බුදුන්ට අභියෝග කිරීමේ දුෂ්ට මානසිකත්වයෙන් අභිප්‍රේරණය වූ ඇතැමුන් කර්ම වාදයට හා පුනරුත්පත්තිය ට අභියෝග කරමින් විද්‍යාඥයින්ටත් වඩා බලවත් විද්‍යාඥයින් ලෙස පෙනී සිටීමට වළිකති
පුද්ගලයෙකුට වේවා, මානව ක්‍රියාකාරකම් වලට වේවා නමක් තබන්නේ නම් එම පිරිස් කරන කියන ක්‍රියා තුළින් නමට සාධාරණත්වයක් ඉටු විය යුතුයි. කපුරුහාමි ගේ කටින් දුර්ගන්ධයක් පිටවීම නම නිසා වළක්වා ගත නොහැකිය.…