මේ රටේ ජන්ම උරුම කරුවන් වන සියළුම දේශප්‍රේමී, ජාති හිතෛෂී සිංහල බෞද්ධ චන්දදායකයින් වෙත විවෘත සන්දේශයක් හා රට ජාතිය වෙණුවෙන් කරණුලබන ආයාචනයක්
දේශමාන්‍ය ආචාර්ය සුදත් ගුණසේකර. අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ ලේකම් සහ ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවා සන්ගමයේ සභාපති (1991/94) මහනුවර 10.9/2024 පෙරවදන රට ජාතියට සහ බුදු සසුනට ආදරය කරණ කිසිම සින්හලයෙකු,…