Tag: Ltte

පුදුම වැඩේ කියන්නේ ත්‍රස්තවාදීන් මිනීමැරුවත් යුධ අපරාධ ලෙස නොසැළකීමයි.ත්‍රස්තයාට මිනීමරණ්න තැන නොතැන කියලා නැහැ. ඒක නීතිය ගණන් ගන්නෙත් නෑ සදාචාරය ගණන් ගන්නෙත් නැහැ.

එහෙත් සන්නද්ධ හමුදාවල සාමාජිකයින්ට තුවක්කු හා ජීව උණ්ඩ අත තිබුණයි කියලා හිතු හිතු හැටියට සතුරාට වෙඩි තබන්නබැහැ. මේ කියන “චර්යා ධාර්මික බාධාව” නිසා විනයගරුකව යුද්ධ කරළ ජයග්‍රහණයට ලබා ගන්නවා කියන…

Protected by Security by CleanTalk