ජනපතිගේ පෞද්ගලික නිවසට බලෙන් ආ තවත් තරුණ යෙක්

ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු වීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු මහරගම දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඔහු 29 හැවිරිදි […]

ලංකාව අමාරුවේ දමා – මධ්‍යම අධිවේගයට මිලිය න 51 ක – ණය මුදාහැරීම චීන බැංකුවක් අත්හිටුවයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ ප්‍රථම කොටස් සඳහා ලබාදීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 51 ක ණය මුදලක් චීනයේ එක්සිම් බැංකුව මගින් ශ්‍රී ලංකාව වෙත මුදාහැරීම අත්හිටුවනු ලැබ […]

මැයි 09දා සිද්ධියකට සජබ සංවිධායක අත්අඩංගු වට

Share ගාලුමුව දොර අරගලකරුවන්ට මැයි 09 වෙනිදා එල්ලවූ ප්‍රහාරයෙන් පසු රටපුරා ඇතිවූ නොසන්සුන්තාව අතර තුර කැස්බෑවේ නිවාස රැසක් ගිනි තැබීම සම්බන්ධයෙන් සැකයට ලක්ව සිටි සමගි […]

අරගලය ගැන සිය Instagram ඔස්සේ ලෝවට කියූ බ්‍රිතාන්‍ය තරුණිය කේලි ෆ්‍රේසර්ගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

NEWS COURTESY BBC SINHALA :3 අගෝස්තු 2022 යාවත්කාලීනවී ඇත 11 මැයි 2023 තමන්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සඳහා නිකුත් කර තිබූ වීසා බලපත්‍ර අවලංගු කිරීමට […]

ලංකාව: කළු සුද්දන්ගේ පාලන සමය, 1948-2019 (නොහොත් මන්ත්‍රී ප්‍රජා තන්ත්‍ර-නාස් ලණු-වාදය)

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. හැඳින්වීම– part I පොතක්වශයෙන්මාවිසින්පිළියෙලකලඉහතසඳහන්මාතෘකාවසහිතලිපිඑකතුවටලියනලදහැඳින්වීමකොටස්දෙකකින්ඉදිරිපත්කරන්නේජූලි9 දාසිදුවූජනාධිපතිගෝඨභයගේඉවත්කිරීමසමඟරටේඋද්ගතවඇතිඅර්බුදකාරීතත්වයඉදිරියේඑහිසඳහන්කරඇතිකරුණුවලවැදගත්කමනිසාය. අලි–මිනිස්ගැටුම්ගැනඇතිවූපෙලපාලිමෙන්නොව, පෝරදියව්පෙළපාලිරෙජීම්චේන්ජ්එකක්සඳහාමානබලමින්සිටිරටකැබලිකිරීමේදෙස්–විදෙස්ව්‍යාපාරයටඉණිමඟක්ලබාදුන්නේය. රටේයහපතසඳහාසිස්ටම්චේන්ජ්එකක්වේවිද, නැද්දයන්නනුදුරුඅනාගතයේදීදැනගැනීමටහැකිවනුඇත. ලංකාවලෝකයේවඳවෙමින්යනඅතීතශිෂ්ටාචාරයක්වනසිංහලබෞද්ධයාටලෝකයේඇතිඑකමඉඩම්කැබැල්ලබවපෙන්වාදෙන්නටතරම්දණුමක්හෝආත්මශක්තියක්ඇතිසිංහලබෞද්ධයෙක්මෙමඅරගලයේඉන්පිටනැතිවීමඛේදජනකය. (1956 අප්‍රේල්මසමහමැතිවරණයටපෙරබෙදාහරිනලදමෙමකාටූනයසංකේතවත්කලේකළුසුද්දන්ගෙන්රටබේරාගැනීමේඅවශ්‍යතාවයය. 2018 නොවැම්බර්ජනාධිපතිමැතිවරණයෙන්පසුතරුණතරුණියන්තාප්පවල, බිත්තිවලචිත්‍රඅඳිමින්ප්‍රදර්ශණයකලේදඑමඅභිප්‍රායමය). චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. ලංකාව: කළු […]

ජනපති පත්වූ ගැසට්ටුව නිකුත් කරයි

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වූ බවට අති විශේෂ ගැසට් නිවේදනය පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දිසානායක මහතා විසින් නිකුත් […]

රනිල් හෙට දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ 08වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හෙට පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී දිවුරුම් දෙයි. Divaina

ඩලස් – සජිත් ඒකාබද්ධ ප්‍රකාශයක්

දියවන්නාවෙන් ඔබ්බට  ජනතාවගේ ජීවිත දිනවීමේ අරගලයට කැප වෙනවා – ඩලස් අලහප්පෙරුම ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගන්වනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසඅද ආරම්භ වනුයේ සම්මුතිවාදී ගමනක් බවත්, […]

කුරුඳුමලේ විහාරයේ අනවසර ඉදිකිරීම් ඉවත් නොකළොත් පොලිසියටත් නඩු දානවා – හිටපු මන්ත්‍රී රවිහරන් කියයි

මුලතිව් අධිකරණයේ නියෝගය මත කුරුඳුමලේ විහාරයේ අනවසර ඉදිකිරීම් ජූලි මස 29 වැනිදාට පෙර ඉවත් කිරීමට පොලිසිය ක්‍රියා නොකළහොත් යළිත් නඩු පවරන අතර පොලිසියට එරෙහිව වෙනත් […]

මනෝ ගනේෂනුත් ඩලස්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සහාය ද ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදීමට තීරණය කර ඇත. Divaina

TNA සහායත් ඩලස්ට

දෙමළ ජාතික සන්ධානය ද ජනාධිපති අපේක්ෂක ඩලස් අලහපෙරුම මහතාට සහය දීමට තීරණය කර ඇත. Divaina

රිෂාඩ්ගේ සහායත් ඩලස්ට

පාර්ලිමේන්තු රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ සහාය ද ජනාධිපති අපේක්ෂක ඩලස් අලහපෙරුම මහතාට ප්‍රකාශ කිරීමට තීරණය කර ඇත. Divaina

2020 මහ මැතිවරණයේදී මේ රටේ මුළු චන්ද සංඛ්‍යාවෙන් 3.16% ක් පමණක් ලබාගත් ත්‍රස්ථවාදි ණඩයකට බලය දී ඊට විරුද්ධව චන්දය දුන් 97% ජනතාවක් පාවා දී ,වසර 2500 ක් පැවති මේ සින්හල බෞද්ධ රටත්, ජාතියත් විනාශ කරනවාද? ශ්‍රි ලන්කා පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනාම වෙත,විෂේශයෙන්ම සිංහල මන්ත්‍රීන් වෙත කෙරෙන අනතුරු ඇඟවීමක්.

ආචාර්ය සුදත් ගුණසේකර. හිටපු ලේකම් අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරනායක.සභාපති ශ්‍රි ශ්‍රී ලංකා පරිපාලනසේවා සංගමයේ (1991-1994) සභාපති. මහනුවරසින්හල බෞද්ධ ජේෂ්ඨ පුරවැසියන්ගේ සංවිධානය.18.7. 2022 ක්‍රි. පූ. 543 සිට […]

රනිල්ගේ ගෙට ගිනි තැබූ බවට සැක සජබ සංවිධායකගේ පුතා රටින් පනී?

Lanka Lead News ඉකුත් 09 දින රාත්‍රියේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තබා හානි කිරීමට මුල්වූ බවට සැක , අත්අඩංගුවට ගැනීමට සොයමින් […]

අරගල ලොක්කන් තිදෙනෙකුගේ ගිණුම්වලට කෝටි හතරහමාරක්.. ලැබුනු විදිහ ඇහුවාම බැංකුවත් වටලනවා කියා තර්ජනය කරලා..

උපුටා ගැන්ම ලංකා සී නිව්ස් ගාලු මුවදොර අරගල භුමියේ රැඳී සිටින අරගලයේ ප්‍රධාන භූමිකාවක් දරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් තිදෙනකු තම බැංකු ගිණුම්වලින් රුපියල් හාරකෝටි පනස් ලක්ෂයක් රැගෙන […]

අරගලය කුමණ්ත්‍රණයක්ම පමණී. ඉතිහාසය හරියට ලියන්න. ගෝඨාභය බෞද්ධයින්ගේ ගෞරවය රැක්කාට ස්තූතියි.

පූජ්‍ය. තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ Lanka Lead News වළඳන එක බත් ඇටයකටවත් ණය නොවන, සිල්වත්, ගුණවත්, ප්‍රතිපත්තිගරුක ඉතාම සුන්දර පැවිදි ජීවිතයක් අපි ගෙවමින් සිටින්නෙමු. කුඩා […]

එදා පෙනී සිටියේ ධර්ම රාජ්‍යයක් වෙනුවෙනි. අද සිංහල බෞද්ධ බලය දැන් ඉවරයි. බාරගත් කොන්ත්‍රාත් එකත් ඉවරද?

නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මධ්‍ය මණ්ඩලය දේශප්‍රේමි ජාතික පෙරමුණ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිබෝධිරාජාරාමයඇඹිලිපිටිය 2022 ජූලි මස 09 දින ජනාධිපති මන්දිරය අසල ඇතිවූ […]