උද්ඝෝෂණ මගින් අර්බුදවලට  විසඳුම් සෙවිය නොහැකියි – ජනපති ආණ්ඩුවේ මන්තී‍්‍රවරුන්ට කියයි

සියලූ දෙනා එක්වී වැඩ කළ යුතුයි උද්ඝෝෂණය කිරීම මගින් පවතින අර්බුදවලට විසඳුම් ලබාගත නොහැකි බවත් ඒ සඳහා සියලූ දෙනා එක්ව කටයුතු කළ යුතු බවත් ජනාධිපති […]

ජනතාව පාරට බැස්සම ඕනෑම බල පෙරේතයෙකුට දාලා යන්න වෙනවා – විමල් වීරවංශ

අරගලයේ ඉදිරියෙන්ම  ඉන්නේ හැටනව ලක්‍ෂයේ අය – උදය ගම්මන්පිල අද රජයට එරෙහි අරගලවල ඉදිරියෙන්ම සිටින්නේ හැට නව ලක්ෂයක් ඡුන්ද දුන්න ජනතාව බව පිවිතුරු හෙළ උරුමයේ […]

අපේ‍්‍රල් කැරැල්ලේ තව පැත්තක් ‘කර්නල්වරුන්ගේ අති සුන්දර යුද්ධය’

අපේ‍්‍රල් පස්වැනිදාට ජනතා විමුක්ති පෙරමුණේ පළමු කැරැුල්ලට පනස් එක් වසරක් සපිරෙයි. ඒ ගැන අද වැඩි දෙනකු නොදන්නා කරුණු එවකට පොලිස් දෙපාර්තමේන්තුව ආවරණය කළ වාර්තාකරුවෙකු විසින් […]

පකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවයි

පකිස්තාන පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලය විසුරුවා හැර ඇත.අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ ඉල්ලීම පරිදි එරට ජනාධිපතිවරයා විසින් අදාල තීරණය ගෙන ඇතැයි එරට මාධ්‍ය පවසයි. Source

ඇමැතිවරු රැසක් ඉල්ලා අස්වීමට සැරසේ

අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කැබිනට් ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් රැසක් ඉවත්වීමට අද රාත‍්‍රී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්චාවේදී තීරණය කර ඇත.එහිදී අගමැතිවරයා ඉවත් […]

නාමල් ඇමැති ධුර අත්හරී

නාමල් රාජපක්ෂ මහතා සිය ඇමැතිධුරවලින් ඉල්ලා අස්වී ඇත.සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද රාත්‍රි භාරදී ඇත Source Divaina

ජනපති සහ අගමැති අතර තීරණාත්මක සාකච්චාවක්

Source Divaina: රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරු අතර විශේෂ සාකච්චාවක් අද රාත‍්‍රී පැවැත්වෙන බව වාර්තාවේ.එම […]

මිරිහානේ සිදුවුණේ අරගලයක්…! නෑ… කඩාකප්පල්කාරී ක්‍රියාවක්…!

මිරිහාන පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිවස වටලා විරෝධය පළ කළ සිද්ධිය රටම උණුසුම් කර දමා ගතව ඇත්තේ හෝරා කිහිපයකි. ඉකුත් 31 වැනිදා රාති‍්‍රයේ ජනාධිපතිවරයා […]