Tag: Foolish Man

උමතුව – පරම්පරාවෙන් තමන්ට නොමිලයේ ලැබුණු තම උරුමය දිනෙන් දින තමාම විකමින් , සපාකමින්, වමාරාකමින් අන්‍ය වූ දේශයන්, අන්‍ය වූ ජනයින් , අන්‍ය වූ උරුමයන් දැඩිව වර්ණනා කිරීමට පටන්ගැනීම රෝගයේ මුලයයි.

උමතුව ! මෙවන් දැයකට මෙහෙම වුයේ ඇයි ! ඇයි ? ලොව පවතින ශුද්ධ වූ යතාර්ථය සහ ඒ පිළිබඳව වූ හෙලිකිරීම ඉස්මුදුනෙහි තබා රැකගත්තාවුත් , රැකගෙනආවා වුත් , වත්මන් ලොවට දායාදකළා…

පාසැල්ද නැතිව විශ්වවිද්‍යාලද නැතුව විශේෂ ගුරුවරුන්ද නැතුව චතුරාර්ය සත්‍යය පැවැත්මේ පදනම බව හඳුනා ගනු ලැබුවා. උපාධි නැතුව සහතික නැතුව නාගරික සංවර්ධනයේ හා ඉංජිනේරු ශිල්පයේ කෙල පැමිණි පුද්ගලයින් බවට පත්වී සිටියා.

ස්පසිබා තවෙරිෂ්! ඔබගේ බුද්ධියට වෙලා තිබෙන්නේ බුද්ධියෙ අඩුවක් නොව අවභාවිතයන්.සේරිවාණිජ ජාතකයේ මලකෑ රන්තැටිය වගේ වසර ගණනාවක් තිස්සේ පාවිච්චි නොකළ නිසා එහි රන් බව සැඟ වී ඇති සැටියක් පේනවා. ඔබ වෙහෙස…

හැම පුද්ගලයෙක් තුළම මෝඩයෙක් වගේම බුද්ධිමතෙක්ද ජීවත් වෙනවා.

හැම පුද්ගලයෙක් තුළම මෝඩයෙක් වගේම බුද්ධිමතෙක්ද ජීවත් වෙනවා. එය ස්වභාව ධර්මයෙන් මිනිසාට ලැබෙන ජීවවිද්‍යාත්මක ත්‍යාගයක්. හැමදාම හැම විටම බුද්ධිමතෙක් ලෙස ම පෙනී සිටින්න උත්සාහ කළොත් එහි ඍජු ප්‍රතිඵලයක් ලෙස මෝඩකම…