Spread the News

📚🖋️🇬🇧👑ලෙනාඩ් වුල්ෆ් එදා බැද්දේගම නවකතාව ලියා සිංහල බෞද්ධයා යටත් විජිත පාලන සමය තුළ විඳින අනන්ත දුක් වේදනා සාහිත්‍යය ඇසුරෙන් ලේඛනය කර තබන්නට කටයුතු කළ අතර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හා සුමිත්‍රා පීරිස් විසින් බැද්දේගම නවකතාව සම්භාව්‍ය චිත්‍රපටයකට ගොඩනගා සිංහල බෞද්ධයා ගේ ඛේදවාචකය සජීවි කරණය කළා.

අපගේ ජාතියේ ලේ කඳුළු මැදින් දිනාගත් නිදහස අපට අහිමි කරමින් දෙමළ නාසිවාදීන් විසින් මුළු ශ්‍රී ලංකාවම අරාජික කිරීමට බිහිසුණු ත්‍රස්තවාදය දියත් කරන ලදී. එම නාසිවාදය ආරක්ෂා කිරීම සඳහා ඉන්දීය මැදිහත්වීම මගින් ඇති කළ අනිටු විපාක අදටත් නිරාකරණය කර ගැනීමට නොහැකිව තිබේ.

🇮🇳⚖️ජිනීවා මානව හිමිකම් විමර්ශනයට මුවා වෙමින් මෙරට සිංහල ජාතියේ අභිමානය, පරම අයිතිය, උස් නිදහස අහිමි කිරීමට එරෙහිව ගත හැකි ප්‍රායෝගික විසදුම් මේ හා සබැඳි සාකච්ඡාව මගින් සමාජ කතිකාවකට භාජනය කිරීමට උපුටා දක්වමි.

– ඉන්දික සහභණ්ධු ✍️

📽️🎙️https://youtube.com/watc?v=PmSTiIfi-sU&feature=share&si=EMSIkaIECMiOmarE6JChQQ