වත්මන් පාර්ලිමේන්තුවේ 159 දෙනාම හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් කදිරගාමර්ගේ අධෝවාතයකටවත් සමාන කළ නොහැකි බව Kapilag නම් තැනැත්තෙක් සමාජ මාධ්‍ය ජාලාවට ලියා තිබුණා.
කදිරගාමරුත් කාටත් රහසින් ජවිපය සමඟ කටයුතු කළ බව දන්නේ ඉතාමත් සුළු පිරිසක් පමණයි. ලංකා පාර්ලිමේන්තුවේ බංකොලොත් දේශපාලුවන් හා සසඳන විටකදිරගාමර් චරිතයට සුවිශේෂ වූ පිළිගැනීමක් තිබුනත් අගමැති තනතුරට තිබූ බලවත් කෑදරකම…
