නතාෂාගේ ‘සෙට් එකේ’ බෲනෝ අත්අඩංගුවට
Courtecy Divaina නතාෂා එදිරිසූරිය නමැති කාන්තාව විසින් බුදුන්වහන්සේට සහ බෞද්ධාගමට අපහාස වන ආකාරයෙන් සිදුකළ දේශනය සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය කරනු ලැබූ බව කියන බෲතෝ දිවාකර නමැත්තා අපරාධ පරීක්‍ෂණ…
Perhaps, the State authorities should question the “shepherd” of the flock as to why he allows his College premises and the stage to promote blasphemy against the Buddha
The Rt. Rev. Dushantha Lakshman Rodrigo or ‘Bishop Dushy’ as he is known by all… accepted the opportunity to ‘lead his flock as the shepherd of his diocese’ as the…
නටාෂ එදිරිසූරිය නිර්දෝෂී බව හැඟවීමට ඇඟේ සටන් සගයන් විසින් අන්තර් ජාලයේ පෙත්සමක් ද අත්සන් කෙරෙමින් පවතීනටාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරට බුද්ධ ශාසන නීතිය මගින් නොවේ. .
ප්‍රහසන කලාකාරියක් කියාගන්නා නටාෂා එදිරිසූරිය නැමැති කාන්තාව සම්බුද්ධ ශාසනයට පරිභව කිරීම නිසා ඇයව ශ්‍රි ලංකා පොලීසියට 2007 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත යටතේ ලැබෙන පැමි මේ මස 27 දින…
ආරක්ෂක අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්
මෑත කාලීනව විවිධ පාර්ශව විසින් ආගමික සමගියට හානිවන අන්දමින් සිදුකරන ප්‍රකාශ සහ ක්‍රියාවන් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.එහි දැක්වෙන්නේ රටේ ආගමික ආරවුල් ඇතිකරමින් පවතින සාමකාමී තත්ත්වය කඩාකප්පල් කිරීමේ…
විකට නිළිය නතාෂා අත්අඩංගුවට
සිදුහත් කුමරාගේ චරිතය දැඩි අපහාසාත්මක ලෙස කොළඹ විකට පෙන්විම- comedy show- පවත්වා කොළඹ පැවති උත්සවයකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ලෙස බෞද්ධ අබෞද්ධ කාගේත් සිත් රිදෙන ලෙස ප්‍රකාශ කිහිපයක් සිදුකළ නතාෂා…
බෞද්ධයකු වී නිහඬවීම පමණක් මදි නීතියානුකූල දැඩි දඩුවම් ද අවශ්‍ය වේ මේ සිතාමතා බුදුදහමට අපහාස කිරීමයි.
මෙවැනි අන්දමේ නාටක ඔවුන් සිතා මතා සකස් කරන විට ඔවුන් එම නාටකය තිර රචනය කිරීමට පෙර මෙම අපරාධය සිත්හි තබාගෙන ක්‍රියාකොට උගුල් අටවා විදේශ ප්‍රසිද්ධ සංවිධානවලින් සේවා වලින් මුදල් වරම්…
අපට බොහෝ විට වීරයින් හමුවන්නේ අතීතයේදීයි, අභව්‍ය වැඩ කරන මිනිසුන් අතරින් දේශප්‍රේමීන් බිහිවිය නොහැක.
කුලියට නොවුමුනා අපරාධ කරන, මිනී මරණ, අභව්‍ය වැඩ කරන මිනිසුන් අතරින් දේශප්‍රේමීන් බිහිවිය නොහැක. අපට බොහෝ විට වීරයින් හමුවන්නේ අතීතයේදීයි. විනාශ වී ඇති ශ්‍රී ලාංකික වර්තමානය තුළ දෙවි දේවතාවුන් වෙනුවට…
පවතින ක්‍රමය ස්ථාපිත කරන්න උදව් කරන්න එපා කියා- නීතිඥයෙක් ඉල්ලයි
කුඩා පක්ෂයක නායකයෙකුව සිටින ගම්පහ උසාවියෙ වැඩ කරන මා හදුනන නීතිඥයෙක් මම අරගල කරුවන්ට අපහාස කරන බවක් කියමින් පවතින ක්‍රමය ස්ථාපිත කරන්න උදව් කරන්න එපා කියා මොහොතකට කලින් ඉල්ලීමක් කර…
ජවිපෙ මහදැනමුත්තා, එළුවා සහ මුට්ටිය පිළිබඳ ගැටළුව
ජවිපෙ මහදැනමුත්තා, එළුවා සහ මුට්ටිය පිළිබඳ ගැටළුව විසඳීම සඳහා NPP (UNP ම තමයි) ඇතාව තාප්පය බිඳ දමා හෝ ඇතුළට ගනී. ඇතා පිටින් බසින්නේ නැතුවම දොරටුවත් බිඳගෙන මහදැනමුත්තා ගෙවත්තට ඇතුළු වුණ…
ඉතිපිසෝ ගාථාවේ අනන්ත ගුණ බලය
බුදු ගුණ අනන්තයි. ඒ අනන්ත බුද්ධ ගුණ සියල්ල සම්පිණ්ඩනය වී තිබෙන්නේ මේ *ඉතිපිසෝ ගාථා පාඨයේ*. අපේ බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර වල මේ ඉතිපිසෝ ගාථාව බුදු ගුණ හැටියට උගන්වලා තියෙනවා. සාරිපුත්‍ර…
ඇස්ප්‍රීන් ඩිස්ප්‍රීන් නිෂ්පාදකයින්ට සහ වෙළෙඳුන්ට බඩේ පහර වැදුනා.මගේ මිත්‍රයා හදිසියේම හෘදයාබාධයකින් මිය ගියා. මේවා අකාල මරණ නොවෙයි
vhttps://youtube.com/watch?v=2flKqspB_Dc&feature=share ඔව් ඒ කියන කතාව ඇත්ත. International Drug Mafia එක විසින් මහාචාර්ය සේනක බිබිලේ ව මරා ගත්තා යන්න සමාජගත වී අවසන්. එසේ මරා දැමීමට හේතුව මෙම වීඩියෝවේදී සාකච්ඡාවට භාජනය වේවි.…
කිලිනොච්චියේ හින්දු කෝවිල කින් බෞද්ධ නටබුන්
කිලිනොච්චියේ හින්දු කෝවිල කින් බෞද්ධ නටබුන් කිහිපයක් මතු වීම සම්බන්ධයෙන් උද්ගත වී ඇති තත්ත්වය අරබයා පහත සඳහන් සටහන තබන්නට අදහස් කළෙමි. මිනිස්සුන්ට බලහත්කාරයෙන් ඉතිහාසයක් ගොඩ නංවන්න බැහැ. රටක ඉතිහාසය මූළික…
බුදුන් හෙව්වේ ආලෝකයයි. ඇත්තට ම උන්වහන්සේ එව්වේ ජේසුස් වහන්සේවයි
“බුදුන් හෙව්වේ ආලෝකයයි. ඇත්තට ම උන්වහන්සේ එව්වේ ජේසුස් වහන්සේවයි” ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවාරයාගේ ප්‍රකාශය සත්‍යය ද? ආරියතිලක2023.05.24 ජෙරම් ප්‍රනාන්දු නම් දේවගැතිවරයා විසින්, තථාගත සම්බුදු රදුන් පිළිබඳව පසු ගිය දිනක, ප්‍රසිද්ධ දේශනයක්…
Cabinet approved monument in Colombo to also commemorate ex-combatants
The Cabinet of Ministers have approved the proposal by President Ranil Wickremesinghe to build monument in Colombo to commemorate those who have died as a result of armed conflicts, political…
20 Things You Should Know About Yourself
Hot Spot : Understanding Your Passions and Energy Sources: Knowing what excites you and where you draw your energy from is crucial. Whether it’s social interactions or solitary activities like…
හදුන්නෙත්ති ගේ අදහස යල් පැනපු මාක්ස් වාදයෙන් මොළ තෙම්පරාදු කරගත් ජවිපේ වර්තමාන නායකත්වයට දුන් අතුල් පහරක්යැයි මට සිතෙනවා
එක්තරා විද්‍යුත් නාළිකාවක් විසින් විකාශනය කළ සංවාද වැඩසටහනකට සහභාගීවූ ආරාධිත විද්වතුන් අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති හා ප්‍රබුද්ධ සංගීතවේදී නවරත්න ගමගේත් ඉදිරිපත් කළ අදහස් අනුව එම දෙපළ වෙසෙසින් කැපී…
ගරු ධම්මික පෙරේරා කියා ඇමතීමේ අවශ්‍යතාවයක් තිබේද?
ධම්මික පෙරේරා ව ඇමතීමේදී ගරු ධම්මික පෙරේරා කියා ඇමතීමේ අවශ්‍යතාවයක් තිබේද? ඉතාම දරුණු ගණයේ විසබීජ හා වෛරස් ඇතුළු රෝහල්වලින් ඉවතලන අපද්‍රව්‍ය සහිත බහලූම් 100ක් ලංකාවට නීති විරෝධීව ගෙන්වපු ධම්මික පෙරේරාට…