ගෝඨාභයට නඩු දාන්න කීයා රජය බලපෑම් කළා …………..
ස්වාධීන ආයතනයක් ලෙස පැවැතිය යුතු නීතිපති දෙපාර්තමේන්තුවට කටයුතු කරන්නට සිදුව ඇත්තේ දේශපාලන බලපෑම්වලට අනුව බව මේ වන විට හෙළිදරව් වී තිබේ. එම දෙපාර්තමේන්තුවේ හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ ප්‍රකාශයෙන්…