කොවිඩ් තත්ත්වය ගැන වෛද්‍ය නජිත් ඉන්දික දැමූ ෆේස්බුක් සටහන ගැන හොයන්න CID යෙන් එවලා
ටෂ්මා සිතුමිණි -උපුටා ගැනීම නිවුස් August 15, 2021 මීට දින දෙකකට පෙර වෛද්‍ය නජිත් ඉන්දික මහතා අවිස්සාවේල්ල දිස්ත්‍රික් රෝහලේ කොවිඩ් තත්ත්වය පිළිබදව ෆේස්බුක් සමාජ අඩවියේ පලකළ සටහනක් පිළිබදව අපරාධ පරීක්ෂණ…