අල්-කයිඩා අණදෙන නිලධාරියාගේ උපාධියට USAID සම්පූර්ණයෙන්ම අරමුදල් සපයලා.. ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කළ USAID සැලසුම් එළියට…
උපුටා ගැන්ම ලංකා ලීඩර් ජනපදයේ උපන් අල්-කයිඩා සාමාජිකයෙකු වන අන්වර් අල්-අව්ලාකිට(Anwar al-Awlaki) මූල්‍ය ආධාර ලබා දී ඇති බව එක්සත් ජනපද විමර්ශන මාධ්‍යවේදිනියක් වන පැමෙලා බ්‍රවුන්(Pamela Browne) විසින් හෙළිදරව් කර තිබේ.…