බොදු බල සේනා තහනම් කිරීමෙන් හොදක් වෙයි කියලා විශ්වාස කරන්නේ නෑ. | රජයේ මතය මහාචාර්ය ජී.එල් පීරිස් කියයි.

බොදු බල සේනා තහනම් කිරීමෙන් හොදක් වෙයි කියලා විශ්වාස කරන්නේ නෑ. | රජයේ මතය මහාචාර්ය ජී.එල් පීරිස් කියයි.

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු කුරානය බව විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න පවසනවා.

කුරානයේ විනාශකාරී ඉගැන්වීම් තිබෙන බවත් එහි විරුද්ධවදියාව රැකසිට මරන්න යැයි තිබෙන බවත් ඊයේ (6) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය.

නීතිපතිගෙන් කාදිනල්තුමාට පොරොන්දුවක්

Link: පාස්කු ප‍්‍රහාර මාලාවට සෘජුව හෝ වක‍්‍රව සම්බන්ධවී ඇති අපරාධකරුවන්ට පමණක් නොව එකී ප‍්‍රහාර මාලාව වළක්වා ගැනීමට අපොහොසත් වූ ආරක්‍ෂක අංශ නිලධාරීන් හා සෙසු වගකිවයුත්තන්ට […]

උතුරේ දේශපාලනඥයෝ කරන්නේ ඉන්දියාවේ වැඩ මිස ජනතා සේවයක් නොවේ… යාපනය සිවිල් සංවිධාන කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් රුවන්වැලි සෑරදුන් වැඳ පුදා ගනිමින් පවසයි

ජාතික වෙසක් උත්සවය යාපනයේ  පවත්වන්න  පූර්ණ සහාය දෙනවා නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා, නාච්චා¥ව – ප‍්‍රභාත් වනසිංහ උතුරේ දේශපාලනඥයන් සෑම විටම සිදු කරනු […]

මිචෙලි බැෂලේගේ වෙට්ටුවට ආණ්ඩුවෙන් ‘බ්ලොක්’ එකක්

 කීර්ති වර්ණකුලසූරිය ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කරන ලෙස මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ කළ ඉල්ලීම රජය විසින් ප‍්‍රතික්‍ෂේප කර ඇත. එහෙත් එහි වගන්ති කීපයක් සංශෝධනයට […]

යස්මින් සූකාගෙන් ‘අපත’ වාර්තාවක්

කීර්ති වර්ණකුලසූරිය ශ‍්‍රී ලංකා හමුදාවේ යුද අපරාධ චෝදනා එල්ල වී ඇති නිලධාරීන් විසිඅට දෙනෙකු වන පිරිස අපතයන් බව දක්වමින් එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සූකා […]

කොරෝනා මෘතදේහ දෙකක් භූමදාන කෙරේ

සමන් ගමගේ කොරෝනා මෘතදේහ නැගෙනහිර පළාතේ ඔට්ටමාවඩි සහ ඉරක්කාමම් යන තෝරාගත් ස්ථාන දෙකකදී භූමදානය කිරීම ස`දහා අවසර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ […]

පාස්කු වාර්තාව ගැන සෑහීමට පත්වෙන්න බෑ… කොන්ත‍්‍රාත්තුව සහරාන්ට දුන් මිනිහා අද ආතල් එකේ ඉන්නවා…

ප‍්‍රහාරයේ වාසිය ලැබුුණේ ආණ්ඩුවටයි අකිත පෙරේරා –Divaina අපේ‍්‍රල් 21 පාස්කු ප‍්‍රහාරය සිදුකිරීමට සහරාන්ට කොන්ත‍්‍රාත් ලබාදුන් සහ එය මෙහෙය වූ මිනිහා අද ආතල් එකේ ඉන්නවා යැයි […]

පාස්‌කු විමර්ශන… පාප්වහන්සේ දැනුවත් කළා… කළු ඉරිදා ගැනත් කිව්වා…

නෝමන් පලිහවඩන –Divaina පාස්කු ඉරිදා සිදු කළ බෝම්බ ප‍්‍රහාරයේ විමර්ශන පිළිබඳ  වත්මන් තත්ත්වය ශුද්ධෝත්තම ප‍්‍රැන්සිස් පාප් වහන්සේ වෙත වරින් වර දැනුම් දෙන බව කොළඹ අගරදගුරු […]

කඩු 6000 ගැන ආරක්‍ෂක ලේකම්ගෙන් හා පොලිස්පතිගෙන් කරුණු විමසා උසාවියට කියනවා… නීතිපති අභියාචනාධිකරණයට දන්වයි

ඒ. ජේ. ඒ. අබේනායක සහ කශුනි රෙබෙකා –Divaina සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ තැප්‍රොබේන් ආපනශාලාවේ බෝම්බයක් පුපුරුවා පිරිසක් ඝාතනය කර තවත් පිරිසකට තුවාල සිදුකළ මොහොමඞ් ඉන්ෂාන් අහමඞ් […]

ශ්‍රීමත් ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා ඇතුලු සියලුම සිංහල දේශපාලකයින් වෙත විවෘත සන්දේශයක්

ශ්‍රීමත් ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා ඇතුලු සියලුම සිංහල දේශපාලකයින් වෙත විවෘත සන්දේශයක් ආචාර්ය සුදත් ගුණසේකර. මහනුවර සිංහල බෞද්ධ ජේෂ්ඨ පුර වැසියන්ගේ සංවිධානයේ සභාපති සහ අග්‍රාමාත්‍ය සිරිමාවෝ […]