිබුණු…
Why doesn’t IMF/World Bank propose pruning Sri Lanka’s Parliament & recovering from Big tax defaulters first!
Was Sri Lanka’s economic crisis precipitated by an externally planned course to incrementally result in outcome? This is a question Sri Lankans need to ask themselves. How far have Sri…
GOVERNMENT INFLEXIBILITY
The newspapers are full of wild speculations of how big government – your government – plans to raise more taxes – VAT, direct taxes, etc. to pay for its spending…
මහනුවර බෞද්ධයෝ නිදි මිෂනාරීන් හා තටු නැති දෙවදුතිකාවන් දෙදෙනා සමග අත්කොට කමිසේ ඇඳගත් පාස්ටර් අයියගේ නීතිවිරෝධී ආගම් ප්‍රචාරය වලක්වන්න තරුණ පිරිසක් නැද්ද ?
බෝගම්බර අවට, ටොරින්ටන් උද්‍යානය අවට හා ශ්‍රී දළදා මාලිගාවට ඔබ්බෙන් හා මල්වතු විහාරය ආසන්නයේ වැව රවුමේ ආගමික මරුවන් සිටින බව තැනින් තැන මහනුවර පුරා කසුකුසුවක් ආකාරයෙන් පැතිර යමින් තිබේ. අප…
Waiting for the honourable Migettuwatte Gunananda or Angaraika Dharamapala
Deshabandu Palitha Ariyarathna Volume 2 revised The statement that Sri Lanka can afford peace through ethical foreign policy was extremely provocative. It is true that if Migettuwatte Gunananda and Angaraika…
යුද අපරාධ චෝදනාවලින් කොටින්ගේ නම් ඉවත් ක ර හමුදාවටම වරද දාලා!
ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ 170ක් සිදුවී ඇති බවත් ඊට කොටි ත‍්‍රස්තවාදීන් සහ හමුදාව වගකිවයුතු බවත් සඳහන් කරමින් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත පිටු 68ක රහස් වාර්තාවක් යවා…
පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමි ටු පිහිටුවන්න – ජනාධිපතිගේ සූදානමක් නෑ
ජනාධිපති මාධ්‍ය අංශය කියයි පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් පවතින බවට පළවන වාර්තා අසත්‍ය යැයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙරේදා…
අයි. එස්. – තව්හිද් ජාමාත් හා එල්ටීටීඊයට හව ුල් 6ක් ඉන්ටර්පෝල් – ශ‍්‍රී ලංකා මෙහෙයුමකින් දැලේ
අයි.එස් සංවිධානය ජාතික තව්හිද් ජමාත් සහ කොටි සංවිධානයට සම්බන්ධ ත‍්‍රස්තවාදීන් හයදෙනකු ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) සහ ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක අංශ සිදුකළ ඔපරේෂන් ෆ්ලයිකැචර් මෙහෙයුමින් අල්ලාගෙන ඇත. සිරියාවේ කි‍්‍රයාත්මකවන අයි.එස් ත‍්‍රස්ත සංවිධානයට…
එන්.ජී.ඕ ලොක්කන්ගේ වත්කම් සොයයි
මුල්වරට රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන්ගේ දේපළ හා වත්කම් සෙවීමට රජය තීරණය කර ඇත. රජය කෙටුම්පත් කර ඇති නව පනත යටතේ මෙම වත්කම් ගැන සොයා බැලෙයි. 200කට අධික රාජ්‍ය නොවන සංවිධාන…
born again වුණු රාජ පස්ස | 2022-11-28 | Neth Fm Balumgala
Picture Courtecy by Christian Publishin House Blog https://youtu.be/KYK0RoTeIKA
DangerDangers of 13a to both India & Sri Lankas of 13a to both India & Sri Lanka
India’s intel chief is to arrive in Sri Lanka for talks with the President. Top on the agenda should be 13a but not to canvass for its implementation, but to…
සිවුරු ඇඳ ගත් බට්ටෝ
සිවුර යන සිංහල වදන, චීවර යන පාලි වචනයෙන් බිදී ආවකි. සිවුර ගැන විස්තර වනුයේ සම්බුදධ ශාසනය තුල ය. චීවරයෙන් තොරව සම්බුදු සසුන නො පැවැතිය හැක. මහ බෝසතාණෝ ඝටීකාර මහ බඹුහු…
Why is NED sponsored Verite Research worried about LTTE dead commemorations?
US Congress funded NED-the 2nd CIA of America’s Sri Lanka sponsored Verite Research asks how Sri Lanka’s media covered LTTE’s Maaveerar Naal commemorations. Interesting that US-NED & Verite are bothered…
77 වන අය-වැය කථාවට
අග්‍රාමාත්‍යවරයාගේ 77වන අය වැය කථාවේ 3.4 වන වගන්තියේ සඳහන් සමාජ මාධ්‍යයේ සඳහන් ලියවිල්ලකින් උපුටාගත් ප්‍රකාශයේ එක් පෙළක ඇති “තමන් බලයට පත් වූ සැණින් සොරුන් සහ දූෂිතයන් හිරේ විලංගුවේ දමන්නේ යැයි…
Waiting for the honourable Migettuwatte Gunananda or Angaraika Dharamapala
The statement that Sri Lanka can afford peace through ethical foreign policy was extremely provocative. It is true that if Migettuwatte Gunananda and Angaraika Dharamapala were alive today, they would…
Practical solutions to protect your land from fraud in Sri Lanka
Sri Lanka has 4 land registers & successive governments continue to pass amendments without passing 2 simple insertions that would protect land owners & their lands including State land. Whether…
කඳුරටේ සම්භවයක් ඇති දෙමල මිනිසුන්ගේ තත්ව ය නගා සිටුවීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධි පතිවරයා තීරණය කරයි (ප්‍රවෘතියක්)
ආචාර්‍ය සුදත් ගුණසේකර බොහොම හොඳයි.එහෙත් මොවුන් ඉන්දීය සම්භවයක් ඇති පුද්ගලයින් වශයෙන් පලමුව එය සන්ශෝධනය කළයුතුය. කවුරු කලත් හොඳ දෙයක් නම් අපි එය හොඳයි කියන්ට ඕනෑ. මොකද ඔවුනුත් 1830 පමණ ඉඳලා…