ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිවරයෙක් වන ආනන්ද විජේපාල මහතා උපතින් දමිළ වන බවත් සිංහල නම් හා වාසගම් ඔස්සේ තමන්ගේ මුල් වාර්ගික අනන්‍යතාවය වෙනස් කරගෙන ඇති බවක් එක්තරා ලේඛකයෙක් සමාජ මාධ්‍ය ජාලයට ලියා තිබුණා.
දකුණු ඉන්දියාවේ දමිළ ජනතාවට වසර තුන්දහකට එහා ගිය ඉතිහාසයක් හා අනන්‍යතාවයක් තිබෙනවා.ඇත්තෙන්ම දමිළ වර්ගයාගේ භාෂාව වූ ද්‍රවිඩ භාෂාව පොහොසත් සාහිත්‍ය භාෂාවක් බවට පත්කිරීමට දමිළ උගතුන්ගෙන්ද විශාල දායකත්වයක් ලැබුණා. බහුතරය හින්දුන්…
