13-Aමර උගුල හා ජනාධිපති රනිල් (ව)කරකවන <කොටි>වලිගය – part 3 (A)
C. Wijeyawickrema, LL.B., Ph.D දැන හෝ නොදැන ලංකාවේ අගමැතිවරු/ජනාධිපතිවරු දමිළ බෙදුම්වාදයට ඉණිමං බැඳීම හැඳින්වීම මහජන චන්දයෙන් එක මන්ත්‍රී ආසනයක්වත් දිනා නොගෙන, රටේ ජනාධිපතිවී, 13 නමැති විෂඝෝර සර්පයාව සිය කලිසම් සාක්කුවේ…