අවාසනාවකට කතෝලික ආගම බිහිවෙන්නේ රෝම වරුන්ගේ මැදිහත්වීමක් තුළින්
කතෝලික ආගම යෙරුසලමින් ඇරඹී යෙරුසලමට සීමා වී නම්,දෙවියන් සමඟ මිනිසුන් විසින් කරනා ගනුදෙනුව මීට වඩා සුගම වීමට ඉඩ තිබුණා. දේවත්වයට ලැබිය යුතු ගැඹුරුම අර්ථයත් ඒ තුළින් තහවුරු වෙනවා. අවාසනාවකට කතෝලික…