The similarities between Greece’s failed SYRIZA & Sri Lanka’s JVP-NPP
Like Sri Lanka, Greece too declared default on €1.6 billion debt to IMF. It was the same year US-India sponsored regime change took place in Sri Lanka. Greece’s default came…
Like Sri Lanka, Greece too declared default on €1.6 billion debt to IMF. It was the same year US-India sponsored regime change took place in Sri Lanka. Greece’s default came…
මම මේ වෙලාවෙ ඉන්නේ අබුඩාබි ගුවන්තොටුපොළේ. සූරිච් බලාපිටත් වෙන ගුවන් යානය එනතුරු පැය හයක් බලා සිටිනවා. වාඩිවී ඉන්න අතරේ අපේ රතු සහෝදරයින්ගේ බෞද්ධ වැඩ ගැන පුංචි සටහනක් තැබුවා.මේගොල්ලොම තමයි කලින්…
ජාතික ජන බලවේගයේ පමණක් නොවෙයිශ්‍රී ලංකාවේ සමස්ත දේශපාලනයම ගණිකා වෘත්තීයෙ යොදවල තියෙන්නෙ. එහෙව් එකේ ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙක් වන සමන්මලී ගුණසිංහ ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමට ඇය ඇතුළු ඇගේ…
අනිත් එවුන්ට පිස්සා කියලා බණින සේපාලයටත් පිස්සු. සිල්වත් භික්ෂූන් ඕනෑ තරම් ඉන්න ශ්‍රී ලංකාවේ, සිල්වත් භික්ෂුවක් ලෙස සේපාලට පෙනුනේ කැකිරාවෙ සුදස්සන පමණක් වීම පුදුමයකට කරුණක් නොවේ. පල්ලිය විසින් නහය විදලා…
අනුර මහත්මයා විසින් ඉදිරිපත් කර ඇති අදහස් ඉවත දාන්න බැහැ. 1981 සිට මා උත්සාහ කළේ සමාජ දර්ශනයක් ලෙස අනාරක්ෂිත භාවයෙන් මිදීමේ න්‍යාය ඉදිරියට ගෙන යාමටයි.සිද්ධාර්ථ කුමාරයට බුදු වෙන්න මොහොතක් තිබියදී…
හැම පාර්ශවයකම අදහස් දැක්වීම පුංචි පහේ දුර්වලකම් සහිතව හෝ බොහෝ දෙනෙකුට එකඟවන්න පුළුවන් අන්දමින් ඉදිරියට ගෙන ගොස් තිබීම සතුටට කරුණක්. දුර්වලකම් යනුවෙන් මා හැඳින්වූයේ සටහන තබන ලියුම්කරුටවත් නොතේරෙන අදහස් ජනගත…
NPP එක බලයට ඇවිත් සියලු සැප අවසන් වෙයිද කියා බියක් පොහොට්ටු කාරයන්ට ඇතැයි කියන විශ්වාසය ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයින් සැමදාමත් පෙළන මිත්‍යාවන් අතර තවත් එක මිථ්‍යාවක් පමණයි. මා මුලින්ම මහ…
C. Wijeyawickrema, LL.B., Ph.D. December 2nd, 2023 God, grant me the serenity to accept the things I cannot change,Courage to change the things I can, And wisdom to know the…
අපි හැමදාමත් විශ්වාස කරන පරිදි දේශපාලනයේදී පමණක් නොව ආරක්ෂක අංශවලත්, පරිපාලන සේවයේත්,රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේත් ආදී සෑම අංශයකම ක්‍රියාකාරකම් වලටතොරතුරු පදනම් කරගත් අධ්‍යාපනයක් අත්‍යවශ්‍යයි. එය දම්වැලක පුරුක් මෙන් එකට ඇමිණී…
📚✒️ යුදෙව් සමූලඝාතනය සහ සිංහල සමූලඝාතනය උද්දීපනය කිරීමට එහි සමානකම් ඇත. Hugo Boss නාසි නිල ඇඳුම් නිර්මාණය කළා සේම, Siemens සමාගම යුදෙව්වන් මරා දැමීමට ගෑස් කුටි සහ උඳුන් සෑදුවා සේම,…
📚⚖| ️ Do not Share Fake Dispatches from Terrorists ⚠️ Naxals and Hybrid Terrorists are circulating anti -civilizational posts, articles, statements, targetting Sri Lanka army, and country’s nationalist leaders. Those…
NPP/JVP නායක අනුර කුමාර දිසානායක විශ්‍රාමික හමුදා නිලධාරීන්ට දේශපාලනය කිරීමේ අයිතිය වෙණුවෙන් පාර්ලිමේන්තුවේදී දීර්ඝ කතාවක් කිරීමට යෙදුණා. කන්න හිතුනහම කබරගොයත් තලගොයා කරගන්න පුළුවන් හැකියාව ජනතාවට උරුම කරපු සුවිශේෂ පිරිසක් හැම…
BY SHENALI WADUGE · 6TH NOVEMBER 2023 අද ජනතා විමුක්ති පෙරමුණ, රෝහණ විජේවීරගේ ජනතා විමුක්ති පෙරමුණ නොවේ. එය 1972 සහ 1980 ගණන්වල කැරලිවලින් දිවිගලවා ගත් අයත් එකඟ වනු නොඅනුමානය. අද…
Picture Courtecy Daily FT ජනතා විමුක්ති පෙරමුණට එක් වරක් හෝ බලය නොදෙන්නේ ඇයිද කියා කෙනෙක් ඇසූ ප්‍රශ්නයට මාගේ ප්‍රතිචාරය වූයේ: 1971 කාලයේදී මම හිටියේත් ඔය ස්ථාවරයේමයි. විප්ලවයකින් නොව ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු…
මෙම කුඩා විඩියෝ පටය නිපදවූයේ Pathimi නොවුනත්, මෙය බෙදාහරින්නේ Pathimi නිසා, මෙම කණ්ඩායමේ භික්ෂූන් වහන්සේලා ඇතුළු හැම දෙනාටත් ලෝකයාටත් දැනගැනීම පිණිස මෙම සටහන තබමි. එක එක පුද්ගලයා පිළිබඳව රටේ ජනතාව…
📘📖✒️ *චෙකා පුහුණුව ලැබූ විශාල සංඛ්‍යාවක් ඔත්තුකරුවන් ප්‍රමාණයක්* ශ්‍රී ලංකාවේ සිටින බව අණාවරණය කිරීමට ලැබීම කාලෝචිත යුතුකමක් ඉශ්ඨ කිරීමක් ලෙස මම සලකමි. එම අවුල් නියෝජිතයින් ව්‍යාජ සිංහල ජාතික සංවිධාන හදා…
Mawubima වයස අවුරුදු 18 – 20ත් අතර තරුණයන්ට පුහුණුවක් ලබා දී සිවුරු පොරවා දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගැනීමේ සූක්ෂ්ම වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කොට ඇති බවට රාජ්‍ය බුද්ධි අංශ තොරතුරු අනාවරණය…
🎙️ බුද්ධ ශාසන නීතිය කඩකරන නැක්සල් වාදීන්, ලිබරල් වාදීන් සහ ත්‍රස්ථවාදීන් සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු පියවර. ✒️ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්තිය සමාලෝචන කිරීම ✒️හමුදාවල ධාරිතාවය ගොඩනැගීම 📚 සාකච්චාව මෙහෙයවීම: ජාතික බෞද්ධ…
While the state exists, there will be no freedom. When freedom exists, there will be no state.—The State and Revolution, Vladimir Lenin, 1919 😨🙄🤔 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නමවන වගන්තිය උල්ලංඝනය කිරීමක්…
Protected by Security by CleanTalk