Tag: LGBTQ

ලිංග උමතුව අපේ දරුවන් මතට තල්ලු කිරීම ළමා අපචාර ක්‍රියාවකි

ඇමෙරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රුම්ප් මහතා – ලිංග උමතුව අපේ දරුවන් මතට තල්ලු කිරීම ළමා අපචාර ක්‍රියාවකි.අපේ තරුණ තරුණියන්ගේ රසායනික, ශාරීරික සහ චිත්තවේගීය විකෘති කිරීම් නැවැත්වීමට මගේ සැලැස්ම මෙසේයජනාධිපති වූ…

ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් 

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපතිරනිල් වික‍්‍රමසිංහ මැතිතුමා,ජනාධිපති කාර්යාලය,කොළඹ.ගරු ජනාධිපතිතුමනි,සමාජ පරිහානියට හේතු වන සදාචාර විරෝධි යෝජිත සමරිසි පනත් කෙටුම්පත පිළිබඳවයිරටක සංස්කෘතික අනන්‍යතාවන්, ඓතිහාසික උරුමය හා චිරාගත සද්චාරිත‍්‍රයන් නොසලකා පටු…

මානව හිමිකම් මුවාවෙන් ශිෂ්ටාචාරය රාජ්‍යයන් වැනසීමේ බටහිර මෘදු ආක්‍රමණය

☸️⚖️🏳️‍🌈 මානව හිමිකම් මුවාවෙන් ශිෂ්ටාචාරය රාජ්‍යයන් වැනසීමේ බටහිර මෘදු ආක්‍රමණය 📖විශ්ලේෂණය: ඉන්දික සහභණ්ධු 📻🎙️ සාකච්චාව මෙහෙයවීම ප්‍රවීණ මාධ්‍යවේදී පාලිත ආරියරත්න; සිංහල බෞද්ධ ප්‍රතිපත්ති කේන්ද්‍රය. https://youtu.be/-z5M0iRsCjA