A Nation without a culture is a Nation without a soul
“Culture, traditions, values, and rituals are not written by politicians — they are carved into the soul of a nation. Governments may pass laws, leaders may come and go, but…
“Culture, traditions, values, and rituals are not written by politicians — they are carved into the soul of a nation. Governments may pass laws, leaders may come and go, but…
ක්‍රිස්තු පූර්ව 384දී ග්‍රීක් දාර්ශනික Aristotle සඳහන් කළේ “මිනිසා ස්වභාවයෙන්ම දේශපාලන සතෙක්” බවයි. මෙය ඇත්තෙන්ම පැති කිහිපයකින් විමසා බැලිය යුතු ප්‍රකාශයක්. එය මූලික වශයෙන් ජීව විද්‍යාත්මක විය හැකියි. දෙවනුව සමාජ…
https://youtu.be/XmzpSFsajCQ
මම මේ වෙලාවෙ ඉන්නේ අබුඩාබි ගුවන්තොටුපොළේ. සූරිච් බලාපිටත් වෙන ගුවන් යානය එනතුරු පැය හයක් බලා සිටිනවා. වාඩිවී ඉන්න අතරේ අපේ රතු සහෝදරයින්ගේ බෞද්ධ වැඩ ගැන පුංචි සටහනක් තැබුවා.මේගොල්ලොම තමයි කලින්…
ජාතික ජන බලවේගයේ පමණක් නොවෙයිශ්‍රී ලංකාවේ සමස්ත දේශපාලනයම ගණිකා වෘත්තීයෙ යොදවල තියෙන්නෙ. එහෙව් එකේ ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙක් වන සමන්මලී ගුණසිංහ ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමට ඇය ඇතුළු ඇගේ…
අනේ හරිණි නෝනේ! ඔබ එසේ කීවා නම් අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් අපට තියෙන කියැවීම ඔයා හිතන දේට වඩා බෙහෙවින්ම වෙනස් දෙයක්. ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය විනාශ වුනේ ඉංග්‍රීසි උගතුන් පක්ෂ…
අද කාන්තා දිනය නිසා, කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා විය යුතුයයි කියමින් අද දවසේ කාන්තාවන් දහස් ගණනින් කොළඹට පැමිණ පොලිසිය සමග ගැටුමක් ඇතිකරගත්තා.මෙම පෙළපාලියේ ඉදිරියෙන්ම ගමන්ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය කලින්…
13 සංශෝධනය ක්‍රියාත්මක නොකිරීම “ජාතික ප්‍රශ්නයක්” ලෙස සළකන්න ජජබයේ බඩපිනුම් අල්ලන හරිණි අමරසූරිය වැනි අයෙකු වළි කෑම අනිවාර්යෙන්ම ඉන්දියාව පිනවීම සඳහා කරන දුබල උත්සාහයක්. මේ හැම දේකින්ම ඇය විදහාපාන්නේ දේශපාලනයේ…
Protected by Security by CleanTalk