Tag: Namal Rajapaksha

අප උගන්ඩාවේ සැගවූ ඩොලර් තොගය දැන් ගෙනෙනු..- නාමල්ගෙන් ජනපතිට සැර අභියෝගයක්…

රාජපක්ෂ පාලනය විසින් උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අනුර දිසානායක…