වඩිවේල් ක‍්‍රිෂ්ණමුර්ති සෞදියට
වඩිවේල් ක‍්‍රිෂ්ණමුර්ති සෞදියට 2013 පෙබරවාරි මස 13 16:42:05 | . , ලලිත් පේ‍්‍රමලාල් source: සෞදි අරාබියේ නව ශ්‍රී ලංකා තානාපති වශයෙන් පළපුරුදු විදේශ රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරියෙකු වන වඩිවෙල් ක‍්‍රිෂ්ණමුර්ති මහතා…
බොරු අතක වටිනාකම කෝටියකි හැබෑ අතක්?
බොරු අතක වටිනාකම කෝටියකි හැබෑ අතක්? source: ජීවිතය යනු පදාර්ථ ගණනාවක එකතුවකි හෙවත් අවයව රාශියක එකතුවකින් වූ නිර්මාණයකි. හැම සත්ත්වයකුටම එය පොදු වුවත් මනුෂ්‍ය ජීවිතයක් බාහිර පුළුවන්කම් නිසා හෝ දැනුම්…
සුද්දන් හැදූ විහාර දේවාලගම් පනතෙන් පහර වදින්නේ බෞද්ධයන්ටයි
සුද්දන් හැදූ විහාර දේවාලගම් පනතෙන් පහර වදින්නේ බෞද්ධයන්ටයි – ගලබොඩඅත්තේ ඤණසාර හිමි සිරිල් විමලසුරේන්ද්‍ර source: සුද්දන් හැදූ විහාර දේවාලගම් පනතට මුවාවෙලා පූජනීය ස්‌ථාන සතු ඉඩකඩම් අ න්‍ය ජාතිකයන්ට හා අන්‍යාගමිකයන්ට…
චෙන්නායි ලංකා බැංකු ප්‍රහාරයට 6 ක් දැලේ
චෙන්නායි ලංකා බැංකු ප්‍රහාරයට 6 ක් දැලේ source: කීර්ති වර්ණකුලසූරිය තමිල්නාඩුවේ චෙන්නායිහි ලංකා බැංකු ශාඛාවට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ද්‍රවිඩ විදුතලයි කසාගම් කච්චි පක්‍ෂයේ හයදෙනකු එන්මෝර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන…
විහාරාධිපති හිමි ඝාතනයට සැකපිට 9ක් අත්අඩංගුවට
විහාරාධිපති හිමි ඝාතනයට සැකපිට 9ක් අත්අඩංගුවට source: හේමන්ත රන්දුණු සහ චමින්ද සිල්වා මොරටුව එගොඩඋයන සුනන්දොaපනන්ද විහාරස්‌ථානයේ විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි ඝාතනය සම්බන්ධව ඊයේ (12 වැනිදා) වන විට සැකකරුවන් 9 දෙනකු…
නව පාප් වහන්සේ තේරීමේ ඡන්දයට ශ්‍රී ලංකාවෙන් මැල්කම් රංජිත් කාදිනල් හිමි
නව පාප් වහන්සේ තේරීමේ ඡන්දයට ශ්‍රී ලංකාවෙන් මැල්කම් රංජිත් කාදිනල් හිමි source: නෝමන් පලිහවඩන 16 වැනි ශුද්ධ වූ බෙනඩික්‌ට් පාප් වහන්සේ විශ්‍රාම ගැනීමෙන් පසු අලුතින් පාප්වහන්සේ පත්කර ගැනීම සඳහා පවත්වන…
යාපනය සරසවි සිසුන් දෙදෙනා නිදහස් කරන්න
යාපනය සරසවි සිසුන් දෙදෙනා නිදහස් කරන්න – ජනපති නියෝග කරයි source: අනුර බාලසූරිය අත්අඩංගුවේ පසුවන යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනා වහාම නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බලධාරීන්ට…
Pope Benedict XVI’s shock resignation breaks ‘600-year taboo’
Pope Benedict XVI’s shock resignation breaks ‘600-year taboo’ source: Pope Benedict, whose eight-year rule was characterised by theological conservatism and what critics said was complicity in the cover-up of clerical…
ජනපතිතුමනි, නීති සිසුන්ට පිහිට වනු මැනවි
ජනපතිතුමනි, නීති සිසුන්ට පිහිට වනු මැනවි source: දෙමළ මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි අයගෙන් පළමුවැනි, දෙවැනි, තෙවැනි යන ස්‌ථාන තුනම මුස්‌ලිම් ජාතික අපේක්‍ෂකයන්ට හිමි වීමද මත භේදයට තුඩු දුන් කරුණකි. මෙහිදී…
මෙරට මානව හිමිකම් පිළිබඳ ජිනීවා විවාදය මාර්තු 11-12
මෙරට මානව හිමිකම් පිළිබඳ ජිනීවා විවාදය මාර්තු 11-12 කීර්ති වර්ණකුලසූරිය source: ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන විමර්ශනය කිරීමේ විවාදය මාර්තු 11 සහ 12 යන දෙදින තුළ ජිනීවා මානව හිමිකම්…
මාස දෙකක් ඇතුළත කුරගල නිදහස්
මාස දෙකක් ඇතුළත කුරගල නිදහස් source: අද දහවල් බොදු බල සේනා සංවිධානය, ජමියතුල් උලමා සංවිධානය, පුරා විද්‍යා දෙපාර්තමෙන්තුව හා ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ. ඒ මතබේදයට ලක්ව ඇති,…
ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් 07 ක්
ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් 07 ක් කීර්ති වර්ණකුලසූරිය source: මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව දංගෙඩියට ගෙන යැමට උත්සාහ කරන රටවල් 7 ක් ගැන හෙළි වී ඇත. ටියුනීsසියාව, උරුගුවේ,…
මරණ දඬුවම හිමි 200 ක් දරුණු රෝගාබාධවලට ගොදුරු වෙලා!
මරණ දඬුවම හිමි 200 ක් දරුණු රෝගාබාධවලට ගොදුරු වෙලා! නෝමන් පලිහවඩන source: මරණ දඬුවම නියමව සිටින සිරකරුවන් 304 දෙනකුගෙන් 200 ක් පමණ දරුණු රෝගාබාධවලට ලක්‌ව සිටින බව වැලිකඩ බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ…
දෙමළ වර්ගවාදී ඉන්දීය දේශපාලන පක්‍ෂය
source: ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඉන්දීය සංචාරයට විරෝධය පා දෙමළ වර්ගවාදී ඉන්දීය දේශපාලන පක්‍ෂයක් වන එම්. ඩී. එම්. කේ. පක්‌ෂය විසින් නවදිල්ලි විහාරයේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වූ අයුරු.
බුදු පුතුන් වනසන උන්ට කුමටද බුදු බණ
බුදු පුතුන් වනසන උන්ට කුමටද බුදු බණ source: මේ සටහන තබන මොහොත වන විට සියල්ල සිදුවී හමාරය. පසුගිය තුන් වැනිදා ඉරිදා රාත්‍රියේ තමන්වහන්සේ වැඩසිටි විහාරස්‌ථානයේදීම කපා කොටා මරා දමන ලද…
පාඨලී චම්පික ඇමතිතුමෝ නමෝ විත්තියෙං, නැණෝ තාක්‍ෂණයට අත තියමුකෝ !
පාඨලී චම්පික ඇමතිතුමෝ නමෝ විත්තියෙං, නැණෝ තාක්‍ෂණයට අත තියමුකෝ ! source: අපි අපේ මිනිරන් (VEIN GRAPHITE) මෙටි්‍රක් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 1200 කට පිටරටට පටවමු. පිටරැටියෝ එම මිනිරන් යොදා නිෂ්පාදනය…
64 detainees in UAE national security case demand bail
64 detainees in UAE national security case demand bail source: Tuesday, February 05, 2013 Requests for bail, family prison visits and legal interviews with detainees were submitted to the national…
ශ්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩු මැදිහත් වීම
ශ්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩු මැදිහත් වීම source: ආන්ද්‍ර ප්‍රදේශයේ හිටපු මහ ඇමැතිවරයා වූ රෝසයියා දූෂිත චෝදනා වලට ලක්‌වූවෙකි. ඔහු සිංගප්පූරු සමාගමක් වූ ඇපචි ෆුට්‌වෙයාර් ලිමිටඩ් සමාගමට ආන්ද්‍ර ප්‍රදේශයේ මංබට්‌ටු ගම්මානයේ…
යුද අපරාධ චෝදනා විමර්ශනයට එකඟ නෑ
යුද අපරාධ චෝදනා විමර්ශනයට එකඟ නෑ රජය කියයි කීර්ති වර්ණකුලසූරිය SOURCE: ඇමරිකාව හෝ වෙනත් රටක් ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් සමුළුව වෙත නව යෝජනාවක් ඉදිරිපත් කළත් එල්ල කරන යුද අපරාධ…