තෙල් බැරලය ඩොලර් 35 ට ඍජුවම ලංකාවට දෙන්න රුස ියාව එකඟ වෙයි : ඒත් බලශක්ති අමාත්‍යාංශය නිහඬය ි

ඩොලර් 110 ක් වූ තෙල් බැරලයක් ඩොලර් 35 බැගින් ශ්‍රී ලංකාවට ලබාදීමට රුසියාව ඉදිරිපත් වී ඇත. මේ අතර බොර තෙල් ටොන් 90000 ක් රැගත් රුසියානු […]

රුපියල ශතයෙන් ශතය ගොඩ එයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (01) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ශත 65 කින් පහල ගොස් ඇත. ඒ අනුව […]

පෙරටුගාමීන් නැවත ජවිපෙට?

පවතින දේශපාලන අර්බුදකාරී තත්ත්වය සහ අරගලකරුවන් මර්දනය ඇතුළු කරුණු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර සාකච්ඡාවක් ඊයේ (31) රාත්‍රියේ බත්තරමුල්ලල […]

අහිමි වූ බදු ආදායම යළි ගන්න වැට් බදු වැඩිව ෙයි

12% දක්වා ඉහළට ආදායම් බදු සහනය බස්සයි සංස්ථාපිත ආදායම් බදු ඉහළට විදුලි සංදේශ බදු සියයට 15 ට නගී ජ්‍යෙෂ්ඨ පුරවැසි පොළියට සහනයක් වැට් ලියාපදිංචි සීමාව […]

යුද හමුදාපති – විකුම් ආරක්‍ෂක මාණ්ඩලික ප් ‍රධානී – ශවේන්ද්‍ර

මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ශ්‍රී ලංකාවේ 24 වැනි යුද හමුදාපතිවරයා ලෙස ද, යුද හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර […]

මේ වේලාවේ මා යුද හමුදාපති ධූරයට පත්වේ යැයි සිතුවේ නෑ – නව යුද හමුදාපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ

මේ අවස්ථාවේ තමා හමුදාපති ධුරයට පත්වනු ඇතැයි නොසිතූ බව ලබන (1 දා) නව යුද හමුදාපති ලෙස වැඩ භාර ගන්නා මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ‘දිවයින’ට […]

නව වැනිදා ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වූ අය ආරක්ෂා කරගත යුතුයි

දේශපාලන සුනිල් හඳුන්නෙත්ති කියයි –Dinamina මොන පක්‍ෂයකින් හරි කමක් නෑ මැයි නම වැනිදා පෙරවරුවේ සිදුවෙච්චි ජරා දේශපාලන ක්‍රියාවට හවස්වරුවේ ප්‍රතිචාර දක්වපු අය ආරක්ෂා කළ යුතු […]

මේ රටේ කුමන රජයක් බලයට පත්වුවද අනිවාර්‍යයෙන්ම එක්සත්, සව්භාග්‍යමත්ප්‍රබල ශ්‍රී ලාන්කික ජාතියක් ගොඩ නැගීම සඳහා එම රජය විසින් අවිවාදයෙන්පිළිගත යුතු ජාතික සම්මුති මාලාවක් පහත දක්වමි

සුදත් ගුන්ණසේකර .මහනුවර. 21.5.2022.“මේ රට සින්හල බෞද්ධ රාජ්‍යයකි” යන මූලික සම්මුතිය ඇතුළු පහතසඳහන්ජාතික ප්‍රතිපත්ති පිළිගෙන ඒවා ක්‍රියාත්මක කරණ බවට මහනුවර ශ්‍රී දළදාමාලිගාවේදී ත්‍රයිනිකායික නායක හිමිවරුන් […]

අනෙක් සියල්ල කිරීමට පෙර අගමැතිවරයා විසින් දැන්  වහාම කළ යුතුව ඇති කාර්‍යභාරයන් කීපයක්

සුදත් ගුණසේකර. මහනුවර. 21.5.2022. අනෙක් සියල්ලටම පෙර රනිල් වික්‍රමසින්හ අගමැතිවරයා විසින් දැන්  වහාම කළ යුතුව ඇත්තේ උද්ගතව ඇති අලුත්ම තත්වය යටතේ වියරු වැටුන රටේ ජනතාව […]

රුසියාව තෙල් දෙන්න හදයි ශ්‍රී ලංකාව ඇහැක් ඇර නොබලයි

Divaina රුසියාවේ කසානි තෙල් සමාගමේ සභාපතිවරයා ශ්‍රී ලංකාවට බොරතෙල් ලබාදීමට ඉදිරිපත් වී ඇතත් ශ්‍රී ලංකා රජය ඒ ගැන සැලකිල්ලක් දක්වා නැත. තෙල් බැරල් මිලියන 24.9ක් […]

මොරටු නගරාධිපති හා ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවෝ 25 දක්වා රිමාන්ඩ්

සුභාෂිණී සේනානායක- Dinamina අධිකරණ අරලිය ගහ මන්දිරය සහ ගාලුමුවදොර පිටියේදී පසුගිය 09 වනදා සිදු කළ පහරදීම්වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති […]