Tag: All buddhist congress

බෞද්ධ මහා සම්මේලනයට මහා සභා රැස්වීම සඳහා දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක්

අද (22) දින පැවැත්වීමට නියමිතව තිබූ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ඉදිරි වසර 3ක කාලය සඳහා නිලධාරින් පත්කර ගැනීමට පැවැත්වීමට නියමිතව තිබූ මහා සභා රැස්වීම නොපැවැත්වීමට එම සම්මේලනය තීරණය කර…