2/3 පාර්ලිමේන්තු බලයක් ඇති මාළිමා ආණ්ඩුව ඉක්මණින් කළ යුතු නීති සංශෝධන 5….!

1. කරුණු ඉදිරිපත් කිරීමට අධිකරණයට යන නීතීඥයන් සහ තැනැත්තන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමති ගෙනා 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස පනත අහෝසි කිරීම.…

අධිකරණයට යන නීතීඥවරුන්, ඇප තැබීමට අධිකරණයට යන තැනැත්තන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම් වෙද්දී විනිසුරුවරුන් පුහුණු කරනශ්‍රී ලංකා විනිශ්චයකාර ආයතනය පිළිබඳව පාර්ලිමේන්තුව සොයා බලනවාද?

සේවාදායකයාට ඇප ඉල්ලා අධිකරණයට ගිය නීතීඥවරිය රක්ෂිත බන්ධනාගාරගත කිරීම, වෙනත් අයෙකුට ඇප ලබා දීමට අධිකරණයට ගිය තැනැත්තා දුරකථන නාද වී රක්ෂිත බන්ධනාගාරගත වීම සහ ඔහු රක්ෂිත බන්ධනාගාරයේ දී ඝාතනය වීම…

නවකවදය නතර කිරීමට විසඳුම් 2ක්…!

සමාජයේ විවිධ අංශ නවකවදය නතර කරන ආකාරය ගැන වසර ගණනාවක සිට කතා කළද එය නතර වී නැත. නවකවදය හේතුවෙන් වන මරණද නතර වී නැත. නවකවදය නිදහස් අධ්‍යාපනය පවත්වාගෙන යාමේදී අහිතකර…

“රට, ජාතිය යනු නිවනට බාධාවක්. නිවනට විනයක්. යමෙකුට ඇති ලොකුම විනය නම් රට, ජාතිය ගැන පවතින හැඟීමයි. බුදු හිමියන්ගේ දේශනාව ජාතියක් අරභයා නොවේ. මුළු මිනිස් ප්‍රජාව අරභයායි.”

– වත්මන් ධර්ම කථිකයෝ – මතුපිටින් බලනකල මෙය සැබෑවක් බව ඔබට හිතෙන්නට පුළුවනි. ඇත්තටම මේ කියමන් සැබෑවක්ද ? අධ්‍යනයක යෙදෙමුද ? ආර්යය පුද්ගලයන් 8 දෙනෙකි. බුදු දහමේ අග්‍ර ඵලය නිවනයි.…

Protected by Security by CleanTalk