අප දන්නා තරමින් නේපාලය ලෝකයට වැරැද්දක් කරලා නැහැ.
බුදු දහම නිසාම පූජනීයත්වයට පත්ව තිබුණු රටක්. දැනට දශක කිහිපයකට උඩදී, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටි නේපාලයේ රජතුමාගේ පුතා ඔහුගේ දෙමව්පියන් ඇතුළු රජ පවුලම වෙඩි තබා ඝාතනය කිරීම ලෝක ප්‍රවෘත්තිවලට අහඹුවක් වුවත්,…