Tag: Hisotry

DMK Uduravana නම් තැනැත්තෙක් මාගේ ලිපියට ප්‍රතිචාරයක් ලෙස දක්වා තිබුණු සටහනේ “දෙමළ ජාතිකයෙක්” කියන වචනය සඳහන් කර තිබුණා.

මට එක්වරම හිතුනේ ජාතිය වර්ගය හඳුනාගන්න බැරි මිනිස්සු රට බේරගන්න ඉදිරිපත් වන්නේ කොහොමද කියලා.මා උඩුරාවණට යැවූ සටහන පහත දැක්වෙනවා: ලාංකික දෙමළ ජාතිකයෙක් කියන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදියි. මගේ ජීවිත කාලයෙන් අඩකට…

ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිවරයෙක් වන ආනන්ද විජේපාල මහතා උපතින් දමිළ වන බවත් සිංහල නම් හා වාසගම් ඔස්සේ තමන්ගේ මුල් වාර්ගික අනන්‍යතාවය වෙනස් කරගෙන ඇති බවක් එක්තරා ලේඛකයෙක් සමාජ මාධ්‍ය ජාලයට ලියා තිබුණා.

දකුණු ඉන්දියාවේ දමිළ ජනතාවට වසර තුන්දහකට එහා ගිය ඉතිහාසයක් හා අනන්‍යතාවයක් තිබෙනවා.ඇත්තෙන්ම දමිළ වර්ගයාගේ භාෂාව වූ ද්‍රවිඩ භාෂාව පොහොසත් සාහිත්‍ය භාෂාවක් බවට පත්කිරීමට දමිළ උගතුන්ගෙන්ද විශාල දායකත්වයක් ලැබුණා. බහුතරය හින්දුන්…

Protected by Security by CleanTalk