අග්‍රාමාත්‍ය ලේකම් පත්කරයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම් ලෙස සමන් ඒකනායක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර ඇත.ඒ මහතා තෙවරක් අග්‍රාමාත්‍ය ලේකම් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා යටතේ […]

රනිල් අගමැති ලෙස දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති මන්දිරයේදී අද පස්වරු 6.30ට දිවුරුම් දී ඇත. Divaina

රචණ්ඩත්වයට උඩගෙඩි දුන් ෆේස්බුක් කණ්ඩායම්  59 ක් හඳුනා ගැනේ

News Courtesy Divaina – May 12, 2022 සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචණ්ඩකාරී තත්ත්වය වර්ධනය කිරීම සඳහා ක්‍රියා කළ සමාජ මාධ්‍ය ජාල කණ්ඩායම් (Group) 59 ක් […]

මහ නාහිමිවරුන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

පටු දේශපාලන අරමුණු පෙරදැරි කර ගනිමින් සමාකාමී අරගලකරුවන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයන් තරයේ හෙළා දකින බව ත්‍රෛනිකායික මහනායක හිමිවරු ප්‍රකාශ කර සිටිති. මල්වතු පාර්ශයේ මහනායක […]

අද මේ රටේ පවතින දේශපාලන, සමාජ සහ ආර්ථික අර්බුධවලින්  එය ගොඩගත හැකි  හොඳම ක්‍රමය, මැතිසබයෙන් තෝරාගහ් සර්වපාක්ශික අන්තර්කාලීන රජයකි.

අද මේ රටේ පවතින දේශපාලන, සමාජ සහ ආර්ථික අර්බුධවලින්  එය ගොඩගත හැකි  හොඳම ක්‍රමය, මැතිසබයෙන් තෝරාගහ් සර්වපාක්ශික අන්තර්කාලීන රජයකි. (ත්‍රයි නිකායික මහානායක හිමිවරුන් ප්‍රමුඛ සමස්ථ […]

හොරු අල්ලන්න අනුර එන්න!

Share ජාතික එකඟතා ආණ්ඩුවට ආරාධනා කරන බව ජයන්ත සමරවීර කියයි චෝදනා රැගත් ලිපිගොනුත් අරන් ජාතික එකඟතා ආණ්ඩුවේ ජාතික සභාවට එන්න, ඇවිත් හොරු ඇල්ලීමේ වගකීම භාරගන්න […]

හදිසි නීතිය පනවයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. රට තුළ අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන […]

METABOLIC INFLEXIBILITY

Medical researchers in the USA, are investigating the various illnesses that plague humanity. Over the last twenty years, they have been discovering more and more […]