සම්මතවූ ජිනීවා යෝජනා හමුදාවේ 58 ක් රට ගියොත් අල්ලන බලය ගනී

Courtesy Divaina ඩයස්පෝරාව ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 18 ක පමණ මුදලක් රාජ්‍ය නොවන සංවිධානවලට ලබාදී ඇතැයි ද වාර්තා වේ. සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම […]

ඡන්දයක් ලංවෙනකොට මැම්බර් උන්නැහේලාට මතක ්වෙන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය

📌 ඡන්දයක් ලංවෙනකොට මැම්බර් උන්නැහේලාට මතක්වෙන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිංහල ජාතියට ප්‍රශ්ණ ඇති කළෙත් පාර්ලිමේන්තු කාරයෝ. දැන් අවුරුදු 35+ තාම 13 විකුණං කනවා. […]

13 වහා අහෝසි කල යුතුයි | පළාත් සභා සුදු අලියා

13 වහා අහෝසි කල යුතුයි | පළාත් සභා සුදු අලියා යුධ ස්වෙච්චා හමුදාවේ හිටපු ලුතිනන් කර්නල් විජේසුන්දර මුදලිගේ අශෝක මහතා සමග සාකච්චාව මෙහයවිම දෙශාභිමානී සුර්ය […]

බොරු ඉතිහාසයක් ගොඩනැගීම යනු බෙදුම් වාදයය ි….සංවාදයට විවෘතයි

01: විග්නේස්වරන්ගේ දෙමළ ජාතිවාදී ප්‍රකාශයට සත්‍ය පිළිතුරක් | True answer to Tamil racism https://www.youtube.com/watch?v=roOZ5bTPm0A&list=PLaZtYsavWKfAj1x1u1pU5pkZQtYRCwViG&index=6 02: ලෝකයේ ලොකුම බොරුව සහ විග්නේශ්වරන්ගේ ගොබෙල්ස් න්‍යාය | දෙමළ ජාතිවාදී […]

සේරුවිල පාසල් බස් රථ සේවාව ඇරඹෙයි

සේරුවිල පාසල් බස් රථ සේවාව ඇරඹෙයි. – Launching Free School Bus Service in Seruwila – https://m.facebook.com/story.php?story_fbid=pfbid02jXriKt8b3rtR7vdcDNYdZUpTteapkUredM46T7FZYHM4s5zqPS7kqKvCWVn2ksoml&id=103753498603000 සේරුවිල ප්‍රදේශයේ පාසල් සිසුනට පාසල් කරා ගමන් කිරීමට තිබූ […]

හමුදා ප්‍රධානීන් 58 කට එරෙහි ජාත්‍යන්තර යාන්ත්‍රණය ක්‍රියාත්මක වේ

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුව ඡන්ද විමසීම පැවැත්වීමට තීරණය කර ඇත්තේ ඔක්තෝම්බර් 7 දායි. මෙරට ප්‍රජාතන්ත්‍රවාදයක් නැතැයි ප්‍රකාශ කිරීම සඳහා කොටි ඩයස්පෝරා ක්‍රියාකාරීන් […]

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යනු ක්‍රිස්තිය ානි අධිරාජ්‍යය වාදයට මං සකසන්නා

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යනු ක්‍රිස්තියානි අධිරාජ්‍යය වාදයට මං සකසන්නා වන අතර කාලයට අනුව සිදු වන පරිවර්තනයට එදිරිව අධිරාජ්‍යය නොගිලෙන ලෙස පවත්වාගෙන යන තීරණාත්මක උඩුකුරු තෙරපුමයි. – […]

ආර් සම්බන්ධන්ලා ද අද ඉල්ලා සිටින්නේ උතුර – නැඟෙනහිර පළාත් ඔවුන්ගේ ඓතිහාසික නිජභූමිය ලෙස පිළිගන්නා වෙනම පාලනයක් ගෙන යෑමේ බලයයි.

ආර් සම්බන්ධන්ලා ද අද ඉල්ලා සිටින්නේ උතුර – නැඟෙනහිර පළාත් ඔවුන්ගේ ඓතිහාසික නිජභූමිය ලෙස පිළිගන්නා වෙනම පාලනයක් ගෙන යෑමේ බලයයි. සම්බන්ධන්ලා ඉල්ලා සිටින මේ බලතල […]