Sat. Jan 18th, 2025

Tag: Economic

ආර්ථික ප්‍රශ්න විසඳුවහොත් වාර්ගික ප්‍රශ්න පැන නන්නේ නැති බව පැහැදිලි කරමින් කෙනෙක් සමාජ මාධ්‍ය ජාලාවේ සටහනක් තබා තිබුණා. ඊට මා දුන් ප්‍රතිචාරය පහත දැක්වේ.

හිත ඇත්නම් පත කුඩාද කියා කිව්වක් මෙන්, අවශ්‍ය නම් ආණ්ඩුවකට හැමදේම බැරි වුනත් බොහෝ දේ කළහැකියි. එඩිතර පියවරවල් ගත හැක්කේ අප නිවහල් වුවහොත් පමණයි. එක පැත්තකින් ඇමෙරිකාව බලපානවා, තව පැත්තකින්…

වැල් පාළමේ පැද්දීම  ආර්ථික පරිවර්තනීය ගමනක් ද?

මතුගම සෙනෙවිරුවන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම සහ ඔවුන් විසින් නිර්දේශ කරන ලද ආර්ථික මග අනුගමනය කරනු වස් වර්තමාන ආණ්ඩුව ආර්ථික පරිවර්තන පනතක් ගෙනවුත් තිබේ.මෙම පනත ව්‍යවස්ථාවට එකඟද නැතිද…

රටක් වෙනස් කළ සිංහලයාගේ 75 වසරක දිවිසැරිය.

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදය තුළජනතාව විවිධ මතිමතාන්තර ඔස්සේ ගමන් කරමින් ප්‍රශ්නයෙන් ගොඩ ඒමටඋපක්‍රම සොයමින් වෙහෙසෙති.තනි පුද්ගලයෙක් හැටියට ඉතිහාසයේ දැවැන්ත ම මානව හිතවාදී විප්ලවය කරනුලැබුවේ…

Protected by Security by CleanTalk