අලුත් සමාජයක් නිර්මාණය කරන බවට වහසි බස් දොඩන්නෙත් රුදුරු චක්‍රය නිර්මාණය කළ පුද්ගලයින්
නිදහස් අධ්‍යාපනයෙන් නිදහස් චින්තකයින් බිහි වුණේ නැහැ. හොඳ දෙමව්පියන් සහ ගුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ හැදුනු දරුවන් නිසා තමයි සමාජය මේ තරම් දුරට වත් ආරක්ෂාව උනේ. ශ්‍රී ලංකා සමාජය දේශපාලන වශයෙන් කරගත්…