Jambudvipa | එක් අඥාන භික්ෂූවක් විසින් පතුරන ජන්බුද්වීප බොරුව | මිත්‍යාවෙන් එහා සැබෑ ඉතිහාසය
https://www.youtube.com/watch?v=1xzsV1rrQ5s
කොරෝනා එන්නත් නිෂ්පාදනාගාරයට පාර්සල් බෝම්බයක් එවලා
කීර්ති වර්ණකුලසූරිය කොරෝනා මර්දන ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත නිපදවන බි‍්‍රතාන්‍යයේ වේල්ස් නුවර නිෂ්පාදන කම්හලට පාර්සල් බෝම්බයක් එවීම ගැන බි‍්‍රතාන්‍ය බෝම්බ නිෂ්කී‍්‍රය අංශය පරීක්‍ෂණ අරඹා ඇත. මෙම කම්හල වසරකට මාත‍්‍රා මිලියන 300 ක්…
කී‍්‍රඩා පිටිය සංවර්ධනය කිරීමේදී කාලතුවක්කු උණ්ඩ 214ක් උඩ එයි
Divaiana : දිනසේන රතුගමගේ මුලතිව් මුල්ලියාවලෙයි විද්‍යානන්ද පාසලේ ක‍්‍රීඩාංගණය සංවර්ධනය කරන ප‍්‍රදේශයේ තිබී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වළ දමා තිබූ කාලතුවක්කු උණ්ඩ 214ක් යුද හමුදාව විසින් පෙරේදා (28දා* සොයා ගෙන තිබේ.…
කමල්ට – ශවේන්ද්‍රට ඔරවන්න ගිය මිෂෙල් බැෂලේ ‘ඇන ගනී’
Divaina : කීර්ති වර්ණකුලසූරිය ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කිරීමට මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ ගොනු කළ නිර්දේශය එම අධිකරණය ප‍්‍රතික්ෂේප කර ඇත.…
ආනයනය තහනම් කරදමුංගු තැපෑලෙන් ගෙන්වීමේ ජාවාරමක්
Divaina : පි‍්‍රයදර්ශන ලියනගේ ] ආනයනය තහනම් කර ඇති කරදමුංගු නීති විරෝධි ලෙස බංගලාදේශයෙන් සහ පකිස්තානයෙන් තැපෑල හරහා ශ‍්‍රී ලංකාවට ගෙන ඒමේ මහා පරිමාණ ජාවාරමක් කලක සිට කි‍්‍රයාත්මක වන බව…
ලන්ඩන් නුවරින් තවත් ‘බාල්දියක්’
Divaina : කීර්ති වර්ණකුලසූරිය ලන්ඩන් නුවර වයින් ස්ටෝර්ස්, බාර්, අවන්හල්, මල් සාප්පු සහ බාබර් සාප්පු මෙන්ම පෙට‍්‍රල් ෂෙට් හිමියන් 40 දෙනෙකුට අධික පිරිසක් ශී‍්‍ර ලංකාවේ හමුදාවට එරෙහිව කි‍්‍රයා කරන ලෙස…
දෙමළ නායකයින්ගේ හා ව්‍යාපාරිකයින්ගේ ධන පරිත්‍යාගයෙන් යාපන සරසවියේ යුද ස්මාරකයට යළි පණ දෙයි
Divaina : දිනසේන රතුගමගේ උතුරේ දෙමළ දේශපාලන පක්ෂවල සාමාජිකයින්ගෙන් හා ව්‍යාපාරිකයින්ගෙන් ලද ධන පරිත්‍යාගයෙන් යාපනය විශ්ව විද්‍යාල භූමියේ යුද ස්මාරකය යළි ඉදිකිරීමේ කටයුතු පසුගිය(25*දා ආරම්භ විය. මෙම ස්මාරකය ඉවත් කළ…
ඉරාක හමුදාව බැග්ඩෑඞ් අයිසිස් නායකයා මරා දමයි
Divaina: ඉරාකයේ අයිසිස් නායකයා වූ අබු යසර් ඉසාචි ඉරාක හමුදාව විසින් මරා දමා ඇත. පසුගියදා බැග්ඩෑඞ් නුවර වෙළෙඳ සංකීර්ණයකදී බෝම්බ පිපිරීම් 2 ක් සිදු කර 32 කගේ මරණවලට ඔහු වගකිවයුතු…
මෙරට හමුදා නිලධාරීන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යෑමේ තර්ජනය
Divaina – කීර්ති වර්ණකුලසූරිය ද්‍රෝහීන් සහ සතුරන් හඳුනා ගත්තේ නම් රටට එරෙහි තර්ජනය මර්දනය කළ හැකියි – හිටපු ඇමරිකානු ජනපති ඒබ‍්‍රහම් ලින්කන් මිචෙලි බැෂලේ බටහිර හිතවාදී මානව හිමිකම් කොමසාරිස්වරියකි. ඇමරිකාව,…
U.N. rights boss calls for sanctions on some Sri Lankan ex-military
Courtesy Reuters GENEVA (Reuters) – U.N. human rights chief Michelle Bachelet called on states on Wednesday to impose targeted sanctions” on former Sri Lankan military commanders implicated in alleged war…
වික්ටර් රත්නායකට දෙවියන් වහන්සේ යලි කටහඬ දීමේ ප්‍රාතිහාර්ය හා මාධ්‍යය මඟින් අති ශෝක්තියෙන් එය හුවා දක්වන ඉවැන්ජෙලිකල් කල්ලි
අද වනවිට අන්‍යාගමික මාරයා නැවත හිස ඔසවමින් සිටි, අන්‍යාගමික කරණය දැන් දැන් අයෙත් නාඩගමක් බවට පත්වී තිබේ. ටයි කොට් ඇඳගත් පාස්ටර් වරු මේ නීති විරෝධී අන්‍යාගමික කරණයේ යේදී සිටි. ලංකාවේ…
We expect the Sri Lankan Government to Defend our National Army in Geneva
The annual Geneva circus is again round the corner. It has become one of the most farcical performances by an entity tasked to be custodian of world peace. At the…
පලාත් සභා අහෝසි කරන්නේ නම් නැගෙනහිර පර්යන්තය, කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන් තොටුපල ඉන්දියාව ඉල්ලයි..?
උපුටා ගැන්ම ලංකා සී නිව්ස් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය, කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන්තොටුපළ ඉන්දියාවට අවශ්‍ය බව ද ඉන්දියාව විසින් දන්වා ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි. එහි අධ්‍යාපන ලේකම් පුබුදු…
සැබෑවටම රටක් වටින මිනිසකු දැයෙන් සමුගන්නා වගයි !
ඓතිහාසික පුරාවෘත්තයන් සපිරි නගරයක් වන උණවටුනෙන් බිහිවී ජනසන්නිවේදනයේ ලක් අඹර ප්‍රභාමත් කළ දීප්තිමත් පහනක් වූ එඩ්වින් ආරියදාස මැතිතුමා, ලක් ඉතිහාසයේ ‘ඓතිහාසික‘ චරිතයක් බවට පත්වූයේය. එවන් තත්ත්වයකට පත්වීම උදෙසා හේතුකාරක වූ…
“Gota’s War” ‘a hagiographic monograph’?
By Rohana R. Wasala Courtesy Sunday Island Signs are that anti-Sri Lanka forces at home and abroad are already gearing up for a wishfully devastating diplomatic assault on the country…
කුණු රෙදි සේදීම නවතනු.. තිසර පෙරේරාට ක‍්‍රිකට් ආයතනය අවසන් දැනුම් දීම සිදු කරයි..
Lanka C News : සමාජ මාධ්‍ය ඔස්සේ වාද විවාද වලට සම්බන්ධ වීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරාට ක්‍රිකට් ආයතන විසින් පලමු හා අවසන් අවවාදය නිකුත් කර තිබේ. ශ්‍රී…
කි‍්‍රකට් කණ්ඩායම ඇතුලේ Born Again කණ්ඩායමක්… ක‍්‍රීඩකයන්ට Born Again නිකායට එක්වන ලෙසට බලපෑම
– divaina ශ‍්‍රී ලංකාවට වඩාත්ම ජාත්‍යන්තර කීර්තියක් ගෙන ආ ක‍්‍රීඩාව ක‍්‍රිකට් ය. කලක් බොහෝ විදේශිකයන් ශ‍්‍රී ලංකාව හැඳින සිටියේ ‘සනත් ජයසූරියගේ රට’ ලෙසිනි. ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර ක‍්‍රීඩා තලයේ සලකුණක් තැබුවේ…
ඉන්දීය කොවිඩ් එන්නත 27දා දිවයිනට ලැබෙනවා – ජනපති පවසයි
Divaina: ලසිත දුමින්ද කොවිඞ් 19 රෝගයට ඉන්දියාව නිෂ්පාදනය කළ එන්නත ලබන 27 වැනිදා ඉන්දියාවේ සිට දිවයිනට රැුගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. අදාළ එන්නත නොමිලේ ලබාදීමට ඉන්දීය රජය…