Tag: Anura Kumara Dissanayaka

වසර තුනක් මුහුණුපොතේ පළ කළ සියල්ල බලයට පත්වී මාසයකින් ජනපති අනුර ඩිලීට් කරල

එය ඇනෝනිමස්ලා එතුමාගේ ගිණුමට රිංගා සිදුකළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන්නේ නම් එමගින් රටට ජනතාවට ලබා දෙන පණිවිඩය කුමක්ද? වර්තමාන ජනාධිපතිතුමා බලය ලබා ගැනීමට ආසන්නතම වර්ෂ තුනෙහි එනම් 2021, 2022 සහ 2023…

අලුත් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ගැමි සුවඳ ගැන වර්ණනා කරමින් මාගේ ඥාති පුත්‍රයෙක් මවෙත එවා ඇති මනඃකල්පිත රචනාවට නොව ඊට සමානව සිතන බොහෝ දෙනකුගේ දැනගැනීම සඳහා පහත සඳහන් සටහන තැබුවෙමි.

රම්බන්ඩගේ පුතා හොඳ මිනිහෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහු බලයට පත් වන්නේ අවංක පුද්ගලයෙක් ලෙසින් නොවෙයි. කුණු දේශපාලනය හරහා ඕනෑම අවංක පුද්ගලයෙකු වංක පුද්ගලයෙක් විය හැකියි. මෙතෙක් බලයට පත්වූ හැම නායකයා…

ඉදිරියේ බරපතල අනතුරු හතරක් පෙන්වමින් ජනපතිට අමරසේකරගෙන් මල් මිටක්..

ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් ජනාධිපති අනුර දිසානායක මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි. ගරු ජනාධිපති අනුර දිසානායක මැතිතුමා,ජනාධිපති ලේකම් කාර්යාලය, ජාතිය මුහුදෙන අභියෝගය…

තානාපති සේවයේ දේශපාලන ඥාති හිතවතුන් සියලු පත්වීම් අවලංගුයි.. වහාම ආපසු කැදවයි…

ශ්‍රී ලංකා රජයේ විදේශ තානාපති කාර්යාල සේවාවන්ට පත්කර ඇති සියලු දේශපාලන පත්වීම් වහාම අවලංගු කර ඔවුන් මෙරටට ආපසු කැඳවීමට ජනාධිපති අනුර දිසානායක මහතා තීරණය කර තිබේ. හිටපු මැති ඇමතිවරුන්ගේ ඥාතීන්…

වර්තමාන ජනාධිපතිතුමා මේ පොත හොඳට කියවලා තියෙනවා ජනපති අනුර ජනපති මැදුරේ කෝකියන් තොගයක් ආපසු යවලා..

උපුටා ගැන්ම ලංකා සී නිව්ස් ජනාධිපති අනුර දිසානායක මහතාට තමන්ගේ වැඩපිළිවෙළක් නොමැති බවත් ඔහු කරන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා…

ජනපති අනුරගේ නියෝගයෙන් මාර්ග දෙකක් මහජනතාවට විවෘත කෙරේ

ජනාධිපති මන්දිරය අසල ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත අද (27) සිට මහජනතාවට විවෘත කිරීමට තීරණය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ජනාධිපති…

වත්මන් ජනාධිපති තුමා වැදගත් තනතුරට පත් කරන්නේ තමන්ගේ සරසවි සගයෙකු වුණු කණිෂ්ඨ නිලධාරියෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පළමුවන පත්වීම විශ්වාසය බිඳින සුළු එකක් බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද (26)…

අනුර දිසානායක ජනාධිපතිවරයා ඩොයිලිද – කැප්පෙටිපොළද – සෝල්බරිද – ගැලවුම්කරුද – සාමාන්‍ය පුරවැසියෙකුද යන්න අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එන අවස්ථාවේ තීරණය වේ…!

අනුර දිසානායක ජනාධිපතිවරයා ඩොයිලිද – කැප්පෙටිපොළද – සෝල්බරිද – ගැලවුම්කරුද – සාමාන්‍ය පුරවැසියෙකුද යන්න අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එන අවස්ථාවේ තීරණය වේ…! 1818 උඩරට මහ කැරැල්ලේ ප්‍රධානියකු ලෙස කටයුතු කළ…

අභිනව ජනාධිපතිතුමා සහ ඉතිහාසයේ දඬු අඬුව

චන්ද්‍රසේන පණ්ඩිතගේ අනුර කුමාර දිසානායක මහතා ලංකාවේ ප්‍රථම සුලුතර ජනපති වීමට නියමිතය. මෙය වනේ වන හතුරෙකුටවත් නොවිය යුතු තැනකට මෙරට ජනාධිපති වරයා ඇද දැමීමෙකි. මෙවර මුලු ඡන්ද සංඛ‍්‍යාව 17,140,354 කි;…

අනුර ආවොත් පංසල් වලට දානෙත් නැති වෙනවා.

ප්‍රභාකරන් රට අල්ලා ගත්තාට වඩා විනාශයක් අනුර ජනාධිපති උනොත් සිදු වෙනවා. බුදු සසුන විනාශ වෙනවා, බෝ ගස් කපනවා, බුදු පිළිම කඩනවා, මිනී මරනවා කියලා දැනටම ඉගි දීලා තියෙනවා. හාමුදුරුවරු තැති…

පාස්කු බෝම්බ පුපුරන කල්ලි සියල්ල හිටියේ අනුර කුමාර ලගයි…

බලයට ආවොත් පිපිරීම ගැන මුල අග සොයන බව ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා ජපානයට ගොස් පැවසූ බවත් මේ පිපිරීම් ගැන මුල මැද අග කොහොමත් දන්නේ අනුර කුමාර බවත්…

රනිල්,සජිත් සහ අනුර යන තුන්දෙනාගෙන් කිසිවෙකු මේ සිංහල බෞද්ධ රටේ ජනාධිපති වීමට කිසිසේත්ම සුදුසු නැත.

දේශමාන්‍ය ආචාර්‍ය සුදත් ගුණසේකර මහනුවර. අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ස්ථිරලේකම් සහ ශ්‍රී ලන්කා පරිපාලන සේවා සන්ගමයේ සභාපති (1991-94) එමනිසා රට ජාතිය සහ සසුන බේරාගැනීම සඳහා මෙම ලිපීයේ පහතින් දැක්වෙන…

Protected by Security by CleanTalk