දරුවන් දෙමාපියන්ගෙන් වෙන් කිරීමට පදනම ලෙස නීතී පැනවීම සහ මෙරට සම්බුද්ධ ශාසනයට හා අගම්වලට පටහැනි ලෙස ක්‍රියා කිරීම කොමියුනිස්ට්වාදයේ ස්වභාවය ය.
ආරියතිලක2025.10.18 “විශ්ව සමාජ ප්‍රතිසංස්කාරකයකු ලෙස පෙනී සිටීමට තැත් කරන එක් හෝ තවත් පුද්ගලයකු විසින් නිපදවන ලද, නැතිනම් සොයා ගන්නා ලද සංකල්ප හෝ මූල ධර්ම මත කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායික නිගමනයන් කිසි ලෙසකින්වත්…
