මානව හිම්කම් සංවිධාන වලින් මානව හිම්කම් කැඩුණු පිරිසකගේ මානව හිම්කම් සංවිධානය

මානව හිමිකම් යනු ස්වදෙශිකයෙකු ස්වදෙශිකයෙකු අතර පමණක් කඩවිය හැකි කාරණයක් බව නොවන්නේද ? ස්වදෙශිකයෙකු හෝ විදේශිකයෙකු හෝ (නොරටුගේ අතර ) ගට්ටනයක් ඇති වුවහොත් එය අපරාධ […]

73 වැනි නිදහස් සමරු උළෙලේ දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතා කරන ලද කතාව.

අපේ මව්බිම යටත් විජිතවාදීන්ගෙන් නිදහස ලබා අද වන විට වසර 73 ක් වෙනවා. නිදහස දිනා ගැනීම සඳහා විවිධ කැපකිරීම් කල සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ බර්ගර් […]

independence Day Speech 2021

Today marks the 73rd anniversary of our nation gaining independence from colonial rule. On this day we pay our respects to all the leaders from […]

මාවෙයි සේනාධිරාජා ජෝ බයිඩන්ටත් යුද අපරාධ ‘කේළමක්’ කියයි

දිනසේන රතුගමගේ Divaina : ශ‍්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් ඉතා සාධාරණ ක‍්‍රියාවලියක් අනුගමනය කෙරෙන තුරු අඛණ්ඩව දෙමළ ජනයා වෙත සහය ලබා දෙන ලෙස […]

කාටූන් කියැවීම… ටෙඩි බෙයාර් ‘Teddy Bear’ සහ රූස්වෙල්ට්

Divaina : ඇමෙරිකා එක්සත් ජනපදයේ 26වැනි ජනාධිපතිවරයා බවට පත්වී 1901 සිට 1909 දක්වා එම ධුරය දැරුවේ තියඩොර් රූස්වෙල්ට්ය. (Theodore Roosvelt)) බොහෝ අය ඔහුව ඇමතුවේ ‘ටෙඩි’ […]

පොලිස් නිලධාරීන් ගස්ගල්වලට මුවාවී පාරට පනින ක‍්‍රමය ඉවත් කරනවා

ධම්මික සල්වතුර/ වාසල සේනාරත්න Divaina : මහජනතාවට පීඩා වන අයුරින් ගස්ගල්, තාප්ප වලට මුවාවී ක්ෂණිකව පාරට පැන රථවාහන නවත්වන ක‍්‍රමය පොලිසියෙන් ඉවත් කරනවා යැයි මහජන […]

ෆේස්බුක් එකෙන් වෛරී ප‍්‍රකාශ පැතිරූ පුද්ගලයා සමග පාස්කු ප‍්‍රහාරකයෝත් සම්බන්ධ වෙලා

Divaina: ආගමික හා ජාතික සමගියට බාධා වන පරිදි වෛරී සහගත ප‍්‍රකාශ අන්තර්ජාලයට මුදාහැරීමේ ොච්දනාව යටතේ අත්අඩංගුවට ගත් ෆසාල් මොහොමඞ් නිසාර් නමැත්තා පවත්වාගෙන ගිය සන්නිවේදන ජාලයට […]

කුරුණෑගල රාජසභා මණ්ඩපය විනාශ කරපු නගරාධිපතිට නීතිය ක‍්‍රියාත්මක නොවන්නේ ඇයි?

Divaina: *පුරාවිද්‍යා සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමි – * රාජසභා මණ්ඩපය මාස හයක් තිස්සේ අව්වට වේලෙනවා.  වැස්සට තෙමෙනවා. වගකිව යුත්තන් නිහඩව බලාගෙන ඉන්නවා පුරාවිද්‍යා […]

සුකී අත්අඩංගුවට මියන්මාරයේ බලය හමුදාවට

Divaina: මියන්මාරයේ (බුරුමය) බලය එරට හමුදාව විසින් අත්පත් කරගෙන තිබේ. එරට නායිකා අවුන් සාන් සුකී ඇතුළු අනෙකුත් දේශපාලන නායකයින් ඊයේ අලූයම් කාලයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව […]

වික්ටර්ට මොකද වුණේ… පනස් වසරක මිතුරා දයා විජේසේකර කියන කතාව..

* දෙවෙනි කසාදයට අත්සන් තැබුවෙත් ඔහුයි Divaina : වික්ටර්ගේ සමදුක මිත‍්‍ර, දයා විජේසේකර වෙත, අප ඇමතුමක් ලබා දෙන්නේ, වික්ටර් රත්නායක නම් මහා ජාතික වස්තුව පිළිබඳව […]

දේව බලෙන් යළි ගයන වික්ටර්…

Divaina: ජීවත්ව සිටියදීම මියයෑම පිළිබඳව සාක්ෂියක් බවට වික්ටර් රත්නායකයන් මේ වන විට පත්ව තිබේ. මිථ්‍යාවේ උල්පත වූ යාඥා ශාලාවක, වික්ටර් රත්නායක නම් අද්විතීය පෞරුෂය, සිය […]

සැබෑ නිදහස් දිනය…

Divina: මේ රටේ සැබෑ නිදහස් දිනය පැවැත්විය යුත්තේ මැයි මස 22 දා මිස පෙබරවාරි 4 දා නොවේ. මන්ද පළමුව 48 පෙබරවාරි 4 දා අපගේ මව්බිමට […]

ඔව්… හිරිවඩුන්න ඉපැරණි පුද බිමකි!… එහෙත් බොදු උපත ගැන පළවන මත ගැන සොයමු!

තරංග රත්නවීර –Divaina   * අපේ ගමේ මිනිස්සු දෙකට බෙදිලා නෑ, අපිව කොටවන්න හදන්න පිටින් එන විවිධ කණ්ඩායම්… * ගමේ මිනිස්සු අලූත්  සහල් කන්න ඉස්සර […]