ජාතිවාදයේ සැබෑව !
ජාතිවාදයේ සැබෑව ! ජාතිවාදයට තදබල ලෙස විරුද්ධ , ජාතිවාදයට පුදුම ලෙස පහරදෙන , ජාතිවාදය අතිශයින් පිළිකුල් කරන , ඉතා සාමකාමී , සහජීවන ලැදි , උපාසක මත්මයෙක් මෑතදී මට හමුවිය. මිත්‍රයා…
‘ඔන්ලයින් වීසා’ නිකුත් කිරීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දින පනවන ලදී
ආරියතිලක2024.08.02 ‘ඔන්ලයින් වීසා’ නිකුත් කිරීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දින පනවන ලදී. ඒ පැනවීමත් සමඟ වීසා නිකුත් කළ නොහැකි තත්වයක් උද්ගතව ඇති බවත් අධිකරණ නියෝගයට ගරු කරමින්…
ලිංග උමතුව අපේ දරුවන් මතට තල්ලු කිරීම ළමා අපචාර ක්‍රියාවකි
ඇමෙරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රුම්ප් මහතා – ලිංග උමතුව අපේ දරුවන් මතට තල්ලු කිරීම ළමා අපචාර ක්‍රියාවකි.අපේ තරුණ තරුණියන්ගේ රසායනික, ශාරීරික සහ චිත්තවේගීය විකෘති කිරීම් නැවැත්වීමට මගේ සැලැස්ම මෙසේයජනාධිපති වූ…
අලුත්කඩේ අධිකරණ සංකීර්ණ බෝධීන් වහන්සේ වෙත නීතීඥ අරුණ ලක්සිරි උණවටුන පැවැත්වූපහන් 100ක ආලෝක පූජාව
සැමට මෙත් පතාඅලුත්කඩේ අධිකරණ සංකීර්ණ බෝධීන් වහන්සේ වෙත නීතීඥ අරුණ ලක්සිරි උණවටුන පැවැත්වූපහන් 100ක ආලෝක පූජාව(2024 ජූලි 31 සවස 7.00)
අවාසනාවකට කතෝලික ආගම බිහිවෙන්නේ රෝම වරුන්ගේ මැදිහත්වීමක් තුළින්
කතෝලික ආගම යෙරුසලමින් ඇරඹී යෙරුසලමට සීමා වී නම්,දෙවියන් සමඟ මිනිසුන් විසින් කරනා ගනුදෙනුව මීට වඩා සුගම වීමට ඉඩ තිබුණා. දේවත්වයට ලැබිය යුතු ගැඹුරුම අර්ථයත් ඒ තුළින් තහවුරු වෙනවා. අවාසනාවකට කතෝලික…
ඉකොනොමැට්ටා නම් ආරූඪ නමක්
ඉකොනොමැට්ටා නම් ආරූඪ නමකින්අන්තර්ජාලයට මුදාහැර තිබූ ලිපියක අන්තර්ගතය අළාලාපහත සඳහන් සටහන තැබීමට අදහස් කළා. ලේඛකයා හැකි තරම් උත්සාහ කර තිබෙනවා තමන්ගේ විග්‍රහය අපක්ෂපාති පදනමක් මත සිදුකළ බව පාඨකයාට ඒත්කු ගැන්වීමට.…
ජයම්පති රනිල් සමග හැපෙන නිසා
මේ තුන්දෙනාගෙන් මා හොඳට දන්නේ ජයම්පතිව. ජයම්පති රනිල් සමග හැපෙන නිසා, මේ මැතිවරණ සමයේ බොහෝ දෙනකුට ජයම්පති වීරයෙක් සේ පෙනෙන්නට පුළුවන්. ජයම්පති කියන්නේ පල්ලියෙ ඉත්තෙක්. මහින්ද රාජපක්ෂව එළවා මෛත්‍රිපාල සිරිසේනව…
පොලිස්පති රැක ගන්න හිමිවරු පිරිසක් කොටුව දුම්රිය පොළ ලඟට…
ආරියතිලක2024.07.30 දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති දූරයේ වැඩ බැලීම අත් හිටවීම නියෝගය දෙන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි. මේ භික්ෂූන් වහන්සේලා ඇතුලු පිරිස ඒ නියෝගයට බලපෑම් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයට කරන අපහාසයකි. එසේම ශ්‍රේෂ්ඨාධිකරණය සමස්ථ…
ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත කළ පසු, එම අපේක්ෂකයා ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අධිකරණයට බලය දී ඇත්ද?
ආරියතිලක2024.07.29 ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ පුරප්පාඩුවක් සඳහා සුදුසු යැයි නම් කළ අපේක්ෂකයකු ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත කළ පසු, එම අපේක්ෂකයා ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අධිකරණයට බලය දී ඇත්දැයි යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය…
මෝටර් රථයට ගංජා දැමූ කොස්තාපල්වරයා
මෝටර් රථයට ගංජා දැමූ කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීම පමණක් ප්‍රමාණවත් ද? ආරියතිලක2024.07.28 තරුණයන් පිරිසක් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී කොල්ලුපිටිය ප්‍රදේශයේදී කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් මෝටර් රථය නවතා පරීක්ෂා කිරීමේදී,…
බුදු දහම යනු කුමක්ද කියා පැහැදිලි කර ගත්විට අපැහැදිලි බව මානව සංහතියෙන් තුරන් වනු ඇත
අඳුර සහ ආලෝකය යනු දෙකක් නොව එකකි. එහෙත් සංජානනයේදී අපි ආලෝකය මෙන්ම අඳුරද ප්‍රපංචයන් ලෙස හඳුනා ගත්තදමෙම සංසිද්ධීන් දෙකෙහිම මුළ ආලෝකයයි. අඳුර කියා හඳුනාගත හැකි සුවිශේෂ පැවැත්මක් නැත. අඳුරෙහි මූලාශ්‍රය…
උමතුව – පරම්පරාවෙන් තමන්ට නොමිලයේ ලැබුණු තම උරුමය දිනෙන් දින තමාම විකමින් , සපාකමින්, වමාරාකමින් අන්‍ය වූ දේශයන්, අන්‍ය වූ ජනයින් , අන්‍ය වූ උරුමයන් දැඩිව වර්ණනා කිරීමට පටන්ගැනීම රෝගයේ මුලයයි.
උමතුව ! මෙවන් දැයකට මෙහෙම වුයේ ඇයි ! ඇයි ? ලොව පවතින ශුද්ධ වූ යතාර්ථය සහ ඒ පිළිබඳව වූ හෙලිකිරීම ඉස්මුදුනෙහි තබා රැකගත්තාවුත් , රැකගෙනආවා වුත් , වත්මන් ලොවට දායාදකළා…
Gaslighting: Recognizing Manipulation in Relationships
Gaslighting is a subtle yet insidious form of manipulation that erodes an individual’s sense of reality and self-worth. At its core, gaslighting involves one person intentionally causing another to doubt…
වසන්තගේ ප්‍රකාශය නිසා හඩ්සන්ට මරණ තර්ජන
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ) ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා කළ ප්‍රකාශයක් නිසා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාගේ ජීවිතය තර්ජනයට ලක්ව ඇතැයි ජනමාධ්‍ය…
මාලිමාවෙන් හදට යවන්න පෙර හඩ්සන් CID යයි.. වසන්තට අපරාධ චෝදනා..
සිය ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා සිදු කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති…
Do not let terrorist groups get stuck in political camps: Gnanasara Thera
CHATURANGA PRADEEP SAMARAWICKRAMA Courtesy The Daily Mirror Colombo, July 24 ( Daily Mirror) – Bodu Bala Sena (BBS) General Secretary Galagoda Aththe Gnanasara Thera requested the governmnet not let terrorist…
මාලිවාම දින්නම චමුදිතට ෂොට් එක දෙනවාලු.. ආරාක්‍ෂාව තර කරන්නැයි කියයි…
ජාතික ජන බලවේගය විසින් මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතා ඉලක්ක කර තර්ජන එල්ල කරමින් සිටින බව සිටින බවත් ඒ හේතුවෙන් ඔහුගේ ආරක්ෂාව තර කිරීමට කටයුතු ලෙසත් ජාතික නිදහස් පෙරමුණ ඉල්ලා සිටී.…
පාස්කු බෝම්බ පුපුරන කල්ලි සියල්ල හිටියේ අනුර කුමාර ලගයි…
බලයට ආවොත් පිපිරීම ගැන මුල අග සොයන බව ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා ජපානයට ගොස් පැවසූ බවත් මේ පිපිරීම් ගැන මුල මැද අග කොහොමත් දන්නේ අනුර කුමාර බවත්…