සියයට සියක්ම ආගමික අන්තවාදින් මෙල්ල කළහැකි ක්‍රම

මෙරට ආගමික අන්තවාදීන්ට තම ආගම පැතිරීමට වල්බුරු නිදහසක් නැතිබව ඔප්පුවෙන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග හා අනිකුත් ව්‍යවස්ථාමය කරුණු.

රනිල් වික්‍රමසින්හ ජනාධිපතිවරයාට 2019 ජනාධිපති සහ 2020 පාර්ලිමේන්තු පොදුපෙරමුණ මැතිවරණ ප්‍රකාෂන වල සඳහන් ප්‍රතිපත්ති වලින් බැහැරව ක්‍රියාකළ හැකිද?

ආචාර්‍ය සුදත් ගුණසේකර මහනුවර ප්‍රථමයෙන්ම 2022 මැයි මස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රනිල් වික්‍රමසින්හ වැඩබලන අගමැති වශයෙන් ප්ත්කෙරින.දෙවනුව ගෝඨාභය ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවු ජනාධි පති කමට […]

රෝහල්වල බෙහෙත් දින කීපයකට විතරයි – වෛද්‍ය හරිත අලුත්ගේ

Share ප්‍රධාන රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු සියලු ඖෂධ මසකට ප්‍රමාණවත් පරිදි තිබිය යුතු වූවත් මේ වන විට එම රෝහල්වල ඖෂධ පවතිනුයේ දින කීපයකට පමණක් බව, […]

ගරු ජනාධිපති තුමනි ගරු අග්‍රාමාත්‍ය තුමනි. ශ්‍රී ලන්කාවේ වාර්ෂික නිදහස් සමරු උළෙල පැවැත්විය යුත්තේ මැයි මස 22 දාද?පෙබවාරි 4 දාද? 

ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර.                     මෙම ලිපිය ලිවීමට මා අදහස් කළේ පසුගිය දිනක මේ රජයද ලබන වසරේද උත්කර්ෂවත් අන්දමින් නිදහස් දිනය පෙබ 4 දාම පැවැත්වීමට […]

මහනුවර බෞද්ධයෝ නිදි මිෂනාරීන් හා තටු නැති දෙවදුතිකාවන් දෙදෙනා සමග  අත්කොට කමිසේ ඇඳගත් පාස්ටර් අයියගේ නීතිවිරෝධී ආගම් ප්‍රචාරය වලක්වන්න තරුණ පිරිසක් නැද්ද ?

බෝගම්බර අවට, ටොරින්ටන් උද්‍යානය අවට හා ශ්‍රී දළදා මාලිගාවට ඔබ්බෙන් හා මල්වතු විහාරය ආසන්නයේ  වැව රවුමේ ආගමික මරුවන් සිටින බව තැනින් තැන මහනුවර පුරා කසුකුසුවක් […]

යුද අපරාධ චෝදනාවලින් කොටින්ගේ නම් ඉවත් ක ර හමුදාවටම වරද දාලා!

ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ 170ක් සිදුවී ඇති බවත් ඊට කොටි ත‍්‍රස්තවාදීන් සහ හමුදාව වගකිවයුතු බවත් සඳහන් කරමින් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත […]

පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමි ටු පිහිටුවන්න – ජනාධිපතිගේ සූදානමක් නෑ

ජනාධිපති මාධ්‍ය අංශය කියයි පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් පවතින බවට පළවන වාර්තා අසත්‍ය යැයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී. ජනාධිපති […]

අයි. එස්. – තව්හිද් ජාමාත් හා එල්ටීටීඊයට හව ුල් 6ක් ඉන්ටර්පෝල් – ශ‍්‍රී ලංකා මෙහෙයුමකින් දැලේ

අයි.එස් සංවිධානය ජාතික තව්හිද් ජමාත් සහ කොටි සංවිධානයට සම්බන්ධ ත‍්‍රස්තවාදීන් හයදෙනකු ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) සහ ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක අංශ සිදුකළ ඔපරේෂන් ෆ්ලයිකැචර් මෙහෙයුමින් අල්ලාගෙන ඇත. […]

එන්.ජී.ඕ ලොක්කන්ගේ වත්කම් සොයයි

මුල්වරට රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන්ගේ දේපළ හා වත්කම් සෙවීමට රජය තීරණය කර ඇත. රජය කෙටුම්පත් කර ඇති නව පනත යටතේ මෙම වත්කම් ගැන සොයා බැලෙයි. […]

සිවුරු ඇඳ ගත් බට්ටෝ

සිවුර යන සිංහල වදන, චීවර යන පාලි වචනයෙන් බිදී ආවකි. සිවුර ගැන විස්තර වනුයේ සම්බුදධ ශාසනය තුල ය. චීවරයෙන් තොරව සම්බුදු සසුන නො පැවැතිය හැක. […]